saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 8955 hours ago

LATEST

රට සංවර්ධනයට අලුත් ව්‍යවස්ථාවක් සැකසිය යුතුයි

calendar_today 2020 සැප් 14 - 15:40 remove_red_eye - 297  

20 වැනි සංශෝධනයට අනුව රට සංවර්ධනයට අංගසම්පූර්ණ අලුත් ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

බන්ධනාගාරගතව සිටින මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේසුදාගේ මස්සිනා අද (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඔහු මෙම මස 21 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

Read More

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ,ව්‍යාජ නිල මුද්‍රාවක් ද භාවිතා කරමින් ඉඩම් කට්ටි සැලසුම් අනුමත කර මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

කොවිඩ්19 ආසාදනය වූ තවත් රෝගීන් 9ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ කොවිඩ් ආසාදිතන්ගේ සංඛ්‍යාව 3005ක් දක්වා වර්ධනය විය.

Read More

වව්නියාව නොච්චිකුලම් ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදියක් පාපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු ඊයේ (13) දින රාත්‍රියේ මිය ගොස් ඇති බවට ඊච්චන්කුලම් පොලීසිය පවසයි.

Read More

හෙරොයින් ග්‍රෑම් 5 ක් සහිත පැකට් 100 ක් සමග 30 හැවිරිදි පුද්ගලයෙක් බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල නගර පුවරුව අසලදි අද (14) අලුයම අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .

Read More

විදාතා නිලධාරීන් යනු ගමට තාක්ෂණය ගෙන යෑමේ පෙරගමන්කරුවන් බව ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

Read More

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බෝදාගම ග්‍රාම නිලධාරී වසමේ උඩවලව රක්ෂිතයට අයත් අක්කර 40 ක පමණ භූමි ප්‍රමාණයක් කිසියම් පුද්ගලයකු විසින් ඩෝසර් කර මහා පරිමාණ විනාශයක් සිදු කර ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

Read More

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් ආරම්භ කල ආහාර වර්ජනය අද අවසන් කර තිබේ.

Read More

බාලවයස්කාර පිරිමි දරුවෙකුට (අවු.12), 2013 වර්ෂයේදී පහරදී කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විදුහල්පත්වරයෙකුට බරපතල වැඩ සහිත් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබේ.

Read More

මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන අයකු බෝර 12 පතුරොම් යොදන ගිනිඅවියක්, බෝර 12 වර්ගයේ ජීව පතුරොම් 4ක්, මිලිමීටර 3.8 වර්ගයේ රිවොල්වරයක් සහ වායු රයිෆලයක් සමඟ වලස්ගල දෙමටපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරිහු කියති.

Read More

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (14දා) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වාර්තා කිරීම මාධ්‍යවේදීන්ට තහනම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අප්‍රසාදය පළ කළේය.

Read More

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (14දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ’’ ආමි කමල්’’ නැමැත්තා ඇතුළු පුද්ගලයන් තිදෙනකු හොරයින් මත්කුඩු සහ හමුදා නිල ඇඳුම් සමඟ වැලිපැන්න හේන්පිට ප්‍රදේශයේදී අද (14දා) අලුයම අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.

Read More

හිටපු අගමැති ෂින්සෝ අබේ ධුරයෙන් ඉවත්වීමත් සමග ඔහුගේ අනුප්‍රාප්තික ධුරයට යොෂිහිඩේ සුගා අනපේක්ෂිත ලෙස ඉදිරියට පැමිණියේය.

Read More

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් හෙරෝයින් තොග ඡාවාරම් කිරිම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින එම කාර්යාංශයේ නිලධාරින් 13දෙනා ලබන 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මස මුල් සතියේ සිට වසා දමා තිබු ඉතාලියේ පාසැල් මාස 6කට පසුව අද 14 දිනයේ නව පාසැල් වර්ෂය සඳහා ආරක්ෂිත ක්‍රමවේදයන් හා මග පෙන්වීම යටතේ විවෘත කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

දිවයිනපුරා කුඩා පරිමාණ මල් වගාකරුවන්ට අවශ්‍ය උපකරණ නොමිලේ ලබාදීම සඳහා රජය රුපියල් මිලියන 23 ක් වෙන් කරයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මේ වසරේ අවසන් කාර්තුව සඳහා මෙම ප්‍රතිපාදන වෙන් කළ බවයි.

Read More

ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 292 දෙනෙකු අද (14දා) අලුයම පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

රාජ්‍ය අංශයට බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන් ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් ප්‍රකාරව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන සඳුදා අද (14) දින දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන, යුද්ධ හමුදා ඒකක සහ පුහුණු පාසල්හිදී ආරම්භ කරනු ලබයි.

Read More

සතිඅන්ත දිනවල උපකාරක පන්ති වලට සහභාගි වන බව නිවෙස් වලට දන්වා කුරුණෑගල නගරයට පැමිණ පන්ති වලට සහභාගි නොවී නිකරුණේ කාලය ගත කරමින් සිටි පාසල් සිසුන් හැටපස් දෙනෙකු පොලිස් භාරයට ගෙන ඔවුන්ගේ දෙමාපියන්ට භාර දීමට පියවර ගත් බව කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

රජයේ ඉදිරි ගමනට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “වියත්මග” සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමින්, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ලිපියක් යොමුකර ඇති බව ’අද’ට වාර්තා වේ.

Read More

විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන සියලුම ආකාරයේ නවක වද ක්‍රියාකාරකම් නවතා දැමීම සඳහා බුද්ධි අංශවල සහයෝගය ලබාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කටයුතු කර තිබේ.

Read More

අලුත්ම කෙටුම්පතක් ගැසට් කරන්න රජය ඉදිරිපත් වීම ගැන අපි සතුටු වෙනවා- 20 වැනි සංශෝධනයෙන් රජය අපේක්ෂා කරනුයේ රට ගොඩනැගීමට ජනාධිපතිවරයාට පැවැති බාධා ඉවත් කිරීමයි-ගෙවිඳු කුමාරතුංග

Read More

පවතින යහපත් තත්ත්වයත් සමග ඉදිරියේදී සිය ජාත්‍යන්තර මගී ප්‍රවාහන සේවා යළි ඇරඹීමටද ගුවන් තොටුපොළ සූදානමින් සිටින බව බලධාරීන් වැඩිදුරටත් පවසයි.

Read More

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා බයිට් ඩාන්ස් හෝ ටික්ටොක් හි ඇමෙරිකානු හස්තය වහාම ප්‍රතිචාරයක් නොදැක්වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

නිවැසියන්ට දැන් සෑම දිනකම අමතර පැය දෙකක් පිටත ගත කිරීමට අවසර දී ඇති අතර, නගරයේ මතභේදාත්මක රාත්‍රි ඇඳිරි නීතිය පැයකින් අඩු කර ඇත.

Read More

දකුණු ලෙබනනයේ සාම සාධක භටයන් 90 දෙනෙකු නව කොරෝනා වෛරසයට ධනාත්මක පරීක්ෂාවක් කළ බව ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.