saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 1439 hours ago

LATEST

රුසියාවේ සංචාරකයන් ලංකාවට ගේන්න අසූර් එයා ලංකාවට එයි

calendar_today 2024 නොවැ 06 - 13:09 remove_red_eye - 567  

ලොව පුරා එළඹී තිබෙන ශීත ඍතුව වෙනුවෙන්රු සියාවේ සිට අසූර් ගුවන් සේවයේ ( Azur Air ) පළමු ගුවන් යානය (Inogaral Flight ) එරට සංචාරකයන් පිරිසක් රැගෙන 11/06 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ 225ක බලය කිසිවෙකුට ලබා නොදෙන බවත් මහ මැතිවරයේදී ශක්තිමත් විපක්ෂයක් සෑදීම වෙනුවෙන් ජනතාව චන්දය ලබා දීම සදහා ජනතාව සූදානමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

2024 අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන් එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිත දෙක නම් කර තිබේ.

Read More

ඉදිරියේදී සියලුම හිටපු ජනාධිපතිවරුන්ට සමානුපාතික ක්‍රමයට ආරක්ෂාව සැපයීමට කටයුතු කරන බවත්, විශේෂ ආරක්ෂාවක හිමි විය යුතු ජනාධිපතිවරුන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන පලනී ශිරාන් ක්ලෝරියන් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 10 කට ආසන්න දේපල මුදල් විශුද්ධ කිරීමේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර තහනමට ලක් කිරීමට පියවර ගත් බව පොලිසිය කියයි.

Read More

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

මාධ්‍ය මර්ධනය කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද ( 06දා) මැතිවරණ කොමිෂන් සභාව විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් හට ආහාර ලබාදෙන මුළුතැන්ගෙය තවදුරටත් වරාය අභ්‍යන්තරයෙන්ම මෙහෙයවීමට තීරණය කර තිබේ.

Read More

ද්විත්ව පුරවැසිභාවය තිබෙන බව ඔප්පු කළහොත් හෙට දේශපාලනයෙන් සමුගන්නා බව තිලකරත්න දිල්ෂාන් මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (05දා) කළුතරදී මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලකරත්න දිල්ෂාන් මහතා මෙසේද පැවසීය.

Read More

තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩි පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතරදී පැවසීය.

Read More

පසුගිය කාලයේදී පාලකයන් වී මිලදී ගෙන නොමැති බැවින් සහල් හිඟයක් ඇති වූ බවත්, සහල් මිල හෝ වී මිල පිළිබඳ නැවත අර්බුදයක් ඇති වීමට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මොනරාගල පැවති ජනරැළලියක් අමතමිනි.

Read More

සිංගප්පූරුවේ සිට පැමිණි රුපියල් කෝටි 10ක වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය හෙවත් (මෙතැම්පටමයින්) තොගයක් රැගත් විදේශීය ගුවන් මගී කාන්තාවක් ඊයේ (04දා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටතට යාමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පුත්‍රයාට විදුලිබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000ක දඩයක් නියම කරමින් කොළඹ මහාධිකරණය නියම කළ නියෝගය සහ දඬුවම් අභියාචනාධිකරණය අද (05දා) තහවුරු කළේය.

Read More

ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පිළිකා ඒකකය වෙනුවෙන් මහල් දහයක නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (නොවැ 05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී සිදුකරන ලදි.

Read More

මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනුරුත්තාපනය කිරිමේ මධ්‍යස්ථානයක ඉදි කිරිම් සිදු කරන ස්ථානයට පැමිණි ජෙරම් පාස්ටර්වරයාගේ ආරක්ෂක අංශ නිලධාරින් සහ නාවලපිටිය මිපිටිය ගම්වාසින් අතර (05) දින දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවිය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

නිත්‍යානුකුල නොවන ලෙසට මෙරටට ආනයනය කරන ලද බි එම් ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක කොටස් එකලස් කර වෙනත් වාහනයකට අයත් ලියාපදිංචි අංක තහඩු භාවිතා කර පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් සිය ආරක්ෂාව අඩු කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, රවී සෙනෙවිරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.

Read More

නව ආණ්ඩුව ආරම්භ කොට දින හතළිස් පහක් ගතවෙද්දී රුපියල් බිලියන 660 රුපියල් බිලියන 680 වත් අතර ප්‍රමාණයක ණයක් ලබාගෙන මේ රටට සිද්ධ කළ දේ වහාම රජය ජනතාවට හෙළි කළ යුතු බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 05 දින පැවසීය.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා 11/05 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

Read More

මෝටර් රථ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම ඉල්ලා අස් කරගෙන තිබේ.

Read More

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05) අලුයම සොයා ගත් බව ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය කියයි.

Read More

හොං‌කොං ඉන්ටර්නැෂනල් සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දීමට කටයුතු කළහ.

Read More

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

Read More

පොළොන්නරුව, මොනරාගල, කෑගල්ල මැතිවරණ දිස්ත්‍රික්කවලට අදාළව ඡන්ද පත්‍රිකාව එක් තීරුවකටත්, අනෙකුත් මැතිවරණ දිස්ත්‍රික්කවලට අදාළව ඡන්ද පත්‍රිකාව තීරු දෙකක් ලෙසටත් මුද්‍රණය කර තිබේ.

Read More

මිල්කො ආයතනය මෙතෙක් ඉපයූ වැඩිම ආදායම ඔක්තෝබර් මාසයේදී වාර්තා කර තිබේ. ඒ අනුව ඒ මාසයේදී රුපියල් මිලියන 2,019ක ආදායමක් උත්පාදනය කර ඇත. ඊට හේතුව වී ඇත්තේ එම ආයතනය කිරිපිටි නිෂ්පාදනය ඉහළ දැමීම බව මිල්කො ආයතනයෙන් අප කළ විමසීමකදී පැවසුවේය.

Read More

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීමට නියමිත මාතර අනුර විද්‍යාලයිය දරුදැරියන් වෙනුවෙන් උදෑසන 5.30 ට පාසල ආරම්භ කර පැය දෙකක් වැඩිපුර අධ්‍යාපනය ලබාදීමට එහි ගුරුවරු කැපවීම අගය කල යුත්තකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.