saravita-anim2

2026 මැයි මස 19 වන අඟහරුවාදා

2026 මැයි මස 19 වන අඟහරුවාදා

Latest News - timelapse 9505 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් මරණ 372,000 සීමාව කරා ඇවිත්

calendar_today 2020 ජුනි 01 - 06:34 remove_red_eye - 223  

ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් ලක්ෂ 61.5ක අගය ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලතින් ඇමෙරිකානු රාජ්‍යයක් ලෙස බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාවද 30,000 සීමාව වෙත වේගයෙන් ළඟා වෙමින් තිබේ.

Read More

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජෝර්දානය තුළ කෝවිඩ් 19 වසංගතය පැතිරීම පිළිබදව දැඩි විමසීමකින් පසුවන අතර එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය තහවුරු කිරීම සඳහා පියවර ගනිමින් සිටියි.

Read More

අද වාර්තා වූ රෝගීන් 11 දෙනාගෙන් 9ක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි දෙදෙනා නාවික හමුදා රණවිරුවන් වෙයි.

Read More

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී ගත වූ පැය 24 තුළ හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 714 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

විපක්ෂය මැතිවරණය කල්දැමීමට ගන්නා උත්සාහය ගැන පුදුම නොවිය යුතු බවත් එය විපක්ෂයේ භූමිකාව බවත් කොවිඩ්-19 වසංගතයෙන් රටක් ලෙස අප මෙතෙක් මිදී නොමැති බව පවසමින් විපක්ෂය ගෙන යන මතය ගැන පුදුම නොවිය යුතු බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

Read More

කොරෝනා ආසාදනය වි විදේශයේ සිට මෙරටට පැමිණි පිරිස 522ක් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Read More

නීතිඥ අලි සබ්‍රීට එරෙහිව මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල කළ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිට අධිකරණයෙන් වාරණ නියෝගයක් පනවා තිබෙන බවට වාර්තා වනවා.

Read More

තිස්සමහාරාම බෙරලිහෙල ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශය තුල දඩයමේ ගිය පුද්ගලයින් දෙදෙනෙකු මස් කිලෝග්‍රෑම් 22යි ග්‍රෑම් 500ක් හා මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක් සමග අද (31) අත්අඩංගුවට ගැනීමට කතරගම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු සමත්වූහ.

Read More

අද (31) දිනය වන විට ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් නිරෝධායනය වි ගිය මුළු පිරිස 11,483 දෙනෙකු වේ.

Read More

හෙට (1) දිනයේ සිට ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

Read More

මාවතගම නගරය ආසන්නයේම පිහිටි ප්‍රැන්සිස්කෝවත්ත ප්‍රදේශය පුරා වගාවට හානි කරමින් දහස් ගණනින් පැතිර යන ආගන්තුක පළඟැටි විශේෂයක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

Read More

අද දිනයේදී මේ දක්වා රෝගීන් 11ක් හමුවී ඇති අතර එයින් 9 දෙනෙක්ම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි.

Read More

මිය යාමට පැය කිහිපයකට පෙර ආරුමුගන් තොණ්ඩමන් මහතා තමා හමුවූ බවත් එහිදී ‘යන්නන්’ කිව්වද එසේත් නොමැතිනම් ‘ගිහින් එන්නන්’ කිව්වද යන්න තමන්ට මතක නොමැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

සමගි ජන බලවේගයේ කිසිම අපේක්ෂකයකුට මේ පාර ඡන්දය දිනන්න බැරි බවත් ඔවුන් එජාපයෙන් ඉවත්වූවත් එක්සත් ජාතික පක්ෂයට ඉන් හානියක් නොවන බවත් ශ්‍රි ලංකා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.

Read More

අද වාර්තා වූ රෝගීන් අට දෙනාගෙන් 7ක් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා රණවිරුවෙකි.

Read More

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාග් පාර්ශවයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

Read More

මැතිවරණය සඳහා ආණ්ඩුව සූදානම් බවත් ඒ සඳහා සූදානම්වීම මැතිවරණ කොමිසන් සභාවේ ද වගකීමක් යැයි ද ආණ්ඩුවේ සිටිමින් අපි මැතිවරණ ඉල්ලන විට විපක්ෂයේ වගකීම වන්නේ හැකි ඉක්මණින් මැතිවරණයක් ඉල්ලීම වුවත් අද විපක්ෂය මැතිවරණය එපැයැයි පවසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

රුපියල් මිලියන 890ක් වියදම් කරමින් නැවත ප්‍රතිස්ථාපනය කළ ගල්කිස්ස ඇතුළු මුහුදු වෙරළින් කොටසක් යළිත් මුහුදට ගසාගෙන තිබේ.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 08 දෙනෙකු අද (31) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

Read More

කුවේට් රාජ්‍යයෙන් මෙරටට පැමිණි රටවිරුවන් සම්බන්ධයෙන් හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ අපේ ආණ්ඩුවේ මතය නොවේ. එය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික මතයකි. ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ අපේ ආණ්ඩුව එකග නැත. අපට මේ විදේශගත ශ්‍රමිකයන් එදත් අදත් හෙටත් රට විරුවන් ය. එහි වෙනසක් නැත.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 15ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව මැයි 30දා දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් මරණ දඬුවම නියම කොට සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම පුර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අගවිනිසුරුවරයාට යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන ඔක්තෝම්බර් 15 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කළේය.

Read More

සබරගමු පළාතේ රෝහල්වල පවතින තදබදය වෛද්‍ය සහ හෙද නිලධාරින්ගේ හිඟය මඟහැරීම සඳහා සේවයෙන් විශ‍්‍රාම ලැබූ විශ‍්‍රාම ලැබූ ති‍්‍රවිධ හමුදාවේ වෛද්‍ය සහ හෙද නිලධාරීන් ඇතුලූව විශ‍්‍රාමික වෛද්‍ය සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බඳවා ගැනීමට සබරගමු පළාත් සභාව පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.

Read More

දෙල්ගොඩ, උඩුපිල, ඉසිගිලිකන්ද පුදේශයේ නිවෙසක වැසිකිලි වළක් තුළ ඇතිවු පීඩනයකින් ඵය වසා තීබු කොන්ක්‍රීට් ලෑල්ල පුපුරා යාමෙන් ඵම කොන්ක්‍රී ලෑල්ල මත සිටී 14 හැවිරිදි පාසල් දැරියක් ඊයේ (30දා ) පස්වරුවේ බරපතල ලෙස තුවාල ලබා මරු මුවට පත් වුවාය.

Read More

පොල්ලකින් පහරදී විසිතුන් හැවිරිදි තරුණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉකුත් (28) වෙනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ඝාතනයට ලක්වූ තරුණියගේ සහෝදරිය සහ ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා ජූනි මස (09) වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා නියෝග කළේය.

Read More

නව කොරෝනා වෛරසය ශරීර ගත වීම හේතුවෙනු රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 20ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

සුව වු කොවිඩ් රෝගින්ගේ සංඛ්‍යාව 155,633 දක්වා වර්ධනය වන විට සක්‍රීය රෝගින්ගේ සංඛ්‍යාව 43,691 දක්වා අඩු වී තිබේ.

Read More

මන්නාරම අඩම්පන් වෙඩිතලතිව් ප්‍රදේශයේදී නාවික හමුදාව හා පොලීසිය එක්ව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී යුද සමයේදී කොටි සංවිධානය විසින් නිශ්පාදිත පුද්ගල නාශක බෝම්බ 29 ක් හා තවත් යුද උපකරණ තොගයක් ඊයේ (30) දින හමුවූ බව නාවික හමුදාව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.