saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8309 hours ago

LATEST

විශාදය ඇති පුද්ගලයෙක් දිවි නසාගනියි

calendar_today 2020 ජුලි 19 - 11:23 remove_red_eye - 366  

මත්තොගොඩ සමගි උයන ප්‍ර දේශයේ තෙමහල් නිවසකින් බිමට පැන පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය කියයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවන නිරන්තර නාය යාම් පාලනය කොට ඉන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු විසඳීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික්කයේ ජනතාවට කියා සිටී.

Read More

රබර් සඳහා නිසි මිලක් දෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එමඟින් රැකියා විරහිත පිරිස් කර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට හැකිවනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

Read More

කන්දකාඩු කඳවුරේ සිටියදි කොරෝනා ආසාධිත බවට හදුනාගත් හමුදා නිලධාරි උපදේශක සුසිල් කුමාර දුනුකාර මහතාගේ තලවතුරේ පිහිටි නිවස සොරුන් විසින් කඩා බදි දමා ඇති බව දවුලගල පොලිසිය පවසයි.

Read More

විදුලිබිල්පතට දෑවන්ත සහනයක් අපි ලබා දි තිබෙනවා. එම සහනය මෙතෙක් විදුලි බල මණ්ඩලය විසින් ලබා දුන් දැවැන්තම සහනයයි. මේනිසා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 30,000ක ආදායම් අහිමිවීමක් තිබෙනවා.

Read More

මත්තෙගොඩ, සමගි උයන ප්‍රදේශයේ තෙමහල් ගොඩනැඟිල්ලකින් පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන ඇත.

Read More

හිටපු පාර්ලිමේන්තු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් මෙන්ම සමගි ජන බලවෙගයේ සම්බන්ධීරණ ලේකම්වරයෙක්ද වන නිමල් ආර් පීරිස් තලංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මුඛ ආවරණ පැලඳිය යුතුද සහ සති කිහිපයකින් පාසල් නැවත විවෘත කළ යුතුද යන්න පිළිබඳව ඇමෙරිකානුවන් දේශපාලනමය ගැටුම් ඇති කරගනිමින් සිටින පසුබිමක, දෙවැනි දිනටත් දෛනික ආසාදිතයන් 70,000 ඉක්මවයි.

Read More

සෝල් ප්‍රදේශය ආශ්‍රිතව මැයි මස අගභාගයේදී ආසාදිත පොකුරු ඉස්මතු වූයේ එරට ජනතාව ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් වැඩි කිරීමත් සමගින් ආසාදනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමිනි.

Read More

ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් අගුලු දමා තිබියදීත්, වෛරසය ආසාදිතයන් 34,884ක වාර්තාගත වැඩිවීමක් සමග ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය මේ වනවිට 1,038,716ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කන්දකාඩු සිද්ධියට ආදාලව ගාල්ල දිස්ත්‍රික්කය තුල පුද්ගලයින් 221 දෙනෙකු ගෘහ ආශ්‍රිතව ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

චීනයේ ෂින්ජියැන් හි කොවිඩ්-19 ආසාදිතයන් හමුවීමත් සමග යළිත් ආසාදිත පොකුරක් මතුවීමේ ඉඩකඩ සලකා මහා පරිමාණ කොවිඩ්-19 පරීක්ෂණ එම පළාතේ ආරම්භ කර තිබේ.

Read More

කොරෝනා රෝගය වැළඳුණු පිළියන්දල දැල්තර ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලා ගමන් කළ බව කියන පිළියන්දල නගරයේ ව්‍යාපාරික ස්ථාන හතරක් ඇතුළු ස්ථාන නමයක පුද්ගලයින් හැත්තෑ අට දෙනකුගේ සිදුකළ පි.සී.ආර් පරීක්ෂණ වලට අනුව ,කිසිවකුට හෝ කොවිඩ් 19,වෛරසය වැළඳී නැතැයි,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

Read More

අද (19) දින සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් සංඛ්‍යාව 259,848කින් ඉහළ ගොස් ඇති අතර, ලොව ප්‍රබලතම රාජ්‍යයන් කිහිපයක් මෙම ආසාදිත වර්ධනය සඳහා සෘජුවම දායක වී තිබේ.

Read More

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් හත් දෙනෙකු වාර්තා වුන අතර ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 2704 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව ලක්ෂ 6ක් ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත මරණ මෙන්ම ආසාදිතයන් වාර්තාගත ලෙස තවදුරටත් වර්ධනය වෙයි.

Read More

හෝමාගම පදිංචි කන්දකාඩු ආසාදියන්ගේ ආශ්‍රිතයන් 4ක් - නිරෝධායයනට ලක්වෙමින් සිටින

Read More

පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇරැව්වල ප්‍රදේශයේදී හොරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 170ක් සමග මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More

ඉපැරැණි යැයි කියන ස්ථානයකට සිදු වන හානියක් තුළින් එම ස්ථානය නිරුපද්‍රිතව තිබෙනවාට වඩා තොරතුරු පහසුවෙන් අනාවරණය කරගත හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

Read More

මේ වසරේදී ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට තිබුණ එහෙත් කොවිට් COVID-19 වසංගතය හේතුවෙන් ලබන වසර දක්වා කල් තැබුණ ඔලිම්පික් තරගාවලිය 2021 වසරේදී සැලසුම් කළ ක්‍රීඩාංගණවලදීම සැලසුම්කළ දිනවකවානුවල පවත්වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කරයි.

Read More

උසස්පෙළ විභාගය සහ 5 ශිෂ්‍යත්වය පැවැත්වෙන නව දින වකවානු එළඹෙන සඳුදා දින (ජූලි 20) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකා රජයට වැය බරක් ඇති නොවන පරිදි , තම පෞද්ගලික වියදමෙන් පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු වල නියැලීමේ අපේක්ෂාවෙන් , ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු ඊයේ හා අද රටවල් 03 ක සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

නැවත පාසැල් ආරම්භ කිරීමේ දිනය ලෙස ජූලි මස 27 වැනිදා වඩාත් සුදුසු දිනය බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලද බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් 906 දෙනා අතරින් මේ වන විට 901ක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් පස් දෙනෙකු පමණක් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Read More

කන්දකාඩු පොකුරට සම්බන්ධව කොවිඩ් ආසාදියත් 550ක් අද පෙරවරුව 600 වන වි වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

කැපුන්ගොඩ, නැංගුරම් තොටුපලෙ අසළ දිය නාමින් සිටි තරුණයින් 04ක් අතරින් එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති අතර තවත් තරුණයෙකු දියේ ගිලීම නිසා මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකර ලබන බව දුන්ගල්පිටිය පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

ලෝක බලවතා වූ එක්සත් ජනපදය, ලතින් ඇමෙරිකාවේ බලවතා වූ බ්‍රසීලය මෙන්ම දකුණු ආසියාවේ බලවතා වූ ඉන්දියාව යන රටවල් තුනේම COVID-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය සේවා පද්ධති, ආර්ථිකයන් සහ ජනයාගේ එදිනෙදා ජීවිතයට දැඩි හානි පමුණුවා තිබේ.

Read More

වෛරසය ආරම්භයේදීද දින 40කට වඩා කාලයක් අතුරුදන්ව සිටි ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය එරට වෛරසය සම්බන්ධව ප්‍රකාශයට පත්කරන ආසාදිත අගයන් හා මරණ සංඛ්‍යාව පිළිබඳ සැකයද තීව්‍ර කර තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් සංඛ්‍යාව 237,743කින් ඉහළ ගොස් ඇති අතර, එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව මෙම වර්ධනය සඳහා ප්‍රබලව දායක වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.