saravita-anim2

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8964 hours ago

LATEST

ඩයලොග් වෙතින් e-Working, e-Learning සහ e-Health විසඳුම් ගෙන එයි

calendar_today 2020 මාර් 30 - 14:42 remove_red_eye - 1058  

ශ්‍රී ලංකාව තුළ COVID-19 වසංගතය ව්‍යාප්ත වෙමින් තිබෙන අවස්ථාවේදී ඩයලොග් සමාගම සිය අඛණ්ඩ සන්නිවේදනයන් සම්බන්ධ කිරීම සඳහා කැපවී කටයුතු කරන බව සඳහන් කරයි.

නිදහස් වෙළද කළාප සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ අංශ වලින් ඉල්ලයි.

Read More

අද(30) උදැසන 6 සිට අද දහවල් 12.30 දක්වා වූ පැය 06ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 75ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 35ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය විසින් නිවේදනය කළ අතර මෙතෙක් පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 6925ක් වන අතර පොලිස් භාරයට ගෙන තිබූ සමස්ත වාහන සංඛ්‍යාව 1678ක් දක්වා ඉහළ යයි.

Read More

රට තුල පැතිරයන කොරෝනා වසංගතය මැඩලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දී සඳහා රජයේ සේවයේ නියුතු විධායක නිලධාරින් සිය දිනක වැටුප සෞඛ්‍ය හා කෝවිඞ් 19 සමාජ ආරක්‍ෂණ අරමුදලට පරිත්‍යාග කිරිමට රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කරයි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 100000ක් පමණ වාර්තා විය හැකි බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට පිළිගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි භූතාන ජාතික සිසුන් 86 දෙනෙකු රැගෙන යෑම සදහා එරට සිට විශේෂ ගුවන් යානයක් අද (30) දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 120ක් දක්වා වර්ධනය වී තිබේ. මේ දක්වා අද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 03ක් වාර්තා වී තිබේ.

Read More

හඳුනාගත් ආසාදිතයා පදිංචි බේරුවල පොලිස් වසමේ පන්නිල ග්‍රාමය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන බව කියයි.

Read More

චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින්, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පරිත්‍යාග කරන ලද වෛද්‍ය අධාර තොගයක්, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීනයේ ෂැංහයි නුවර සිට ඊයේ (28දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

Read More

කොරොනා වසංගතය ලෝකය පුරා පැතිරිමත් සමග බිඳ වැටෙමින් තිබු ජනතාවගේ අපේක්ෂාවන්ට අලුත් බලාපොරොත්තුවක් එක් කරමින් ඉතාලියේ ජෙනොවා පළාතෙ කොරොනා රෝගය වැළඳුනු වයස අවුරුදු 102 කාන්තාවක් ඊයේ (29) සුවය ලබා රෝහළෙන් පිටව ගොස් තිබේ.

Read More

යුදහමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපතිතුමන් විසින් නිදහස ලබා දීම දැඩි කනගාටුවට කරුණක් බවට දෙමළ ජාතික සන්ධානයේ ඉලංගගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය.

Read More

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 723700ක් දක්වා වර්ධනය වී ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 34018ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් දින ගණනාවක් යාපනය දිස්ත්‍රීක්කයට නොකඩවා ඇඳිරිනීතිය පැනවීමත් උතුරේ සෙසු දිස්ත්‍රීක්කයන් වෙතට කඩින්කඩ ඇඳිරිනීතිය පැනවීමත් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඉල්ලා සිටියි.

Read More

ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමින් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

Read More

ආරච්චිකට්ටුව පොලිස් වසමේ සින්නකරුකුපනේ ප්‍රදේශයේ නාවුක හමුදා නිලධාරින් කණ්ඩායම් විසින් මුර සංචාරයේ යෙදි සිටියදි ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු ඔවුන්ගේ රාජකාරියට බාධා කිරිම නිසා එම ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇඳිරි නීතිය ඉවත් කළ ද අද (30) මහියංගණ නගරය හා ගිරාදුරුකෝට්ටේ නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට පියවර ගත් බව මහියංගණ ප්‍රාදේශිය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සමගින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතින් විශේෂ භාරයක් අප්‍රේල් මස තුන්වැනිදා රාගමදී සිදු කිරීමට නියමිතය.

Read More

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගාල්ල අධිකරණ සංකීර්ණය විෂබීජහරණය කරණු ලැබිය.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති ජීවිත හානි ප්‍රමාණය 34,000ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පැය 24 පුරාම විවෘත කර තිබෙන අතර එළවළු අලෙවි නොවි විශාල වශයෙන් ගොඩගැසී ඇති බව ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති.

Read More

ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලද සදුදා , බ්‍රහස්පතින්දා ,මහ සිකුරාදා, ආලේලූයියා සෙනසුරාදා සහ පාස්කු ඉරිදා දිනවල දිව්‍ය පූජා ඇතුළු පාස්කු දේව මෙහෙයන්ද අවලංගු කර ඇත.

Read More

කොවිඩ්-19 වැළඳුණු සොෆී ග්‍රෙගෝයර් ටෘඩෝ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ නිවේදනය තබමින් මෙය අනාවරණය කළාය.

Read More

මේ වන විට ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ ඉතාලියයි. එරට මරණ සංඛ්‍යාව 10779කි.

Read More

‍දැනට ප්‍රංශයේ අභිරූපණ කලාව හදාරන ක්‍රිෂාන්ත ජයබාහුට ලංකාවට ආපු ගමන් සිද්ධවුණේ මඩකලපුවේ පිහිටි ෂරියා විශ්වවිද්‍යාලයීය නිරෝධායන වෙන්න.

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉරිදා (මාර්තු 29) හෝමගම මූලික රෝහලට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා මූල්‍යමය ප්‍රදානයක් ලබා දුන්නේය.

Read More

(LONG READS) වැඩිහිටියන් වන අපත් මේ මොහොතේ ආතතියට පත්ව ඇති බැවින්, දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යෑම සිදුවන්නට ඇති ඉඩකඩ වැඩිය.

Read More

සැකකරු හෙට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

චීන රජය, හුවාවේ සමාගම, චයිනා මර්චන්ට් පොට් සමාගම මෙම පරිත්‍යාග කර තිබේ.

Read More

පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගෙන දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම සැලකිල්ලට ගෙන මැයි මාසය දක්වා ප්‍රමාද කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.