saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 8958 hours ago

LATEST

නාවික සෙබළු දෙදෙනෙක් ගංජා සමග අත්අඩංගුව

calendar_today 2020 අගෝ 28 - 10:34 remove_red_eye - 311  

ගංජා පැකට් තුනක් සන්තකයේ තබාගෙන සිටි නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත සෙබළුන් දෙදෙනෙක් මට්ටක්කුලිය සමිට් පුර ප්‍රදේශයේදී පෙරේදා 27 අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි

නියෝජ්‍ය පොලිස්පතිරුවන් 4 දෙනෙකු ඇතුළුව ශ්‍රී ලංකා පොලීසියේ 21 දෙනෙකුට ස්ථානමාරුවීම් හා පත්කිරීම් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ ජනවාරි 18 දා සිට ජනවාරි 28 දා දක්වා පැවැත්වීමට යෝජනා වී තිබේ.

Read More

මැදපෙරදිග එක්සත් අරාබි එමීර් කටාර් සහ සෞදි අරාබියේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 231 දෙනෙකු අද (28දා) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 03 කින් පැමිණ තිබේ.

Read More

ගංජා ප්‍රවාහනය කරමින් සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම අන්දමන් ගෝත්‍රික වැසියන් 50කට වඩා සුළු ප්‍රමාණයක් පමණක් අද වනවිට දිවි ගලවාගෙන ජීවත් වන අතර, ආහාර සහ නවාතැන් කුඩා සමුද්‍ර දූපතේ වෙසෙන ඔවුන්ට ඉන්දියානු රජය ලබාදෙන නිසාය.

Read More

එක්සත් ජනපදයෙන් සහ ජනපති ට්‍රම්ගෙන් එල්ල වූ චෝදනාවන් හමුවේ පවා ලෝක සෞඛ්‍ය සංවිධානය තම කාර්යභාරය ඉටුකරමින් වසංගතය පිටුදැකීමේ මෙහෙවර සිදුකරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

සැකසහිත සිද්ධීන් පරීක්‍ෂා කළ යුතු අතර, හැකියාවක් වෙතොත් ඔවුන්ගේ සම්බන්ධතාද පරීක්ෂා කළ යුතුයි. එසේම රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් කෙරෙහිද අවධානය යොමුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවිම සඳහා දැනට ක්‍රියාත්මක ව පවත්නා ක්‍රීඩා පාසල් සංවර්ධනය කළ යුතු ආකාරය සහ එහි ව්‍යූහය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Read More

ඉතාලියේ මිලාන්, එක්සත් රාජධානියේ ලන්ඩන්, ජපානයේ ටෝකියෝ, මාලදිවයිනේ මාලේ, ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට්, ප්‍රංශයේ පැරිස්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඒ ගමනාන්ත අතර වේ .

Read More

ලතින් ඇමෙරිකාවේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින බ්‍රසීලයට පසුව පේරු, මෙක්සිකෝව, කොලොම්බියාව සහ චිලී මෙසේ ආසාදිතයන් ඉහළ සංඛ්‍යාවක් වාර්තා කර තිබේ.

Read More

හවානා අගනුවර මුඛ ආවරණයක් පැලඳ නොසිටින අයට දඬුවම් වැඩි කරන බවත්, ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම තහනම් කරන බවත් හවානා ආණ්ඩුකාර රිනාල්ඩෝ ගාර්ෂියා සපාටා අවධාරණය කරයි.

Read More

ඇමේසන් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමස්ත වත්කම්වල වටිනාකම ලෝකයේ දෙවැනි ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස්ට වඩා ඇ.ඩො.බිලියන 90 කට වඩා වැඩි අතර, කොරෝනා වසංගතය බේසොස්ට ආශිර්වාදයක් වී තිබේ.

Read More

හෙරොයින් ග්‍රෑම් 94යි මිලි ග්‍රෑම් 132ක් සමග බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය බවසයි.

Read More

සති තුනකට පමණ පෙර වික්ටෝරියා හි කොවිඩ්-19 ආසාදන දිනෙන් දින ඉහළ යාමෙන් දෛනිකව ආසාදිතයන් 700කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කිරීමෙන් පසුව දැඩි අගුලු දැමීමේ පියවර ගනු ලැබීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 24,350,000ක් ඉක්මවා ඇති අතර, වසංගතයේ බලපෑම හේතුවෙන් ලොවපුරා ඇතැම් ව්‍යාපාර කඩා වැටෙද්දී, තවත් ව්‍යාපාර දියුණු වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද ඉදිරි පෙළ පිතිකරුවකු වන තරංග පරණවිතාන සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව තරංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

Read More

ආනවිළුන්දාව රැම්සා තෙත්බිමේ ඩෝසර යොදා ගනිමින් සිදුකර ඇති විනාශය පිළිබදව හලාවත දිසා අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ පවත්වමින් සිටින බව පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා කියයි.

Read More

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතියේ තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ක් ජනතා අයිතියට පත් කිරීම ඊයේ (26) වන දින උතුරු මැද නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More

මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම පැතිකඩ කිහිපයකින් සැලසුම් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

Read More

බුලත්සිංහල පරගොඩ දඹල ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් තරුණයෙකු අද( 27) ටිපර් රථයකට යට වී මිය යාමෙන් කුපිත වූ ප්‍රදේශවාසීන් ටිපර් රථයට පහරදී ගිනි තැබීමට උත්සාහ කිරීමත් සමගම දැඩි වෙහෙසක් දරා එය වළක්වා ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි

Read More

හික්කඩුව සංචාරක පුරවරයට කුඩු බෙදාහරින “කුඩු සුරංග” මීට ටික වෙලාවකට පෙර අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය කියයි.

Read More

පසුගිය මාස හය තුල මත්ද්‍රව්‍ය නිසා අත් අඩංගුවට පත් 52,000 ක් පමණ වන පිරිසෙන් වැඩිම පිරිස අවුරුදු 30 ට අඩු තරුණ පිරිස බව අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙළගෙදර මහතා කීය.

Read More

වනඅලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

වෙළඳපොලේ මිලට වඩා අඩුවෙන් විදේශ රටවලින් සුඛෝපභෝගී වාහන ගෙන්වා දෙන බව පවසා රුපියල් කෝටි ගණනාවක් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වරෙන්තු රැසක් ලැබූ පුද්ගලයෙක් බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව හෝමාගම විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 2986ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

වැලිකඩ පොලීසියට අනුයුක්ත සැරයන්වරයෙකු හෙරෝයින් ග්‍රෑම් 9ක් සමඟ අම්පාර ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මියගිය පාතාල කල්ලි නායකයෙකු වන “සමයං“ නමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමග නවගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආරච්චිකට්ටුව කෝට්ටපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 අසාධිතයෙකු හමුවූ බව හලාවත රෝහල් අධ්‍යක්ෂ කේ. පී. මල්ලවආරච්චි මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.