එළැඹෙන මහ මැතිවරණය අරමුණු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධාය කරන ලද සියලු ප්‍රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබ්.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පුද්ගලික බස් රථ සංගම් විසින් අද දින මධ්‍යම රාත්‍රී 12න් පසු පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබිණි.
Read Moreකොරෝනා දෙවැනි රැල්ලක් ඇති වුනොත් ඒකේ වගකීම රජය භාර ගත යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන්ගේ පුතු වන අභිෂේක් බච්චන්ටත් කොවිඩ් 19 ආසාදනය වී තිබේ.
Read More’’වියට්නාම ජනතාවගේ ත්‍යාගශීලීභාවය, වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය ගැන මම පුදුමයට පත්වුණා’’ අසාධ්‍ය තත්ත්වයෙන් සුවය ලැබූ බ්‍රිතාන්‍ය ගුවන් නියමුවා පවසයි.
Read Moreබංග්ලාදේශයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් රෝහල්වලට ඇතුළු වීමට බියක් දැක්වීම හේතුවෙන් එරට රෝහල්වල ඇඳන් දහස් ගණනක් හිස්ව ඇති බව වාර්තා වෙයි.
Read Moreබ්‍රසීලයේ ආසාදිත මරණ 70,000ක් ඉක්මවා ඇති අතර, සමස්ත ආසාදිත අගය දහඅට ලක්ෂ හතලිස් දහසේ සීමාවට පැමිණ තිබේ.
Read Moreඉතාලියේ තත්ත්වය මේ වනවිට බොහෝදුරට පාලනය කර තිබුණත්, දේශීය හා ජාත්‍යන්තර ආසාදන පොකුරු කෙරෙහි අවධානය වැඩිකර ඇති බව මහජන සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
Read MoreCOVID-19 වෛරසය සිරගෙවල් තුළට පිවිසියේ කෙසේද යන්න පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සොයා බලමින් සිටින අතර, ඊසානදිග ප්‍රාන්ත රජයන් සියල්ලම පාහේ සිරගෙවල්වල වෛරසය පාලනයට විවිධ පියවර ගනිමින් සිටියි.
Read Moreඊයේ දිනයේදී (11දා)කොවිඩ් ආසාදිතයන් 57ක් වාර්තා වී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 43ක් හඳුනාගැනීමත් සමගිනි. මේ අනුව තහවුරු කරන ලද සමස්ත රෝගීන් ගණන 2511ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreවෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හමුවීමට ගිය අවස්ථාවේදී ට්‍රම්ප් මෙසේ මුඛ ආවරණයක් පැලඳ සිට ඇති අතර, එම අවස්ථාවේදී ඔහු කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමද විශේෂත්වයකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,680,000ක සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
Read Moreඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි න්‍ළු අමිතාබ් බච්චන් හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වනවා.
Read Moreගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව හංදියේ සිට තෙල්වත්ත හංදිය දක්වා වෙරළ තරයේ අධික ලෙස රළ පහර ගැසීම හේතුවෙන් මුහුදු ජලය, වැලි හා අපද්‍රව්‍ය ගාල්ල කොළඹ මාර්ගයට පැමිණි තිබේ
Read Moreනවතම ආසාදිතයන් වන්නේ රාජාංගනයෙන් හමුවූ ආසාදිතයන් 4ක්ය. ඔවුන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදියන්ගේ ආශ්‍රිතයන් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ නව කොවිඩ් ආසාදිත පොකුරක් වර්තා වන කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයන් පස් දෙනෙකු ඇතුළුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 10ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read MoreSLPP නිර්මාණය කිරීමට ශක්තියක් වූ අය සමඟ අත්වැල් බැඳගන්න
Read Moreඑක් ළමයෙක් අවුරුදු 11ක් වන අතර අනෙක් දරුවා අවුරුදු එක හමාරක දරුවෙක් වෙයි.
Read Moreටී 56 ගිනි අවි දෙකක් සමග පොලිස් කොස්තාපල්වරයෙක් රියදුරුවරයෙක් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය සඳහන් කරයි.
Read Moreඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 229 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (11දා) පස්වරුවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreඅලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති නියෝමාල් රංගජීව මහතා ඡායරූප මාධ්‍යවේදියෙකුට බාධා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් වැඩබලන පොලිස්පතිවරායට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ
Read Moreඉතාලියට ඇතුලුවීමේ ආවදානමක් හේතුවෙන් රටවල් 13 ක සංචාරකයන් හා වෘත්තිකයන් සඳහා ඉතාලියට ඇතුලුවීමේ තහනමක් ඊයේ (10දා) සිට පැන වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්යංශය පැවසීය.
Read Moreකොවිඩ් 19 වසංගතය තුරන් කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට සහය ලබාදීම වෙනුවෙන් සැවොම අනිවාර්යයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුව ඇතැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඑංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 234 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (11) උදෑසන ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreඇමෙරිකාවේ බොහෝ ප්‍රාන්ත ආසාදන අනුපාතය සහ රෝහල්ගත කිරීම්වලදී මෙතෙක් පැවති දෛනික වාර්තා බිඳ දමමින් ඉහළ අගයන් වාර්තා කරමින් පවතී.
Read Moreකේරළ ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීමේදී ඔහුගේ නිවසේ වලදමා තිබූ හොරොයින් කිලෝ 1 ග්‍රෑම් 300ක් සොයාගත් බව පොලීසිය පවසයි.
Read Moreමොරටුව පොලිස් වසමේ ලුනාව ප්‍ර දේශයේදී අඟුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හදිසි මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කරමින් සිටියදී ත්‍රි රෝද රථ දෙකක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී ත්‍රි රෝද රථයේ පැමිණි පුද්ගලයන් වසින් පොලිස් නිලධාරීන්ට ගල් වලින් පහරදී තිබේ.
Read Moreවෛරසය ආසාදිත ජනපති ජෙයාර් බොල්සොනාරෝ කියා සිටියේ රටේ ආණ්ඩුකාරවරුන් සහ නගරාධිපතිවරුන් හැකි ඉක්මනින් සහ වගකිවයුතු ආකාරයකින් නැවත රට විවෘත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,460,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
Read Moreඅසත්‍ය ප්‍රචාර සිදුකරන තැනැත්තන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.
Read More