කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පලගැටි උවදුර පොල්ගහවෙල ලෙව්දෙනිය හා පනලිය ප්‍රදේශවල පෞද්ගලික රබර් වතු දෙකකින් වාර්තා වේ.
මහ මැතිවරණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු බංකලොත් සමගි ජන බලවේගයට වැදුණේ මරු පහරක් බවත් එක්සත් ජාතික පක්ෂයෙන් විසිවුණු සමගි ජන බලවේගය ජනතා බලවේගයෙන් විසිවීමේ දිනය වැඩි ඈතක නොවන බවත් හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 02) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreමැතිවරණ කොමසාරිස්වරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් මැතිවරණය කල් දාන්න තිබූ අවසන් තුරුම්පුව අධිකරණ තීන්දුව නිසා නැතිවෙලා ගිය බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 13 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreජනාධිපතිතුමන් ව්‍යවස්ථානුකූලව එහි සෑම වගන්තියකටම ගරු කරමින් තම බලය පාවිච්චි කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් තහවුරු වන බවත් එනිසා ව්‍යවස්ථාවට හා ජනතා පරමාධිපත්‍යට ගරු කරමින් මැතිවරණ කොමිසම විසින් හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතු බවත් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව අනුව එක්සත් ජාතික පක්ෂය ද මේ සම්බන්ධයෙන් දැරූ මතය සනාථ වූ බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreසන්නද්ධ කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ සමීපතමයෙක්ට මාතර, මිරිස්සේදි වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළ ප‍්‍රධාන සැකකරු අද (3දා) වැලිගම, මෝදර ප‍්‍රදේශයේදි විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇති බව වැලිගම පොලීසිය පවසයි.
Read Moreතොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරිමෙන් පසු එම මාධ්‍යයවේදියාට රෝග ලක්ෂණ කිහිපයක් මතු වී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය. පසුව ඔහු දික්ඔය මුලික රෝහල වෙත ගොස් පි.සි.ආර්. පරික්ෂණයක්ද සිදු කරගෙන ඇත.
Read Moreකටුනායක ගුවන් තොටුපළ අගෝස්තු 01දාට පෙර සංචාරකයන් සඳහා විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග පැවැසීය.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට ආයෝජන , සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය පළ වේ. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය, තාක්ෂණික හා වෙනත් අවශ්‍ය සහයෝගයන් ඉදිරියේ දී ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහතික වෙයි.
Read Moreඉන්දියාවේ ව්‍යාප්ත වන කොවිඩ් වෛරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා දැරියක් මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෛයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට ඊයේ (02දා) භාර වී ඇත
Read Moreඑසේම ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි භාවිතය සඳහා මුහුණු ආවරණ 50000ක්ද මෙහිදී වැඩ බලන තානාපතිවරයා විසින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට පරත්‍යාග කළේය.
Read Moreකිලිනොච්චිය පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරන ලද ප්‍රදේශයක සිදුකරන ලද කැණිම්හි දෙවන අදියර ඊයේ (02) දින අවසන් බවටත් එහිදී කොටි සංවිධානය සතු යුද උපකරණ, මිනිස් අස්ළුි හා නිලඇඳුම් තොගයක් හමුවූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
Read Moreකොරෝනා වෛරය ආසාදනය වි සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 418 දක්ව ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.
Read Moreවිවාහ මංගල්‍ය නිවසක ආහාර විසවීමෙන් 30 දෙනෙකු අසනීපවී රෝහල් ගත කෙරේ.
Read Moreඅපි හැමදාම දේශපාලනයේ නිරතව සිටින අයයි. මැතිවරණය කියන්නේ අපිට තවත් එක් කඩඉමක් විතරයි. ඒ නිසා මහ මැතිවරණය කියා අමුතුවෙන් සූදානම් වෙන්න දෙයක් නැහැ.එදා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි මේ මැතිවරණයත් ඉතා ඉහළින් ජය ගන්නවා.
Read Moreකළු ජනවාර්ගික කණ්ඩායම්වල අයද කොවිඩ්-19 රෝගයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි බව එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූයේ ඇමෙරිකානු කලාපය තුළ නව කොරෝනා වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බවයි.
Read Moreමහජන චීනයේ ප්‍රධාන අපනයන සමාගමක් වශයෙන් සැලකෙන CMC සමාගම විසින් මෙරට ප්‍රවාහන අංශවල නිරත වන සේවකයින් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමටත්, එම සේවකයින්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් යොදාගත හැකි කට්ටල තොගයක් ඊයේ (02) ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නේය.
Read Moreඑක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,830,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreකහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ දි පුද්ගලයින් සිවුදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා බරපතළ තුවාල සිදු කර සැගවි සිටි පුද්ගලයින් සිවුදෙනෙකු පැල්මඩුල්ල පොලීසිය ව්සින් ඊයේ (02) අත්ඩංගුවට ගනු ලැබිය .
Read Moreඊයේ (02දා) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 40 දෙනාගෙන් ආසාදිතයන් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය වෙයි.
Read Moreපොළොන්නරුව ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 6ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreමැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (03දා) පැවැත්විමට නියමිතව තිබේ.
Read Moreඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 40ක් වන අතර ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1683ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreබ්‍රසීලයේ ගෙවීගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 1,262ක් සහ නව ආසාදිතයන් 28,936ක් වාර්තා කරලා.
Read Moreගෝලීයව වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් ප්‍රමාණය 6,375,000 ඉක්මවා ගිය බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreමධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නරගයේ මැයි 14 සිට ජුනි 1 දක්වා කාලය තුළ පුද්ගලයින් 9,899,828 ක් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කර තිබේ.
Read More‘රූපලාවණ්‍ය - විනෝදාස්වාද’ වැනි නව කර්මාන්ත ක්ෂේත්‍ර කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත් කරගෙන අදාළ නීත්‍යනුකූල බැදීම් ද සහිතව ඒවායේ සේවා තත්ත්වය හා ප්‍රමිතිය ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read More