saravita-anim2

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

Latest News - timelapse 1190 hours ago

LATEST

මන්දකට හසුවූ කඳුකර කොටියෙක් මිය යයි

calendar_today 2025 අප්‍රේ 16 - 09:32 remove_red_eye - 382  

ලිදුල පොලිස් වසමට අයත් තලවකැලේ මටුකැලේ වතුයායේ තේ වත්තේ දඩයම්කරුවන් අටවා තිබු හොදින් වැඩුනු කදුකර කොටියෙකු වනජීවි නිලධාරීන් විසින් මුදාහැරීමට උත්සාහ කිරීමේදි (14) දින මියගිය බව නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරීයෙකු පැවසීය.

තායිලන්තය තුළ මේ වනවිට ’’කුෂ්’’ වැනි මත්ද්‍රව්‍ය නීත්‍යානූකූල ගත කර ඇති නිසා එවැනි මත්ද්‍රව්‍ය සුළභව එරට විවෘත වෙළෙද පොළ තුළින් සොයා ගත හැකි නිසා දැන් විශාල වශයෙන් තායිලන්තයේ සිට ’’ කුෂ් , හෂීෂ් සහ කොකේන් ’’ වැනි මත්ද්‍රව්‍ය ශ්‍රි ලංකාව තුළට රැගෙන ඒම ඉහළ යාමේ ප්‍රවනතාවයක් ඇති වී තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Read More

සිංහල දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රදේ ශ්‍රී මහා නාථ දේවාල භුමිදේ දී අද (16දා) පරවරු 9.04 ට යෙදෙන සුබ නැකතින් සිදු කිරීමට නියමිතය.

Read More

මේ මස 18 වැනි දින ආරම්භ වීමට නියමිත සිරි දළදා දැක්ම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එහි ප්‍රවේශ මාර්ග තුන සැකසෙන ආකාරය ඇතුළත් දළ සැලැස්මක් ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යංශය මගින් මාධ්‍යයට මුදාහැර තිබේ.

Read More

පානම පොලිස් වසමේ පානම මෝය ආශ්‍රිත මුහුදු තීරයේ 15 වන දින සවස් කාලයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට පානම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට පසුගියදා සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී 04/15 දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

අගාධයට ඇද වැටී තිබු අප රට පසුගිය මාස කිහිපය තුළ නැවත ගොඩනඟමින්, ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් නව තලයකට ඔසවා තැබීමට අපි සමත් වූයෙමු. එම සියලු ජයග්‍රහණයන්හි හිමිකම මෙරට ජනතාව සතු වන අතර පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය අප රට මෙවන් පරිවර්තනීය ඉසව්වකට කැඳවා ගෙන යාමට හේතු වූ බව අවධාරණය කළ යුතුය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 12 දා ගැඹුරු මුහුදේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙරට බහුදින යාත්‍රාවක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලේ ග්‍රෑම් 42.3ක් හා හොරොයින් කිලෝ ග්‍රෑම් 77.4ක් සමග සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි්‍.

Read More

මෙරව හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය එළැඹෙන අප්‍රේල් 16දා දළඳා මාලිගා පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය. එදින පෙරවරු 9.04ට යෙදෙන සුබ මොහොතින් හිසතෙල් ගෑමේ මහෝත්සවය පැවැත්වෙයි.

Read More

සාලියවැව පොලිස් වසමට අයත් දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී කිරි අම්මා සහ සීයා (පියාගේ මව සහ පියා) අද (12) දහවල් ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනයකර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මුණුබුරෙකු අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි.

Read More

හෙරොයින් ග්‍රෑම් 30යි මිලිග්‍රෑම් 190ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 මිලිග්‍රෑම් 830 ක් ද සමඟ ගාල්ල බන්ධනාගාරයේ නියාමකවරයෙක් අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ගන්දර පොලිස් වසමේ දෙවිනුවර දේවාලයේ වාහල්කඩ ඉදිරිපිට පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරි‍මේ අපරාදධයට යොදාගත් ටී. 56 ගිනි අවිය හා එම මැගසිනය සොයා ගත් බව පොලීසිය පවසයි.

Read More

ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු විධිමත් කිරීම සඳහා පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණය සඳහා වූ ජාතික ප්‍රවේශය (NIRDC) විසින් සංවිධානය කරන ලද හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (10) පැවැත්විණි.

Read More

සමුද්‍රීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හි වහාම ප්‍රතිචාර දැක්වීම සුරක්‍ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංක - 106 - හඳුන්වා දී ඇති අතර, ඒ මගින් සෘජුව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ වී ඕනෑම හදිසි අවස්ථාවකදී දැනුම්දීමේ හැකියාව තිබේ.

Read More

ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගී කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කළ ඉන්දීය ජාතිකයෙකු 04/12 දින උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000.00 ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව කාර්යාංශය සඳහන් කරයි.

Read More

රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යාමට තැත් කළ ගුවන් මගියෙකු 04/11 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී , රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

මෙතෙක් පොළොන්නරුව ඉතිහාසයේ සිදුකරන ලද විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ඊයේ (10) සිදු කළ බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන යටතේ මෙම වසරේදී නව ව්‍යාපෘති 34ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඉන් ව්‍යාපෘති රැසක කටයුතු මෙම අප්‍රේල් මාසය අවසන් වන විට ආරම්භ කිරීමට නියමිතව ඇත.

Read More

කෙනෙකුගේ ඇඟට රතිඤ්ඤා දැමූ විට නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියෙන් මේ සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් ජාතික අක්ෂි රෝහල අවධාරණය කරයි.

Read More

විද්‍යාපීඨවල පුහුණුව ලබමින් සිටින ගුරුසිසුන් සඳහා ආබාධ සහිත දරුවන් හැසිරවීම පිළිබඳව මාස හයක පුහුණුවක් ලබාදීමට කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී යෝජනාවක්.

Read More

ලංකා ධිවර සංස්ථාව විසින් චක්‍රලේඛයට පටහැනිව දිගින් දිගටම ණයට මසුන් අලෙවි කිරිම හේතුවෙන් සංස්ථාව වෙත රුපියල් හතලිස් හත් කෝටි හැට එක්ලක්ෂ හැට හයදහස් එකසිය හැට දෙකක මුදලක් (476,166,162) අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

වර්තමානය වන විට පොලිස් සේවයේ පුරප්පාඩු 26,047ක් පවතින බවත්, ඊට අමතරව සහය සේවා තනතුරු පුරප්පාඩු 1,827ක් තිබෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Read More

පොලිසියෙන් ආයුධ හොයන්න ආ බව කියා දෙදෙනාගෙම අත්බැඳ ඇඳේ වාඩි කරලා ඔහුන් පැළඳ සිටි රන් ආභරණ කොල්ලකරුවෝම ගලවා ගනිති පැය දෙකක පමණ කාලයක් නිවස තුළ රැඳී ඉඳලා. ග්‍රාම නිලධාරීවරයාගේ යතුරුපැදියෙන්ම කොල්ලකරුවෝ පලායයි

Read More

2025 අප්‍රේල් මස 15,16 හා 17 යන දිනවලදී මහජනතාව වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ටෝකන් පත් නිකුත් කිරීම මධ්‍යාහන 12 දක්වා පමණක් සිදුකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව මීගමුව පිටිපන ප්‍රදේශයේ සහ කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 09 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා කිලෝ දෙසිය පහයි (205) ග්‍රෑම් නමසිය පනස් අටක (958) පමණ තොගයක් ප්‍රවාහනය කල ලොරි රථයක් (01) සහ මෝටර් රථයක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

Read More

තාවකාලිකව අත්හිටුවා තිබූ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම යළි ආරම්භ කර තිබේ.

Read More

ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10දා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

Read More

උප්පැන්න සහතික ගැටළු, සාම විනිසුරුවරු විසින් සහතික කිරීම් ගැටළු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ දිවුරුම සම්බන්ධයෙන් ගැටළු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 35 ක් යළි භාරගන්නා ලෙස අදාළ පළාත් පාලන ආයතනවල තේරීම් භාර නිලධාරීන්ට අභියාචනාධිකරණය අද (09) නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.