කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර චීන කාන්තාවගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
චීනයේ සිට මෙරට සංචාරය කිරීමට පැමිණෙන චීන සංචාරකයන් සඳහා පැමිණීමේදී ලබාදෙන වීසා පහසුකම් (On Arrival Visa) තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිනෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනිම තාවකාලිකව නවත්වා තිබේ.
Read Moreවසරකදී අවස්ථා තුනකදී ඵලදාව ලබාගත හැකි නව පේර ප්‍රභේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී තිබේ.
Read Moreවියළි කාලගුණ තත්ත්වයන් සමග විදුලි ඉල්ලුම 6% - 8%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා විදුලිය අරපරිස්සමින් භාවිත කරන ලෙසත් විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටියි.
Read Moreපශ්චාත් යුද සමයෙහි උතුරු පළාතේ පාසල්වල පැවති ගුරු හිඟයට පිළියමක් සපයමින් ස්වේච්ඡාවෙන් ඉගැන්වීම් කාර්යයෙහි යෙදුණු ගුරුවරුන්ට පත්වීම් ලබාදීම වාර කිහිපයක දී අමාත්‍ය මණ්ඩල තීරණ ලබාගනිමින් ක්‍රියාවට නංවා තිබේ.
Read Moreලබන වසරේ සිට විශ්වවිද්‍යාල අටකට බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා විශ්වවිද්‍යාල පහසුකම් ඉහළ දැමීමට රජය සැලසුම් කර තිබේ.
Read Moreවෝහාරික වාර්තාවට මුවා වි බැදුම්කර වංචාව යට ගැසිමට උත්සාහයක් ඇති බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreචීනයේ වූහන් පළාතෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකාවේ පළමු රෝගියා වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.
Read Moreහෙට දිනයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreචීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද සවස කටුනායක ගුවන් තොටුපළට චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණියේය.
Read Moreචීනයේ අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් හෙට චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
Read Moreබිඳ වැටි විනාශ වී ගිය අධිකරණය පිළිබඳව වු ජනතා විශ්වාසය යළි ඇති කිරීමේ වගකීම වත්මන් රජයට ඇති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Read Moreමෙගවොට් 96ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන සූර්ය බල ව්‍යාපෘති 14කට විදුලිබල අමාතයාංශය විසින් අනුමැතිය ලබා දී තිබෙන බැවින්, එහි වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreදවසපුරාම ටියුෂන් තරඟයෙන් පිඩාවට පත්වුණු ලැබෙන සුළු විවේකය පවා ජංගම දුරකථනය සමඟ ගත කරන අනාගත පරම්පරාව සංවේදී සාහිත්‍ය රසවින්දයක් සහිත පිරුණු මිනිසුන් බවට පත් කිරිම පාසල් පෙළ පොත්වලට කවි පන්තියක් දෙකක් ඇතුළත් කිරිමෙන් පමණක් කළ නොහැකි බවද ඒ පිළිබඳව අවධානය යොමු කිරිමට පාලකයන්ට ගුරු දෙගුරුන්ට කාලය එළඹ ඇති බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.
Read Moreදේශපාලනයට නොව දේශයේ පාලනයට භික්ෂූන් වහන්සේලා අවශ්‍ය බව පොළොන්නරුව සොළොස්මස්ථානිධිපති ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඩරුවේ උපාලි මහනාහිමියෝ ප්‍රකාශ කළහ.
Read Moreනීති විරෝධී අයුරින් අලි පැටවෙකු ළඟ තබාගැනීමේ චෝදනා යටතේ අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුවේ විභාග කටයුතු එළැඹෙන 29 දා තෙක් අත්හිටුවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
Read Moreපෙබරවාරි 05 වන බදාදා මෝටර් වාහන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනු ඇත.
Read Moreමේ දිනවල ශ්වසනාබාධ රෝගී තත්ත්වයක් පැතිර යන බවත්, එවැනි රෝගී තත්ත්වලට ලක්ව සිටින පිරිස් හැකි තරම් විවේක ගතයුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
Read Moreඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර තිබේ.
Read Moreසුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27දා) පැය 4 ක පමණ කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
Read Moreහිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreමේ වන විට කරන ලද පර්යේෂන හරහා මෙම රෝගය වැළඳී තිබෙනවද කියලා රුධිර සාම්පලයකින් බලා ගැනීමට පුළුවන් තාක්ෂණය අපේ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සක්ස් කර තිබෙනවා.
Read Moreඑළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යළිත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.
Read Moreවිවිධ රටවල සිට පැමිණෙන ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේදී පොදුවේ පරීක්ෂා කර බලන අතර , චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් කොරෝනා වෛරසය පිළිබඳව විශේෂ පරීක්ෂාවකට ලක් වන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේය .
Read Moreජාතික නිදහස් දින සැමරුව වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරුද ඇතුළත්ව ප්‍රධාන උත්සවය පැවැත්වෙන 04දා දක්වා මෙම සැලැස්ම ක්‍රියාත්මක වෙයි.
Read Moreලුණුගල මඩොල්සිම පුංචි ලෝකාන්ත සංචාරක ස්ථානයේ කිසිදු පොදු පහසුකමක් නොමැති වීමත් සමග නිතර පැමිණෙන දේශීය විදේශීය සංචාරකයින් දැඩි අසීරුතාවයට පත්ව සිටියි.
Read Moreයාපනය පේදුරුතුඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ඊයේ (26) දින පලෙයි කට්ටෙයිකාඩු ප්‍රදේශයේදි කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදීම හේතුවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කැපුම් තුවාල සහිතව රෝහල්ගත කල බවට පලෙයි පොලීසිය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීම ලබන පෙබරවාරි 05 වැනිදා සිදුකිිරීමට නියමිතය.
Read Moreජාතික ආරක්ෂාව තහවුරු නොවීමත් දේශපාලන ස්ථාවරත්වයක් නොතිබීමත් නිසා පසුගිය කාලය තුළ ආයෝජකයින් කිසිවකුත් මෙරට නොපැමිණි බවත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වි විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වීම නිසා ඉදිරි මාසය තුළ ඩොලර් බිලියනයක ආයෝජන මෙරටට ගෙන ඒමට වත්මන් රජයට හැකි වි තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read More