saravita-anim2

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා

Latest News - timelapse 8919 hours ago

LATEST

ඇඳිරි නීතියෙන් පසුව ආණමඩුව පාලුවට

calendar_today 2020 මාර් 18 - 20:40 remove_red_eye - 1197  

ඇඳිරි නීතියත් සමග ආණමඩුව නගරය දැඩි පාලු ස්වභාවයක් ගෙන ඇති අයුරු දැක ගත හැකි විනි.

වරකාපොලින් කොවිඩ් 19 රෝගියෙකු හඳුනාගැනීමත් සමග වරකාපොල නරගයේ කඩ සාප්පු හෝටල වසා දමන ලෙස වරකාපොල වෙළඳ සංගමය හා වරකාපොල පොලීසිය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

Read More

රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය සහ ශ්‍රී විෂ්ණු දේවාලය අද ( 18) දින පස්වරුවේ සිට නැවත දැනුම් දෙන තුරු දෙස් විදෙස් සංචාරකයන්ට වසා තබන තැබීමට තීරණය කර තිබේ.

Read More

ඇමරිකානු ඩොලර් මිලියන 500 ක හදිසි මූල්‍ය පහසුකමක් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇත

Read More

එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද සිය නතතුරෙන් ඉල්ලා අස් වි තිබේ.

Read More

2020 මහමැතිවරණයේ නාමයෝජනා භාරදීමඅවසන්දිනය වන හෙට (19) දිනයේ තේරීම් භාර නිලධාරී කාර්යාල වෙත පැමිණීමේදී මැතිවරණ කොමිෂන් සභාව ලබාදී ඇති උපදෙස් දැඩිව පිළිපදින ලෙසට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයින්ට දැනුම් දෙයි.

Read More

ශ්‍රී ලංකාවේ පැතිරෙන කෝවිඩ් - 19 රෝග තත්ත්වය ඉක්මණින් දුරු වේවා කියා චීන ජාතිකයන් විසින් ශ්‍රී ලංකාවට ජය ප්‍රාර්ථනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබේ.

Read More

දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් නවදිල්ලිය වෙත පිටත් කර යැවීමට සැලසුම් කර තිබේ.

Read More

පී.එස්.එල් තරඟාවලියේ තීරකවරයෙක් ලෙස කටයුතු කල රොෂාන් මහානාම සිය නිවස තුල නිරෝධායනයේ යෙදෙන බව වාර්තා වේ.

Read More

ලොකු ලුණු අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත විමේ අවදානමක් පැවතිම හේතුවෙන් පොලිස් මුලස්ථානයේදි පවත්වනු ලබන මහජන සහන දිනය හා පොලිස් නිලධාරින් වෙනුවෙන් පවත්වන සහන දිනය සති දෙකක කාලයක් සඳහා නොපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරසයට රටක් ලෙස මුහුණ දෙන ආකාරයට ගැන ජනාධිපතිවරයාගෙන් සාධණීය පිළිතුරක් ජනතාව අපේක්ෂාවෙන් සිටියත්, ජනාධිපතිවරයා ජාතිය අමතමින් බලය ලබාගැනීම ගැන පමණක් අවධානය යොමු කරමින් දේශපාලන කතාවක් සිදුකළ බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

Read More

දැඩි සීමා යටතේ පෞද්ගලික රෝහල් වලට පී.සී.ආර් පරීක්ෂණය කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.

Read More

බණ්ඩාරනායක ගුවන් තොටුපළේ වහාම ක්‍රියාත්මක වන පරිදි අද දිනයේ සිට ගුවන්තොටුපළේ විශේෂ කවුළුවක් තුළින් ගුවන්තොටුපළේ පිටව යන පුද්ගලයින් විශේෂ උණ පරික්ෂාවකට ලක් කිරිමට පියවර ගන්නා බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කලේය.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහජනතාව තුල අනියත බියක් සහ කැලඹීමක් ඇතිවන ආකාරයට, හිටපු පාර්ලලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකා මහතා විසින් මාධ්‍යයට සිදු කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read More

ෂී පැවසුවේ චීන රජය සහ ජනතාව මෙම රෝගය පිළිබඳ අවසන් සහ පූර්ණ ජයග්‍රහණය සඳහා වෙහෙස මහන්සි වී සිටින බවයි.

Read More

රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන තාවකාලික වසා දමන ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

පුත්තලම ප්‍රදේශයට පනවා ඇති ඇඳිරි නීතියට ගරු නොකරමින් ක්‍රියා තරන සියලු පිරිස් වෙත නිරෝධායන නීතිය යටතේ දැඩි දඩුවම් ලබා දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

රජය නිවාඩු ලබා දුන්නේ චාරිකා සහ විනෝද ගමන් යෑමට නොවන බවත් චාරිකා සහ විනෝද ගමන් තහනම් කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාධිතයන් ගණන 50 දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

මේ රටේ කෙරෝනා වෛරසයේ පැතිරිම වැඩි වශයෙන් අපි දකින්නේ මේ රටේ සිටින අයට වඩා මේ රෝගය පැතිරි සිටින රටවලින් සිට පැමිණි පිරිස මේ රෝගයට ගොදුරු වි ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

මහජනතාවට රැස්නොවෙන ලෙස රජය විසින් දැනුම් දීමක් සිදු කර තිබිය දී ඇතැම් පිරිස් ක්‍රීඩා පිටිවලට එකතු වී ක්‍රිකට් සෙල්ලම් කරන බවට දැන ගන්න ලැබී ඇති බවත් එය නොසුදුසු තත්ත්වයක් යුද හමුදාපති ලුතිනන් ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අපේ රටේ මෙන්ම ලෝකයේ ජනතාව කොරොනා වලින් පරිස්සම්වනවා මෙන් තමා ද මේ අවස්ථාවේ දේශපාලන පෙර පිටියෙන් අඩියක් පසු පසට ගෙන අවශ්‍ය අවස්ථාවේ දී ඩෑෂ් පහරක් සමඟින් නැවත දේශපාලනයට පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

Read More

ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද(18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

‘කොවිඩ් 19’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 18) ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙහි විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි.

Read More

යුරෝපිය රටකින් පැමිණ කොළඹ ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිට පිටව යන ලද නිරෝධායනයට ලක් විය යුතුව සිටි විදේශිය ජාතිකයෙකු සම්බන්ධයෙන් ප්‍රචාරයට අදාළව එම විදේශිය ජාතිකයා සොයා ගැනිමට හැකි වි තිබේ.

Read More

COVID -19 වෛරස් රෝග තත්ත්වය පාලනය සඳහා රජය ක්‍රියාත්මක කර තිබෙන වැඩ පිළිවෙළට සහාය පළ කරමින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වහාම ක්‍රියාත්මක කරන ලෙස දන්වා නියෝග කිහිපයක් අදාළ බලධාරින් වෙත ලබා දී තිබේ.

Read More

මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක ගැණුම් මිල රු.183 සීමාව හා විකුණුම් මිල රු.187 සීමාව ඉක්මවා ගිය පළමු වැනි අවස්ථාව මෙයයි.

Read More

(UPDATE)කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ප්‍රදේශ කිහිපයකටම අද පස්වරු 4.30සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

පුත්තලම දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි අද (18) පස්වරු 4.30ට සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.