saravita-anim2

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

Latest News - timelapse 8744 hours ago

LATEST

තංගල්ල මුහුදේ දියනෑමට ගොස් අතුරුදහන් වු තරුණයාගේ සිරුර සොයා ගැනේ

calendar_today 2020 අගෝ 23 - 15:05 remove_red_eye - 359  

තංගල්ල ගොයම්බොක්ක මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද (23) සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

ඊයේ දිනයේදී සිදුවූ රිය අනතුරු පහකින් පුද්ගලයන් 11 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

මදුවකට හසුව මියගොස් සිටි කොටියෙකුගේ සිරුරක් ගම්පොල, දොළුව, අඹගස්තැන්න ප්‍රදේශයේ වල්බිහි වු ඉඩමක තිබියදී අද (23) සොයා ගත්බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නවගමුව සිට කැලණි ගඟ හරහා පහළ මාපිටිගමින් දොම්පේ ප්‍රදේශයට පිවිසෙන කුඩා පාලම (ත්‍රීවිල් පාලම ) අසලින් කැලණි ගඟට දමා තිබූ තවත් ජීවඋණ්ඩ තොගයක් කිමිදුම්කරුවන් විසින් සොයා ගත් බව නවගමුව පොලිසිය කියයි.

Read More

නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්‍රීවරයන් සඳහා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙත දන්වා තිබේ.

Read More

ඇල්ල - හල්පේ ඉන්ධන පිරවුම් හලට අද (23) යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙක් ඉන්ධන ලබාගෙන රුපියල් 5000 හොර මුදල් නෝට්ටුවකින් මුදල් ගෙවීමට සුදානම් වෙද්දී ඉන්ධන පිරවුම් හලේ කළමණාකරු විසින් අල්ලා ඇල්ල පොලිසියට බාරදී තිබේ .

Read More

කොවිට් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 2805ක් දක්වා වර්ධනය වී ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

Read More

ඉතාලියේ දෛනික කොවිඩ් 19 ආසාදිත වාර්තාවීම් ඉහළ ගියත් නැවත වරක් ඉතාලිය අගුළු දැමිමක් සිදු කිරිමට බලාපොරොත්තු නොවන බවත් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා කරලීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබැර්තෝ ස්පෙරන්සා මහතා ඊයේ (22) පැවසීය.

Read More

පාතාල කල්ලි සාමාජිකයෙක් බව කියන සුරංග සාරංග නොහොත් ’’වැල්ලේ සාරංග’’ නමැත්තා සහ තවත් සැකකරුවන් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කිලිනොච්චිය කොකාවිල් බහුසම්ප්‍රේෂණ කුලුණ පිහිටි භූමියේ ආරක්ෂාව වැඩි කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

Read More

කොවිඩ් 19 ආසාදිතව සිට මියගිය කතගේ අවසන් කටයුතු අද පස්වරුවේදීම සිදුකිරීමට නියමිත බව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳව ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

ඕස්ට්‍රේලියාව , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , කෙන්යාව සහ කටාර් යන රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 376 දෙනෙකු අද (23) දින අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ඒ වාර්තාවේ කියනවානම් විදුලි බල අමාත්‍යාංශයේ තමයි වැරදීම කියලා මට දෙන්න ඕන දඬුවම මොකක්ද? මම ගන්න ඕන පියවර මොකක්ද? විදුලි බල අමාත්‍යාංශය නම් මේකට වග කියන්න ඕන අඟහරුවා හැන්දෑවේ ඉදලා මේ රටේ විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම නෙමයි.

Read More

බීජිං (ෂින්හුවා) - චීනය විසින් නිෂ්පාදනය කර ඇති COVID-19 එන්නත ආර්ජන්ටිනාවේදී තුන්වන අදියර සායනික අත්හදා බැලීම් ආරම්භ කර ඇති බව එහි සංවර්ධකයා වන චීන ජාතික ජෛව තාක්‍ෂණ සමූහය (සීඑන්බීජී) පවසයි.

Read More

මෙසේ රෝගීන් මිලියන 3ක් බවට පත්ව ඇත්තේ, රෝගීන් මිලියන 2 ඉක්මවා දින 16කට පසුව වීමද විශේෂත්වයකි.

Read More

දුරස්ථ පාලක ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන අධිආරක්ෂිත කලාපය වීඩියෝ කළ චීන ජාතිකයෙක් අද (23) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

Read More

මහරගම ඇරැව්වල කෝටි 700 දියමන්තිය කොල්ල කෑම සිද්ධියේ සැකකරුවකු වූ’’ දියගම මංජු ’’ නැමැති සංවිධානාත්මක අපරාධකරු තවත් පුද්ගලයකු සමඟ ත්‍රිරෝද රථයකින් හොරෙයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී කළුතර උතුර ඇලමෝදර ප්‍රදේශයේදී පෙරේදා 22 අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

බත්තරමුල්ල සුබිත පුර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ආනන්ද සිල්වා නොහොත් යකා සම්පත් නමැත්තා හොරොයින් මත්කුඩු ,තියුණු ආයුධ ,ගිනිඅවි සමග ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය කියයි. සැකකරු සමග මත්කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 300, කඩු 2ක් ,මන්නා පිහි එකක්, ව්‍යාජ වාහන අංක තහඩු 2ක් , හඳුනා නොගත් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, යකඩ පොලු 2ක් පොලීසිය භාරයට ගෙන ඇත.

Read More

ඉන්දියාවේදී විෂ ශරීර ගත කර ඝාතනයට ලක්කළ බව කියන චමින්ද ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ලොක්ගේ වෙඩික්කරුවෙක් බව කියන චමින්ද එදිරිසූරිය හෙවත් චමියා නැමැත්තා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය වහාම ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකළ අතර, අධිකරණ දෙපාර්තමේන්තුව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.

Read More

පදික වේදිකාවන්ද සහිතව රෝස උද්‍යානය නිර්මාණය කර ඇති අතර, කොවිඩ්-19 වසගංතය හේතුවෙන් එහි පැමිණෙන මාධ්‍යවේදීන්ට සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු කිරීමටද එමගින් පහසුවක් සැලසී ඇති බව කියයි.

Read More

ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ගෝදම්බ රොටි සමග මස් කරියක් ශ්‍රී ලංකාවේ ක්‍රමයට සකස් කළ බව එම ආහාර පිළියෙළ කරන ආකාරය දැක්වුණු ඡායාරූපද සහිතව ෆේස්බුක් හි බෙදාගෙන තිබුණේ, ’කරි නයිට්’ ලෙස නම් කරමිනි.

Read More

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධව වාර්තා වූ කොවිඩ් පොකුරෙන් මේ වන විට පුද්ගලයින් 597 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ සිදුවූ 12 වැනි කොරෝනා ආසාදිත මරණය අද පෙරවරුවේ සිදුවූ බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Read More

රටපුරා වෙරළ තීරයන්ද වසා දැමෙන අතර, ගෘහස්ථ රැස්වීම් 50ක් සහ එළිමහන් රැස්වීම් 100ක් දක්වා සීමා කෙරෙන මෙම සීමාවන් අද (23දා) සිට බලාත්මක වන බව ද. කොරියානු සෞඛ්‍ය අමාත්‍ය පාක් නියුන්ග් හූ කියයි.

Read More

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන්ගේ පාලනය දැඩිව විවේචනය කරන්නෙකු යැයි පැවසෙන නවාල්නි, පානය කළ තේ සඳහා යම්කිසි විෂයක් එකතු කරන්නට ඇතැයි ඔහුගේ ආධාරකරුවන් විශ්වාස කරයි.

Read More

මෙම සංඛ්‍යාලේඛනවලින් සනාථ වන්නේ දැනට ඉතාලියේ සක්‍රීය කොරෝනා වෛරස ආසාදිතයන් 17,503ක් සිටින අතර, එරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 258,136ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,120,000ක් ඉක්මවා ඇති අතර, ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව හා රුසියාව හැරුණු විට, ද.අප්‍රිකාව, පේරු, මෙක්සිකෝ, කොලොම්බියා යන රටවල ආසාදිතයන් ලක්ෂ 5 ඉක්මවයි.

Read More

අද දිනයේ රාත්‍රී 9.00 තෙක් කොවිඩ් 19 රෝගීන් ගණන 06ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ 2014 වර්ෂයේ ආරම්භ කිරීමට යෙදුණු මෙම ව්‍යාපෘතිය පසුගිය ආණ්ඩු සමයේ නවතා දමා තිබිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.