saravita-anim2

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

Latest News - timelapse 9104 hours ago

LATEST

පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

calendar_today 2020 ජුලි 27 - 11:34 remove_red_eye - 268  

පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කින්නියා අල් අක්සා පාසල පාර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

මහ මැතිවරණයේ ආසන්නයටම පැමිණ ඇති අතර ප්රටචාරණ කටයුතු සඳහා මැතිවරණ අපේක්ෂකයන්ට තවත් ඇත්තේ සතියක පමණ කාලයකි. රට තුළ පවතින වසංගත තත්ත්වය පරයා මැතිවරණ උණුසුම ක්රඇමයෙන් වැඩි වන මොහොතක එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවරණයට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්රායමාත්යර රනිල් වික්ර්මසිංහ මහතා සමග සාකච්ඡා කළෙමු.

Read More

පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණද, රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පනතක් සංශෝධනය කිරීමේ බලයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැඩ ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකර තිබියදී මෙහෙයුම් කටයුතු කිරීමේ අවසර ආණ්ඩුව විසින් ලබානොදෙන බව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

Read More

තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු කොරෝනා ආසාධිත බවට හඳුනාගැනීම හේතුවෙන් මෙම පරීක්ෂණ සිදුකෙරිණි.

Read More

කුඩා පිරිමි දරුවන් උපක්‍රමශීලීව ලිංගික අපයෝජනයට ලක්කර, වීඩියෝ දර්ශන ලබාගනිමින් ඒවා විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරත වූ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ 54 හැවිරිදි පුද්ගලයා අගෝස්තු 05දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ක රතිබේ.

Read More

යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙක් වන රවී කරුණානායක හා රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ විදුලි බලය නොමැති පවුල් තවමත් සිටින්නේ 12,500ක් පමණක් බවත් විදුලි සම්ප්‍රේශණ පද්ධතිය සියයට සියයකින්ම අවසන් කර ඇතත් ඇතැම් නිවාසවලට විදුලිය ලබා දීමට තරම් එම නිවාස සුදුසු තත්ත්වයක නොමැති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ජපානයේ නව ආසාදිත පොකුරු හෙවත් කොරෝනා දෙවැනි රැල්ලේ අවදානම හේතුවෙන් ටෝකියෝ බලධාරීන් විසින් සිය කොරෝනා වෛරස අනතුරු ඇඟවීම් ඉහළම මට්ටමට ගෙන තිබේ.

Read More

අස්වැන්න නෙළන සේවකයන් 174 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර, ගොවිපළ ආශ්‍රිතයන් බැහැරට යෑම වැළැක්වීම සඳහා කුලී ආරක්ෂක සේවයක්ද ප්‍රදේශයට යොදවා තිබේ.

Read More

’’මේ මොහොතේ ගණනය කිරීම් අනුව, අපි නොවැම්බර් 01දා වනවිට ඇමෙරිකානු ජීවිත 200,000කට වඩා අහිමි කරගැනීමේ මාවතක ගමන් කරමින් සිටිනවා.’’ එක්සත් ජනපද විශේෂඥයෝ අනතුරු අඟවති.

Read More

ඉරිදා මරණ 10ක් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම මරණ වාර්තා වූ අතර, මේ වනවිට ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 161ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

දිවයිනේ සියලු පාසල් වල 11, 12, 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු අද (27) යළි ආරම්භ කර ඇත.

Read More

විදේශ රටවලට අයත් නෞකා වල සේවය කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු ගුවන් මගීන් 55 දෙනෙකු අද (27) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

Read More

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, මාස කිහිපය තුළ රටම කොරෝනා වෛරසයට එරෙහිව එකමුතුව සටන් කළ බවත්, එය බොහෝදෙනා තුළ පැවති බියමුසු හැඟීම වැරදි බව ඔප්පු කර ඇති බවත්ය.

Read More

නව කොරෝනා වෛරසය පැතිරීමේ වේගය ක්‍රමයෙන් අඩුවෙමින් තිබුණද, ආසන්න කාලසීමාවේදී රුසියාවේ දෛනික ආසාදිතයන් හඳුනා ගැනීම තවදුරටත් 5,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.

Read More

’’සෞඛ්‍ය නියමයන් සහ සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කරමින් මුස්ලිම් පල්ලි සහ ආගමික මධ්‍යස්ථානවල උත්සව පැවැත්වීමට ඉඩ ලබාදෙන්න’’ රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් හස්සන් රොයුහානි පවසයි.

Read More

සංවෘත්ත පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳ නොසිටීම සම්බන්ධයෙන් යුරෝ 1,000 ක් දක්වා දඩ මුදලක් නියම කරමින් කැම්පානියා ආණ්ඩුකාර වින්සෙන්සෝ ඩි ලූකා සිකුරාදා එම නීතියට අත්සන් තැබීය.

Read More

මධ්‍යම වියට්නාමයේ ඩා නන්ග් බලධාරීන් විසින්, එහි ජීවත් වන මිලියන 1.1ක ජනතාවට පුද්ගලයන් 30කට වැඩි පිරිසක් එක්රැස් කිරීම මෙන්ම, සියලුම ක්‍රීඩා, සංස්කෘතික හා ආගමික උත්සව තහනම් කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,200,000 ආසන්නයට පැමිණ ඇති අතර, වෛරසය ආසන්න දින කිහිපයේදී සැලකිය යුතු වේගයකින් රටවල් කිහිපයක් කේන්ද්‍ර කරමින් පැතිර යයි.

Read More

අවුරුදු 30ක් වන පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ආශා පාරික් කමල්දීන් නැමැති කාන්තාවට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අදාළ කොමඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරුට නඩුවක්ද ගොනු කර තිබේ.

Read More

ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධය සාර්ථක ව උතුරු කොළඹ (ශික්ෂණ) රෝහලේ (රාගම) දී නිම කිරීමට හැකි වු බව අක්මාව හා අග්න්‍යාශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රෝහාන් සිරිවර්ධන මහතා පවසා සිටියේය.

Read More

ඉකුත් දින තුන තුල උඩුගම පොලිසිය මගින් කරණු ලැබු වැටලිම්වලදි බලපත්රුයක් නොමැතිව ගිණි අවි ළග තබාගෙන සිටි පුද්ගලයින් සිව් දෙනෙකු තුවක්කු 05ක් සමග අක්කර 80 දොළමාවත ප්රබදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් උඩුගම පොලිසිය පවසයි.

Read More

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

ශ්‍රී දළඳා මාළිගාවේ දෙවන කුඹල් පෙරහර නරඹන්න

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 2777ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

අනිද්දා සිට දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගියෙකු වාර්තා වි තිබෙනවා.

Read More

පුරාවිද්‍යා ස්ථානය විනාශ වීමත් සමග අගමැති කරපු ප්‍රකාශය පිළිබඳ කනගාටු වෙනවා වගේම නීතියත් මුලුමනින්ම වෙනස් කිරීමට සැරසෙන බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කර සිටියි.

Read More

වතුකරයේ වැඩ කරන ජනතාවට මෙන්ම වැඩ නොකරන ජනතාවටද නිවාස ලබාදිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.