saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 8994 hours ago

LATEST

ලක්ෂ 200ක මත්කුඩු ගෙනා බහුදින යාත්‍රාව අත්අඩංගුවට

calendar_today 2020 අගෝ 20 - 16:05 remove_red_eye - 532  

අම්බලන්ගොඩදි අත්අඩංගුවට ගැණුනු රුපියල් ලක්ෂ දෙසීයක් පමණ වටිනා මැන්ඩි නම් අලුත්ම වර්ගයේ මත්කුඩු තොගය මුහුදේ සිට ගොඩබිමට රැගෙන ආ බහුදින යාත්‍රාව දෙහිවල පොලීසිය විසින් අද (20 ) අම්බලන්ගොඩ ධීවර වරායේදි අත්අඩංගුවට ගන්නා ලදි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර නව ව්‍යවස්ථාවක් රැගෙන ඒමේදී වත්මන් මැතිවරණ ක්‍රමයද වෙනස් විය යුතු බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

බදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහර දුන්නැයි සැකපිට එම රෝහලේම කනිෂ්ඨ සේවකයෙකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

Read More

9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව.

Read More

දූෂණ ක්‍රියවන්ට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් සේවය ජනතාවට සාධාරණ සේවාවක් විය යුතු බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

Read More

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

Read More

කිලිනොච්චිය පච්චිලයිපල්ලි ප්‍රදේශයේදී කැලෑබද ප්‍රදේශයක තිබී මෝටාර් උණ්ඩ හා අත්බෝම්බ තොගයක් හමුවූ බවට පලෙයි පොලීසිය පවසයි.

Read More

ඒ අනුව ලංකාවේ සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2765ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

නොසැලකිලිමත් ලෙස රිය පදවා බරපතල අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත කුමාර හා එවකට වැලිකඩ පොලිසීයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස කටයුතු කරන සුදත් අස්මඩල මහතාට අධිචෝදනා භාර දෙනු ලැබීය.

Read More

පයාගල පොලිස් වසමේ මැහිමුල්ල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබු ටී.කටස් වර්ගයේ ගිනිඅවියක් සහ කඩු දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාස නොවිසඳුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.

Read More

ලොව ප්‍රධාන පෙළේ විද්‍යුත් තැපැල් සේවාවක් වන Gmail හි බිඳවැටීමක් සිදුව තිබේ.

Read More

ණය කාඩ් පත් මත උපරිම පොලී අනුපාතය සියයට 18 උකස් ණය පොලී අනුපාතය සියයට 10 පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා පොලිය සියයට 16

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරික්ෂක ලබන මස 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

දෙහිවල සත්වෝද්‍යාන පිළියන්දල කහපොල ප්‍රදේශයට ගෙන යාම සදහා ඉදිරිපත් ව ඇති යෝජනාව කෙරෙහි ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ විශේෂ අවධාණය යොමුව ඇති බව සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

අලුත්ගම පොලීසියේ සැරයන්වරයකු අතින් අත්වැරදීමකින් ගිනිඅවියක් ක්‍රියාත්මක වීමෙන් හමුදා සෙබලෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි’

Read More

කෝට්ටේ මහ නගර සභා ලෙස කටයුතු කරමින් සිට මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කළ පාර්ලිමේන්තුවට පවිසි මධුර විතානගේ මහතා අද දිනයේ පැවැති මංගල සැසිවාරය සඳහා බෝට්ටුවක් යොදාගනිමින් පැමිණියේය.

Read More

ගල්කිස්ස පොලිස් වසමේ ප්‍රදේශ තුනක දී සිදුකළ වැටලීම් වලින් රුපියල් ලක්ෂයකට ආසන්න හෙරෝයින් මත්කුඩු සමඟ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

Read More

යළි පාර්ලිමේන්තුව පස්වරු 3ට රැස්වීමට නියමිත අතර ඉන් අනතුරුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම පිළිගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

Read More

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතාත් නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස අංගජන් රාමනාදන් මහතාත් තේරීපත්ව තිබේ.

Read More

කථානායක ධුරයේ අපක්ෂපාතීත්වය ආරක්ෂා කර ගනිමින් ජනතාවට වග කිපයන පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ඇති කිරීමට උත්සාහ කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

Read More

අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (20) දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවිමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

Read More

බුස්ස බන්ධනාගාරයේ ඒ වාට්ටුවේ සිටි සිරකරුවකු සිය සරමෙන් සිරමැදිරිය තුලදි ගෙළ වැළලාගෙන මියගොස් ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.

Read More

හක්මනදී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා සැරයන්වරයන් දෙදෙනෙකු යටකර ටිපර් රථයකින් පළායෑමේ සිදුවීමෙන් අනතුරුව මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

යෝජනාව ආණ්ඩුවෙන් ස්ථිර කිරීම විපක්ෂයෙන්

Read More

සභානයක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් අද පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී වැඩ ආරම්භ කර තිබේ.

Read More

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය මෙලෙස විවෘත කිරීමට ප්‍රථමඅද පෙරවරු 9.30ට නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම ආරම්භ විය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ කිසිම රෝගියෙක් ඊයේ දිනයේදී වාර්තා නොවූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

කුවේට් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , කටාර් සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 745 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 04 කින් අද (20දා) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

වර්ෂ 1995 වසරේදී ප්‍රථම වරට Internet Explorer වෙබ් බ්‍රවුසරය නිකුත් කෙරුණු අතර, එහි 11 වැනි සංස්කරණය 2013 වසරේ සිට ලොව පුරා පරිගණකවල භාවිත කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.