saravita-anim2

2026 පෙබරවාරි මස 18 වන බදාදා

2026 පෙබරවාරි මස 18 වන බදාදා

Latest News - timelapse 8850 hours ago

LATEST

ගම්මන්පිලගෙන් CID යට පැමිණිල්ලක්

calendar_today 2020 ජුලි 31 - 15:14 remove_red_eye - 495  

පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් පසුගිය සති කිහිපය තුළ තමා පිළිබඳව අපහාසාත්මක හා සාවද්‍ය ප්‍රකාශයන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය කිරීම ඉතා වේගයෙන් සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මාස ගණනාවක් පුරා සාර්ථකව කොවිඩ්-19 වෛරසය පාලනය කළ වියට්නාමය රට තුළ යළි කොරෝනා වසංගතය හිස එසවීමත් සමග මෙම ප්ර්ථම මරණය වාර්තා කර ඇති අතර, ෆීජි දූපත්ද ප්රතථම මරණය වාර්තා කර තිබේ.

Read More

වැල්ලවාය පොලීසිය මඟින් ඊයේ (30) සිදුකළ වැටලීමකදී හෙරෝයින් මිලි ග්‍රෑම් 300 ළඟ තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලිමක් මත නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවට තම පදනම මගින් උපකාර කරන බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් පැවසිය.

Read More

ඉතාලියේ ඊයේ (30) දිනයේදි PCR පරික්ෂණ 61,858ක් සිදු කර කොවිඩ් 19 ආසාදිතයන් 386 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

සමඟි ජන බලවේගයට සහාය දෙන තවත් UNP පළාත් පාලන නියෝජිතයන් 37 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබේ.

Read More

අටවගෙන යන තුනෙන් දෙකකින් ව්‍යවස්ථා සංශෝදනයක් ගෙන ඒම නොහැකි බවද පුළුල් ව්‍යවස්ථාවක් සෑදීමට ඕනෑකරන පුළුල් සංවාදයක් ගොඩගන්නට තුනෙන් දෙකේ බලය අවශ්‍ය බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. නාමල් රාජපක්ෂ මෙසේ පැවසූයේ අද(31) තංගල්ලේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

Read More

දැනට මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ ( 2020.07.30 ) අඟුණකොළපැලැස්සේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Read More

අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුවේ ඔරිජිනල් එක අමතක නොකරන්න යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග ජනතාවගෙන් ඉල්ලයි. පොහොට්ටුවේත් ඩුප්ලිකේට් අපේක්ෂකයන් සිටින බවත් ඔවුන් යහපාලනයට මුක්කු ගැසූ බවත් පෙන්වා දෙන ඇමතිවරයා මැතිවරණයෙන් පසු පොහොට්ටුවේ සාමාජිකයන් මෙන්ම යහපාලනයෙන් අසරණ වුණු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රැකගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කරයි.

Read More

මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක එස්.බි.දිසානායක පැවසිය.

Read More

රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පනවා තිබූ සංචරණ සීමාවන් අද (31) සිට සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.

Read More

බ්‍රසීලයේ ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ මීට පෙර වෛරසය සඳහා ධනාත්මක වී සති කිහිපයක් හුදකලාව සිටි අතර, ඔහු පසුගියදා අවසන් සෘණාත්මක පරීක්ෂණය සමග එය සැමරීම සඳහා නගර පුරා යතුරුපැදියක නැගී ගමන් කළේය.

Read More

මහනුවර ලෝකයේ වටිනාකම වැඩිම සංස්කෘතික නගරයක් බවට පත්කරන බවත් බෝගම්බර හිරගෙදර තිබූ ස්ථානයේ හෝටලයක් සෑදීම පිළිබඳ ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

කල්පිටිය පල්ලිවාසල්තුරේ වෙරළ තීරයේ රහසිගත ස්ථනායක සගවා තිබූ රුපියල් ලක්ෂ 40ට ආසන්න බීඩි කොළ තොගයක් කල්පිටිය පොලීසිය (31) අළුයම අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

ඉකුත් රජය සමයේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලඥයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස ඇමතිකම් ලබාගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක සි.බි.රත්නායක පැවසිය.

Read More

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 120 දෙනෙකුගේ පි.සි.ආර්.පරික්ෂණ සිදුකළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි.

Read More

විමර්ශනයකට අදාළව අසත්‍ය සාක්ෂි සකස් කිරිමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජපානයේ සහ කටාර් රාජ්‍ය වල රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු අද (31) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එම රටවල සිට ගුවන් යානා දෙකකින් පැමිණ තිබු බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

කෝවිඩ්-19 වෛරසය තවමත් පාලනය නොවූ පසුබිමක එළඹෙන සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්රිරකට් තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සකස් කරන ලද සෞඛ්‍යය සම්මත මෙහෙයුම් නීති මාලාව ප්‍රකාශයට පත් කර ඇත.

Read More

මෙරටට පැමිණීමට කැමැත්තෙන් විදේශයන්හි රැඳී සිටින ශී‍්‍ර ලාංකිකයන් යළි මවුබිමට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් අද (31) සිට යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

පොලොන්නරුව බන්ධනාගාරය තුළට ගංජා හා දුම්කොළ වීසි කරන ලද සැකකරුවෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ අතර සමාජ දුරස්ථවීම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ එකම ක්‍රමය නොවන අතර, උදාහරණයක් ලෙස දකුණු කොරියාව ඒ වෙනුවට ප්‍රබල සම්බන්ධතා සොයා ගැනීමේ ප්‍රවේශයක් භාවිත කර ඇති බවද කියයි.

Read More

ප්‍රංශ රජය දෙවැනි රැල්ලක් වළක්වා ගැනීමට උනන්දුවක් දක්වන අතරම, ගිම්හාන නිවාඩු කාලය තුළ දැඩි අගුලු දැමීමකට නොගොස් , දිනපතා වාර්තා වන ආසාදිත පොකුරු මැඬපැවැත්වීම සඳහා සමාජ දුරස්ථභාවය පිළිබඳ මගපෙන්වීම් වේගවත් කරයි.

Read More

චීන භූමිය තුළ වෛරසය යළි හිස ඔසවන මෙම දේශීය සම්ප්‍රේෂණයන්ගෙන් 112ක් සින්ජියැන් උයිගර් ස්වයං පාලන කලාපයෙන්ද, 11ක් ලියාඕනිං පළාතෙන්ද වාර්තා වී තිබේ.

Read More

මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ වසූරිය, පෝලියෝ සහ HIV වැනි දේ සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඓතිහාසිකව පෙරමුණ ගෙන තිබුණත්, මෙවර කොවිඩ්-19 ප්‍රතිචාරයේදී අනෙක් රටවල් ඉදිරියට පැමිණ ඇති බවය.

Read More

රට යළි විවෘත කළ පසුබිමක ස්පාඤ්ඤයෙන් ගෙවීගිය පැය 24 තුළ නව ආසාදිතයන් 1,229ක් හඳුනාගෙන ඇති අතර, පසුගිය සතියේදී ආසාදිතයන් 13,391ක් හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ජපානයේ සහ කටාර් රාජ්‍ය වල රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු අද (31දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එම රටවල සිට ගුවන් යානා දෙකකින් පැමිණ තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

’’වසංගතයේ අවදානම මාධ්‍ය විසින් වාර්තා නොකරන තාක්, ජනතාව තම ආරක්ෂාව හා අවධානය පහත හෙළා ගනීවි’’ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ, සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයෙහි සෞඛ්‍ය ප්‍රමිතික විද්‍යා මහාචාර්ය අලි මොක්ඩාඩ් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 17,200,000 ඉක්මවා ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව සියලු රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.

Read More

මේ අවස්ථාව වන විට ඇත්තෙන්ම එම ලංකාපුර ප්‍රදේශයේ සංචරණ සීමා පණවා නැහැ. ඒ කටයුතු සාමාන්‍ය පරිදි කෙරෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, බුද්ධි සේවා එම රෝගියාගේ ආශ්‍රිතයින් සම්බන්ධව කටයුතු කරමින් පවතිනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.