මැදපෙරදිග මෙන්ම වෙනත් ප්‍රදේශවලින් සංක්‍රමණික සේවකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදුකරන බවට විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහතික වී තිබේ.
කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 8ක් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
Read Moreඑක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව ඇතැම් පුවත්පත් හා වෙබ් අඩවීන් මගින් පළ කර ඇති චෝදනාත්මක පුවත් සම්බන්ධයෙන් තව අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreපොසොන් පොහොය නිමිත්තෙන් ජූනි මස 05 සහ 06 යන දෙදින දිවයිනේ පිහිටි සියළුම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මත්පැන් අලෙවිය නැවැත්වීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නියෝග කර තිබේ.
Read Moreරටවිරුවෝ විදෙස් රටවල ශ්‍රම කඳවුරු ගාල් තුළ - ඡන්දයට ලංකාවට ගෙන්වූ රටවිරුවන් ගැන අද තැකීමක් නෑ./මැති ඇමතිවරුන්ගේ, ඉහළ නිලධාරීන්ගේ දරුවන් මෙරටට ගෙන්වීමට දුන් ප්‍රමුඛතාවට රටට මෙහෙවරක් කරන විදෙස්ගත ශ්‍රමිකයින්ට නෑ./ ඉහළ විනයකින් යුත් හමුදා කඳවුරු තුළ කෝවිඩ් මර්ධනය කරගන්න බැරි අය, අපි රටේ කෝවිඩ් මර්ධනය කළා යැයි නාටක නැටීම තරම් විහිළුවක් තවත් නෑ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 9ක් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
Read More2020.05.29 දින සිට මධ්‍යම රාත්‍රී 12.00 සිට 2020.05.31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ තවත් නාවික රණවිරුවෙක් හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යායතනය සඳහන් කරයි.
Read Moreපිලිපීන නාවික හමුදාවට අයත් BRP Davao del Sur නෞකාව සහ BRP Ramon Alcaraz යන නෞකාවන් ශ්‍රී ලංකාවේ රැදී සිටින පිලිපීන ජාතිකයින් පිරිසක් එරටට රැගෙන යාම සඳහා අද (2020 මැයි මස 29) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය කිසිවිටෙකත් රජය සමඟ එක්ව ජාතික ආණ්ඩු නොහදන බවත්, නමුත් කොරෝනා මර්දන කටයුතු සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreපක්ෂ සභාපති තනතුරටත්, නියෝජ්‍ය නායක තනතුරටත් කිසිවෙක් පත් කර නොමැති බවත්, එම තනතුරු ඉදිරියේදී පත් කිරීමට නියමිත බවත් වාර්තාවේ.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,213 ඉක්මවා තිබේ.
Read Moreනිවසෙන් අතුරුදහන්වූ 23 හැවිරිදි තරුණියගේ සිරුරේ කොටස් ළඳු කැලෑවක තිබී හමුවේ, අක්කා සහ ඇයගේ පෙම්වතා සැකපිට අත්අඩංගුවට
Read Moreනල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි එළවලු වගා ගොවිපලක මන්දකට හසු වි මුදා ගත් කළු කොටියාගේ පශ්චාත් මරණ පරික්ෂණය පේරාදෙණිය පශු වෛද්‍ය පිඨයේ සිදු කර එහි වාර්තාව 07.29 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා අද (29) දින නියෝගයක් නිකුත් කලා.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙක් වු අරුමුගන් තොන්ඩමන් මහතාගේ අභාවයෙන් පසු එතුමාගේ පවුලේ අය දේශපාලනයට ගෙන්වන්න කටයුතු කළේ මමයි.
Read Moreආණ්ඩුව සමග ගණුදෙනු කරමින් එක්සත් ජාතික පක්ෂය සහ පාක්ෂිකයින්ව පාවාදෙමින් සිටින සුළු කල්ලියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය තීන්දු කළ බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 28) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජාතික බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99කගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ඉවත් කර තිබේ.
Read Moreධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවට පැමිණි සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සංගමයේ සභාපති නෝනිස් පියතුමා ඇතුළු නියෝජිත පිරිස දිගුකාලීනව මාදැල් ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින් මුහුණ දී ඇති ගැටලු පිළිබදව සාකච්ඡාවක් පැවැත්විණි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීල් 9ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අද පැයකට අධික කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත්තේය.
Read Moreඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත් අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ලබන 09 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
Read Moreදුම්රිය ධාවනයේ දි වරින්වර සිදුවන දුම්රිය ප්‍රමාදවීම් සම්බන්ධව මහජනතාවගෙන් නිරන්තරයෙන් තමන්ට දුරකථනය ඔස්සේ මෙන්ම ලිපි මගින් ද පැමිණිලි ලැබෙන නිසා දුම්රිය ප්‍රමාදවීම් හා ඒවාට හේතුවන කරුණු සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්නැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රියෙන් දෙපාර්තමේන්තුවට දැනුම් දි තිබිණි.
Read Moreඅන්තර්ජාල පහසුකම් සහිත හෝ රහිත ඕනෑම දුරකථනයක් භාවිතයෙන් ගාස්තු රහිතව නිවසේ සිට තම පාසලේ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඩයලොග් ආසියාටා සමාගම එක්ව සිටී.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 221 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින දහවල් ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreකටුනායක ගුවන් තොටුපළට පැමිණෙන සියලු ගුවන් මගීන් පි.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරේ.
Read Moreකොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ඉන්දියාවට යෑමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 170 ක් , යළි ඉන්දියාව වෙත රැගෙන යෑම සදහා , ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද (29) දින උදෑසන මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreජපානය සති දෙකකින් විශාලතම එක්දින ආසාදිත වර්ධනයක් වාර්තා කරමින් දෙවැනි රැල්ලක් පිළිබඳ බිය යළිත් ජනිත කර තිබේ.
Read Moreනල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා අද (29) දින උදෑසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.
Read More