saravita-anim2

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි මස 04 වන සඳුදා

Latest News - timelapse 9902 hours ago

LATEST

අපි පත්කරගන්න පාර්ලිමේන්තුව විනයක් සහිත එකක් විය යුතුයි - ඩලස්

calendar_today 2020 පෙබ 16 - 14:50 remove_red_eye - 324  

ඉදිරි මහා මැතිවරණයේදි පත්කරගන්න පාර්ලිමේන්තුවේදි විනයක් සහිත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවක් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.

තමන් අමාත්‍ය ධුරයට පත්වූ පසුව තමාගේ පරිහරණය පිණිස ‘රුපියල් ලක්ෂ හයක් වටිනා පුටුවක්’ මිලදී ගෙන ඇති බවට අසත්‍ය පුවතක් නිර්මාණය කිරිමේ උත්සාහයක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නිරතව සිටින බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

Read More

මාන්කුලම් කනගරයාන්කුලම් ප්‍රදේශයේදී ඊයේ (15) දින යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදැමූ රත්තරන් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ආරක්ෂක අංශ විසින් කැනීමක් සිදු කරන ලදි.

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොළොස්දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් ඊයේ (15) දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.

Read More

ඉන්දියානු රජයේ ආධාර යටතේ හැටන් වැලිඔය වත්තේ පහළ කොටසේ වතු කම්කරු නිවාස 50 ක් ඉදි කිරිම් සදහා මුල් ගල තැබිම අද (16) දින සිදු කරනු ලැබිය.

Read More

කහවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව (14) දින රාජකාරි යෙදි සිටි පොලිස් නිලධාරියෙකු එදින දැව ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකින් අල්ලස් ගැනිමට යාමේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වත්මන් ආණ්ඩුව මේ කරගසා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ පව් වලට බවත් කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා පොහොට්ටුවේ ආණ්ඩුවක් බිහිකරගෙන ජනතා ප්‍රශ්න විසඳිමට සුදානම් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 11කට අධික වටිනාකමින් යුත් රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 350ක තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

චීනය තමන්ගේ ජනතාව පමණක් නොව ලෝකයේ වෙනත් රටවල ජනතාවද ආරක්ෂා කරන බව WHO ප්‍රධානියා අවධාරණය කරයි.

Read More

අපි ඔවුන් වෙනුවෙන් යාඥා කරනවා. ස්වාමීන් වහන්ස ඔවුන්ට ඉක්මන් සුවය ලබා දෙන්න. ස්වාමීන් වහන්ස චීන රජය ගෙන යන මේ වැඩපිළිවෙළ තුළ මේ වසංගතය ජය ගැනීමට ඔවුන් ශක්තිමත් කරන්න.

Read More

ඇමරිකා එක්සත් ජනපදය විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සංචාරක තහනම් පැනවීමට එරෙහිව ගත් තීරණය ශ්‍රී ලංකාව දැඩි විරෝධයක් දක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කෝවිඩ් 19 ආසියාවෙන් පිටත පළමු මරණය ප්‍රංශයෙන් වාර්තා වී තිබේ. ප්‍රංශයේ සංචාරයක නිරත වූ චීනයේ 80 හැවැරිදි චීන ජාතික කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කල්මුණේ මහ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

කොළඹ හැව්ලොක් පිටියේදී මෙම තරගය පැවැත්විණි.

Read More

පසුගිය වසර වඩා සියයට 64 කින් හෙරොයින් පිළිබඳව නඩු වැඩි වී ඇති බවත් මෙම තත්ත්වය ඉතාමත් ඛේදනීය බවත් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More

රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 14කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

කොරෝනා වෛරසය පැතිර ගිය චීනයේ වුහාන් නගරයේ සිට සිය රට ගෙන්වා ගත් ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා දෙමාපියන් වෙත භාරදීම වෙනුවෙන් හමුවක් ඊයේ (14) පස්වරුවේ යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.

Read More

කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදි අද (14දා) පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ලකුණු 29-00 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට පොලිස් කණ්ඩායම සමත්විය.

Read More

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට උපදෙස් දීම සහ සහාය වීම පිණිස ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ.

Read More

’කොවිඩ්-19’ වෛරසයෙන් බලපෑමට ලක්වූ චීනයටත් සමස්ත ලෝකවාසි ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් කෝවිඩ් වසංගතයෙන් සමස්ත ලෝකවාසීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් හෙට (15දා) කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

Read More

අයිස් බවට සැකරෙන මත්ද්‍රව්‍ය කිලෝ තුනයි ග්‍රෑම් 172ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

මහමැතිවරණයේදි ‌දෙපලිකට බෙදි තරඟ නොකර හංසයා ලකුණ යටතේ එක්ව තරඟ කිරිමට එජාප සජිත් පිල හා රනිල් පිල අද (14) සවස පැවති සාකච්ජාවේදි එකගතාවකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Read More

ආතුරයා සහ රාක්ෂයා අතර සම්බන්ධයක් තමයි දේශපාලකයා සහ නිලධාරියා අතර තියෙන්නෙ.. ඒත් මේක නිරෝගීභාවයට ගේන්න නම් ඇත්තටම තිබිය යුත්තේ කට්ටඩියා සහ ආතුරයා අතර සම්බන්ධයක්

Read More

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 දක්වා තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read More

ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ යෝජනාවක් මත දෙවටගහ මුස්ලිම් පල්ලියේ ප්‍රධාන ජුම්මා යාඥාවෙන් පසුව පැවැත්වෙන මෙම විශේෂ දේව මෙහෙය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසිනි.

Read More

දේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මැදපෙරදිග ගුවන් තොටුපළ දෙකක සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (14) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ

Read More

කූඨ ලේඛන ඉදිරිපත් කර, ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ, ශ්‍රී ලාංකික තරුණයෙකු අද (14) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.