saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 8940 hours ago

LATEST

එක්සත් ජනපදය තුළ මිලියන 6ක් ආසාදන වර්ධනය වූ හැටි

calendar_today 2020 සැප් 01 - 08:14 remove_red_eye - 345  

එක්සත් ජනපදයේ පළමු ආසාදිතයන් මිලියනයට දින 99යි, දෙවැන්නට දින 43යි, තුන්වැන්නට දින 28යි, සිව්වැන්නට දින 15ක් පමණයි, පස්වැන්නට දින 17යි, ආසාදිතයන් මිලියන 6ක් කරා ඒමට දින 22යි.

මෙවැනි වේගවත් නිෂ්පාදන ක්‍රියාවලියක් අදාළ එන්නතේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව මෙන්ම, ඉන් ඇතිවිය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ නව කොරෝනා එන්නතක් හදිසි භාවිතය සඳහා අවසරදීම සැහැල්ලුවෙන් නොකළ යුතු බවය.

Read More

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පවසන්නේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දශක ගණනාවක සීමිත හා වහා බිඳෙන සුළු ප්‍රගතිය වසංගතය විසින් ආපසු හැරවූ බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 25,400,000ක සීමාවට පැමිණ ඇති අතර, එන්නතක් සොයා ගන්නා තුරු දැනට පවතින සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

මොළයේ ශල්‍යකර්මයකට බඳුන්ව, ඒ අතරතුර නව කොරෝනා වෛරසයටද ගොදුරුව සිටි ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයා 84 වැනි වියේදී සිය දිවි ගමනට සමුදී තිබේ.

Read More

එහි බිම් මහල වර්ග අඩි 40,000කි. අධි සුඛෝපබෝගී නිවාස 404කින් සහ ඉහළ ප්‍රමිතියේ සාප්පු සංකීර්ණයක් ඊට අයත්ය. කුළුණු දෙකකින් යුත් අල්ටයර් සංකීර්ණයෙහි එකක් මහල් 68 කින් සහ අනෙක මහල් 63කින් සමන්විත වේ.

Read More

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූර සඳහා අමාත්‍යවරුන් නොවන තරුණ මන්ත්‍රීවරු පත් කළේ ඔවුන්ගේ මුළු කාලයම ඒ සඳහා වැය කිරිමට බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Read More

දළඳා මාලිගාවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. මේ වන විට එම වෙබ් අඩවිය නැවත යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ඔවුන් කටයුතු කරමින් සිටියි.

Read More

මුඛ ආවරණය තුල හෙරොයින් සඟවාගෙන ගිය හුරුබුහුටියා නමැති 36 හැවරිදි පුද්ගලයෙක් ගනේමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම වැඩසටහනෙහි අරමුණයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3018ක් දක්වා ඉහලට.

Read More

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට තවත් සතියක කාලයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කරයි.

Read More

නීතිවිරෝධිව මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු කරමින් සිටි රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් 5000 සේ නෝට්ටු 200 ක් සමඟ වයස අවුරුදු 27 ක සැකකරුවෙකු හා එම මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද වයස අවුරුදු 39 ක පුද්ගලයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්වී තිබේ.

Read More

ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති වරයාගේ වැඩ තහනම් කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය

Read More

සමගි ජන බලවේගය තුළින් විපක්ෂයේ කාර්යභාරය ඉටු කර ජනතා ආශිර්වාදයෙන් රාජ්‍ය බලය ලබා ගැනීම තමා අරමුණ බවත්රටේ පළමු වතාවට අලුතින් බිහිවූ කණ්ඩායම් දෙකකට රාජ්‍ය පාලනයත් විපක්ෂයේ කාර්යභාරයත් ජනතාව විසින් ලබාදී තිබෙන බවත්සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවර දී පැවසීය .

Read More

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3017 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් සේවය තාවකාලිකව අත්හිටවු මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් නිල කැබ් රථය හා තවත් කාර් රථයක් හා කාර්යාල උපකරණ රැසක් රැගෙන ගොස් ඇති අතර එම භාණ්ඩ ලබන (02) වන දිනට පෙර නැවත භාර නොදුන්නොත් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව නාගරික කොමසාරිස් සමන් කළුආරද්දි මහතා පැවසීය.

Read More

කොරෝනා වසංගතයෙන් පසු මෙරටට පැමිණි විගමණික ශ්‍රමිකයින් පිළිබඳව නිවැරදි තොරතුරු මේ වන විටත් නොමැති බැවින් එම තොරතුරු එක් රැස් කිරීමේ වැඩසටහන් කාර්යාලයක් කම්කරු අමාත්‍යාංශයේ පිහිටුවීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කරයි.

Read More

ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන, ගත් තීරණ ස්ථිර ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

අපරික්ෂාකාරී ලෙස රථයක් ධාවනය කරමින්අස්ගිරි මහා විහාරයේ ප්‍රධාන වාහල්කඩගේට්ටුව කඩා ගෙනගොස්එහි ආරක්ෂාවට සිටි කාමලාව සෙබලෙකුද යට කරගෙන ගොස්එම සුභ ලාට බරපතළ තුවාල සිදු කළමෝටර් රථ රියදුරා (31) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්දුමින්ද මුදුන්කොටුව මහතා හමුවට පැමිණවීමෙන් අනතුරුවසැකකරුසැප්තැම්බර් මස 14 වන දින දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය .

Read More

දඹුල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට දිවා රාත්‍රී දෙකෙහිම මකුණොන්ගේ ප්‍රහාරයකට ලක් වීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි රෝගීහු පවසති.

Read More

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 400 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මිගමුව බන්ධනාගාරයේ පොලිස අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ තවත් තුන් දෙනෙකුට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඇප ලබා දි තිබේ.

Read More

තවත් ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3015 ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂ හතලිස් දහසක් (1,70,40,000 ) ක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි තොගයක් මසා නිම කළ ඇදුම් බව පවසමින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි බවට සදහන් පෞද්ගලික සමාගමක ව්‍යාජ ලිපිනයකට කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයට එවා තිබියදී රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,

Read More

යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ පිහිටි තල්ගස් වනාන්තරයක ඇති වූ ගින්නක් හේතුවෙන් තල්ගස් විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බවට ප්‍රදේශවාසීහු පවසා සිටිති.

Read More

වගාවට නැඹුරුවක් ඇති කරන ආකෘතියක් සහිතව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල 2020.08.31 (අද) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.එහි සමාරම්භය සනිටුහන් කරමින් අමාත්‍යතුමා විසින් ගොවිජන මන්දිර පරිශ්‍රයේ ගඩුගුඩා පැළයක් රෝපනය කළේය.

Read More

මත්තල ගුවන් තොටුපළ හම්බන්තොට වරාය, කොළඹ වරාය සහ කටුනායක ගුවන් තොටුපළ ඒකාබද්ධ කරගනිමින් සංචාරක, භාණ්ඩ හුවමාරු සහ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.