කරුණා අම්මාන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව බිය බව සමඟි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසයි.
තමන්ව පරාජය කළ හැක්කේ තමා කළ අමාත්‍යංශ තමාට වඩා හොඳින් කිරීමෙන් පමණක් බවත් මාධ්‍ය ප්‍රහාර වලින් හෝ කොමිසන් සභා හරහා තමන්ව පරාජය කළ නොහැකි බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා රණවිරුවන් 09ක් ඊයේ (25දා) සහ අද (26දා) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත
Read Moreකොවිඩ් වසංගතයෙන් පසු පාසල් සහ අධ්‍යාපන ආයතන සූදානම් කිරීම පිළිබද 2020/05/11 දිනැතිව නිකුත් කරන ලද චක්‍රලේඛයට අනූව ජුනි මස 29 වනදා පළමු අදියර ලෙස සියලුම පාසල් විවෘත කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පවසයි.
Read Moreහොරෙයින් මත්කුඩු පැකට් කරමින් සිටි අඹුසැමි යුවළක් කිලෝ එකකට ආසන්න හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකළුතර නගරාධිපති අමීර් නසීර් මහතා කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකවේ කොවිඩ් ආසාදිතයන් 2010ක් වාර්තා වෙයි. ඉන් 11ක් මිය ගිය අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 380කි.
Read Moreපිලිපීනයේ සේවය කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණි 111 යුත් කණ්ඩායමක් දින දාහතරක නිරෝධායන වීමෙන් පසුව නිවෙස් වලට පිටත් කර යැවීම 26 දින පෙරවරුවේ දඹුල්ල කණ්ඩලම ග්‍රීන් පැරඩයිස් හෝටලයේදී යුදහමුදාවෙ පනස් තුන්වන සේනාංකයේ කර්නල් ඒ .ඒ. ජී. එස් .ඒ .එස් .පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Read Moreතේ වතු කම්කරුවන් බොහෝවිට ලක්වන බඹර ප්‍රහරවලින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරිම සඳහා හැටන් වැවිලි සමාගමේ පාලන අධිකාරිය පියවරගෙන තිබේ
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණ පුරාවිද්‍යාත්මක ස්ථාන, ස්මාරක හා පරිශ්‍ර, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කෞතුකාගාර හා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහජන පරිශීලක ඒකකය යළිත් දේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට නියමිතය.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලටත් මාතර දිස්ත්‍රික්කයටත් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබරපතල අර්බුදයක්ව පවතින අලි මිනිස් ගැටුම සමතයකට පත්වන ආකාරයෙන් ඉදිරි ව්‍යාපෘති සහ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහවැලි සංවර්ධන අධිකාරියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දෙයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 9 දෙනෙක් පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.
Read More’’සමහර අය තමන් කරන දේ සම්බන්ධයෙන් ඉතා ගතානුගතික වීම සහ සමහර අය වසංගතය නොසලකා හැරීම අති විශාලයි.’’
Read Moreආණ්ඩුවට එරෙහි ව විපක්ෂය බොරු බිල්ලක් මවන බවත් ඒවාට ජනතාව රැවටෙන්නේ නැති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreමහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගින් ප්‍රවාහණය සඳහා යොදවා ඇති “අපේක්ෂා එක්ස්ප්‍රස්” ලංගම බස් රථ සේවාව අත්හිටුවන ලෙස එක්තරා පුද්ගලික බස් රථ සංගමයක් කළ ඉල්ලීම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රතික්ෂේප කරයි.
Read Moreශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වල දී ඇමරිකා එක්සත් ජනපද රජය සෑම විටම සහයෝගය දක්වන බවත් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG බලාගාරය ඇතුලු විදුලිබල සංවර්ධන ව්‍යාපෘතිවලට ඇමරිකා එක්සත් ජනපද රජයේ තාක්ෂණික සහයෝගය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවාය.
Read Moreඑක්සත් ජනපද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජේම්ස් මැක්කොන්විල් පවසන්නේ කොරෝනා වසංගතය හමුදා අණදෙන නිලධාරීන් ඇතුළු සියලු සාමාජිකයන් බැරෑරුම්ව ගතයුතු බවයි.
Read Moreමීට අමතරව ත්‍රිකුණාමලය, මහනුවර දිස්ත්‍රික්කවලට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම අද (26දා) දිනය වනවිට අවසන් කිරීමට හැකිවන බවද මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය.
Read Moreබෝවන රෝග පිළිබඳ මහාචාර්ය සහ එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සඳහා දිගුකාලීන උපදේශකයෙකු වන වෛද්‍ය විලියම් ෂාෆනර් අවධාරණය කරයි.
Read Moreබ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝගේ වගකීමෙන් තොර සියලු ආකාරයේ හැසිරීම්වල ප්‍රතිඵලය බ්‍රසීලය එදාමෙදා තුර අත්විඳින දරුණුතම ඛේදවාචකයක් බවට පත්වෙමින් තිබේ.
Read Moreඔක්ලහෝමා සහ ටෙක්සාස් වැනි ප්‍රාන්ත ඇතුළු ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක කොවිඩ්-19 වෛරසය වේගයෙන් යළි නැගිටිමින් සිටින පසුබිමක මෙම රැස්වීම ආපසු සිදුවෙයි.
Read Moreමයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ අදටත් වසංගතයෙන් මිනිසුන් මිය යන්නේ වසංගතයට එරෙහි සටනට ප්‍රමාණවත් තරම් දෙයක් නොකරන නිසා බවයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (26දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreට්‍රම්ප්ගේ මුඛ ආවරණ හීනමානය පසෙක දැමූ ඔහුගේම පක්ෂයේ, ෆ්ලොරීඩා හි රිපබ්ලිකන් සෙනට් සභිකයා ඉතා දැඩි ස්වරයෙන් ජනතාවගෙන් ඉල්ලයි
Read Moreගෝලීයව නව කොරෝනා වෛරසය ආසාදිතයන් ලක්ෂ 96ක් ඉක්මවා වාර්තා වන අතර, ඇමෙරිකානු සහ දකුණු හා අග්නිදිග ආසියානු කලාප අවදානම්.
Read Moreපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමට පෙර බෞද්ධ ඇතුළු සර්ව ආගමික නායකයන් හමු වී ආශීර්වාද ලබා ගැනීමටද තීරණය කර ඇති අතර, මේ වන විටත් බෞද්ධ නායකයන් බැහැදැකීම ආරම්භ කර ඇත.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 21ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 24 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreරජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම් බවද ජනාධිපතිතුමා සඳහන් කර සිටියේය.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1413 ඉක්මවා තිබේ.
Read More