කොරෝනා වෛරස ආසාධිතයන්ට ප්‍රතිකාර කරනු ලබන මුල්ලේරියාව, IDH රෝහලට අත්‍යාවශ්‍ය වී ඇති සනීපාරක්ෂක ද්‍රව්‍ය, මුහුණු ආවරණ, උණු ජලය රදවන බෝතල්, ආහාර ද්‍රව්‍ය තොගයක් ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිත අරමුදලින් අද ((24) පෙරවරුවේ පරිත්‍යාග කරනු ලැබීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද (24දා) නාරාහේන්පිට පොළ භූමියට පැමිණි එළවළු ප්‍රවාහනය කරන ලොරි රථවල පැවැති එළවළු ඒවායින් ඉවත් කිරීමට කටයුතු කළේය.
Read Moreඇඳිරි නීතිය පවතින කාල සමය ඇතුලුව දිනපතා පෙරවරු 04.00 සිට පස්වරු 02.00 දක්වා කාලය තුල කොළඹ මැනිං වෙළඳපල මඟින් මහජනතාවට එළවළු බෙදා හැරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.
Read Moreකොරෝනා වෛරස් තත්වයක් පැවතියද අසරණ හෘද රෝගින් ගැන සිතා ඊයේ (23) හා අද (24) දින ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා විසින් හෘද සැත්කම් සිදුකොට ඇත.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ සහනාධාරයෙන් අඩුකිරීමේ පදනම මත අත්‍යවශ්‍ය භාණ්ඩ හා එළවළු මල්ලක් ලබා දීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී තිබේ.
Read Moreබස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබේ.
Read Moreබස්නාහිර පළාතේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කළත් බස්නාහිර සිට සබරගමුවට ඇතුළ්වීමට අවසර ලැබෙන්නේ ඇඳිරිනීත අවසර පත්‍ර ලබාගත් වාහන වලට පමණක් බව වරකාපොළ පොලීසිය පවසයි.
Read Moreකොළඹ වෛද්‍ය පර්යේෂණායතනය, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් විදියේ කාන්තා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුලු දිවයිනේ සියලු රෝහල්වල සිදු කරනු ලබන අත්‍යාවශ්‍ය සහ සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි සිදු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ පවසයි.
Read Moreගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරන රෝගින් සදහා වෙන්කොට ඇති විශේෂ වාට්ටුවේ අද (24) උදැසන වනවිට රුසියානු ජාතිකයකු ඇතුළු පස් දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයකු පැවසිය.
Read More‘නව කොරෝනා’ වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා යාපනය අර්ධද්වීපයේ චුන්නාක්කම් ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ නිවාස කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහනක් ඊයේ (23) වන දින ක්‍රියාත්මක කරන ලදි.
Read Moreකොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් ලෙස ක්ලෝරෝක්වින් භාවිත කිරීම ගැන නයිජීරියානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.
Read Moreඒ අනුව වස විසෙන් තොර ආහාර ගැනීම, ව්‍යායාම කිරීම , මෙන්ම කිරිපිටි පානය නොකිරීම ආදිය සිදුකිරීම වැදගත් බව හෙතෙම සදහන් කළේය .
Read Moreඅද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍ර දේශ තුළ ජනතාව මෙම උපදෙස් බොහෝ දුරට පිළිපඳිමින් කටයුතු කරන අයුරු දක්නට ලැබුණි.
Read Moreමේ වන විට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර ඇති කොළඹ, ගම්පහ හා පුත්තලම දිස්ත්‍රික්කවලත්, උතුරු පළාතෙන් ඇඳිරි නීතිය පස්වරු 2.00ට අවසන් කිරීමට නියමිතව ඇතත් එම ප්‍රදේශවල භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි ඇති ජනතාව ඉවත්ව යන තෙක් වෙළඳසැල් විවෘතව තබන ලෙස පොලීසිය උපදෙස් දී තිබේ.
Read Moreවාතය හරහා කොවිඩ් 19 ව්‍යාප්ත වෙනවාද යන්න පිළිබඳව තවමත් තහවුරු කළ තොරතුරු නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගිණිකොන දිග ආසියාවේ අධ්‍යක්ෂ වෛද්‍ය පූනම් සිං මහත්මිය සඳහන් කරයි.
Read Moreප්‍රථම ආසාදිතයන් 100,000ට දින 67යි, දෙවැනි 100,000ට දින 11යි. තෙවැනි 100,000ට දින 4යි.
Read Moreමෙම ප්‍ර දේශවල ඇඳිරිනීතිය අද පෙරවරු 6ට ඉවත් කළ අතර නැවතත් මධ්‍යාහ්න 12.00ට පැනවීමට නියමිතව තිබුණි.
Read Moreදින හයකට පසුව චීනයේ වූහාන් නගරයෙන් කොවිඩ් 19 ආසාදිතයෙක් හමුවූ බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිෂම පවසයි.
Read Moreකොරෝනා - 19 වෛරසය තවදුරටත් ශ්‍රී ලංකාවේ පැතිරයන්නේ නම් වැඩිපුරම වෛරසය පැතිරයන ප්‍රදේශ ජීවානුහරණය කිරීම සඳහා විෂබීජ නාශක ගුවනින් ඉසීම අවශ්‍යවුවහොත් ඒ සඳහා යොදා ගැනීමට මෙලෙස ගුවන්යානා සූදානම් කර තිබේ.
Read Moreමේ වන විට මිලියන 50 කට වඩා වැඩි ජනගහනයක් සහිතව මේ දක්වා කොවිඩ් 19 රෝගීන් වාර්තා නොවූ මියන්මරයෙන් පළමු රොගීන් දෙදෙනා වාර්තා වී තිබේ.
Read Moreලෝකයේ කොවිඩ් 19 රෝගීන් හා මරණයට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඇමෙරිකාවේ ජොන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යයි.
Read Moreබද්දේගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ප්‍රංශ හා එංගලන්ත ජාතිකයින් සිවු දෙනෙකු ස්වයං නිරෝධායන කාලය අවසන් විමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ නිර්දේශය මත ඔවුන් මෙරටින් පිටත්ව ගිය බව බද්දේගම පොලීසිය පවසයි.
Read More20 වැනි සියවසේ මැද භාගයේදී බිහිවූ අති විශිෂ්ට නාට්‍යකරුවකු වන දාරියෝ ෆෝගේ 94 වැනි ඡන්ම දිනය අද (24දා) ඉතාලියේදී සැමරීමට නියමිතව තිබිණ. ඉතාලිය මේ වනවිට මහා කොරෝනා සටනක සිටියදී ඉතාලියෙන් බිහිව මුළු ලොවම හැඩ කළ මේ නාට්‍යකරුවා ගැන කතා කිරීම වැදගත්ය.
Read Moreඅවිස්සාවෙල්ල පොලිස් වසමේ උතුරු කරඳන මාර්ගයේ 4 කණුව අසලිද සිදුවු කාර් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටි ඊයේ (23) අනතුරක් සිදු වි ඇත.
Read Moreඅත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා එළවළු ප්‍රවාහනය කිරීමේදී ඒ සඳහා සහාය අවශ්‍ය අයට සහය ලබාගැනීම වෙනුවෙන් පොලිස් මූලස්ථානය 011-2444480, 011-2444481 යන අංක ලබාදී තිබේ.
Read Moreපසුගිය 20 දා සිට ආරම්භ වූ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 2036ක් අද රාත්‍රී 9.00 වන විට අත්අඩංගුවට ගෙන අති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන් 97ක්සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නෑ. තවමත් ලංකාවේ සමාජීය වශයෙන් පැතිරීමක් නෑ. නමුත් එය පැළදීමේ අවශ්‍ය අවස්ථාවක් තිබෙනවා නම් අපි ප්‍රකාශ කරනවා.
Read Moreකෙසේ වෙතත් ‘අද’ පුවත්පත හරහා දිනපතා පළවන ලිපි හා තවත් පුවත් රාශියක් අද පුවත්පතේ නිල අන්තර්ජාල ප්‍රකාශනය වන www.ada.lk හරහා පාඨක ඔබ වෙනුවෙන් ගෙන ඒමට අප මේ වන විටත් සැලසුම් සකස් කර තිබේ.
Read Moreනිරෝධායන ක්‍රියාවලිය මඟ හැරුණු පුද්ගලයින් සහ ළමුන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.
Read More