කොවිඩ්-19 අභියෝගය හමුවේ හැකි ඉක්මණින් පාසල් ආරම්භ කරන්නැයි දරුවන් කළ ඉල්ලීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සැළකිලිමත් වෙමින් ඉටු කරදීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30දා) පැවසීය.
කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි පිළිසකර කර යළි ප්‍රයෝජනයාට ගත හැකි සේ සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී.
Read Moreසජිත් ප්‍රේමදාස මහතා සහභාගි වු රැස්විමක් අතරතුරදි කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබු අතර ඊට සම්බන්ධ වු පුද්ගලයින් දෙදෙනෙකු අද (30) දිනයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපොලිස් 119 හදිසි ඇමතුම් අංශයට අසත්‍ය තොරතුරු ලබාදුන් කාන්තාවක් අද (30)දා අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලීසිය පවසයි.
Read Moreසංවර්ධන නිලධාරී සේවයේ නියුතු උපාධිධාරී භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත් කරගැනීමට අදාළව නිකුත් කරන ලද 2020-01-03 දිනැති අමාත්‍යමණ්ඩල තීරණය අනුව, උපාධිධාරී භික්ෂූන් වහන්සේලා සහ සිල් මාතාවන් ඇතුළු 35 දෙනෙකු වෙත ගුරු පත්වීම් ප්‍රදානය කරයි.
Read Moreමොරටුව ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනයවූ බස්රථයක ගුද මාර්ගයේ සඟවා ගෙන හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවන් සිව් දෙනෙකු කුඩාඔය ප්‍රදේශයේදී ඌව-කුඩාඔය පොලීසිය මඟින් (29) අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඑළඹෙන ශිත සමයේදී කොවිඩ් වසංගතය පැතිර යාමේ ඉහළ යාමක් සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බැවින් ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත දින වකවානු සඳහන් කල නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිවේදනය කරයි.
Read Moreගාල්ල කොටුවේ තිබී පැරණි ගල් අඟුරු වළක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.
Read More‘නිරෝධායන අවශ්‍යතා’ ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භක කිරීමට නියමිතව තිබූ දිනය වෙනස් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreගල් ගැහුවට මම යන්නේ නෑ. ප්‍රශ්නයක් නෑ. බය වෙන්න එපා. අපි හැමෝම දන්නවා මේ රත්මලානේ දේශපාලනය කවුද මෙහෙයවන්නේ කියලා. මදාවියොන්ට බයේ මම ඉන්නේ නෑ.
Read Moreඉදිරි දෙසතිය තුළ විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සදහන් කරයි.
Read Moreඅධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කර තිබේ.
Read Moreහිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව කතෝලික විභාවනය පවසයි.
Read Moreනිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියට හිමි ‘ජංගම දුරකතනය හා පරිගණකය ලබාගැනීම’ යන මැයෙන් ඇයගේ පෞද්ගලික ලේකම් මනුල පේරේරා මහතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාට යැවූ බව කියන ලිපයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් ආරක්ෂිත පැති බැම්මක් සමග නායගොස් ඇත.
Read Moreප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ ගෝලයෙකු හෙරෝයින් ග්‍රෑම් 21ක් සමඟ රත්මලානේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථාන වල විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදෙයි. ඊට අදාල උපදෙස් විදුලිබල මණ්ඩලය මඟින් සියළුම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත ලබා දී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.
Read Moreකඩුවෙළ සිට පෑලියගොඩ පාළම දක්වා කැළණි ගග දෙපස කර්මාන්ත ශාලා 7000ක් පමණ පිහිටා ඇති බවත් ඉන් පරිසර වාර්තා ලබා ගෙන ඉදි කර ඇත්තේ කර්මාන්ත ශාලා 3000ක් පමණ ප්‍රමාණයක් පමණක් බවත් පරිසරවේදීහු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට පෙන්වා දුන්නේය.
Read Moreඋඩුදුම්බර පොලිස් ස්ථානයේ නිලධාරින් ලද තොරතුරක් අනව රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreසැලසුම් ශිල්පියා පවසා ඇත්තේ අදාළ සේවා දායකයා එම ස්ථානයේ දෙමහල් නිවසක් ඉදිකිරීම සඳහා සැලසුමක් අඳින ලෙස ඉල්ලා සිටි බවත් ඒ අනුව නිවාස සැලසුම ඇඳි බවත්ය.
Read Moreඋප ජනාධිපති වෙන්කයා නායිදුගේ බිරිඳ වන ඌෂා නයිදු පරීක්ෂණයෙන් සෘණාත්මක ප්‍රතිඵලයක් පෙන්වා තිබුණත්, ඇයද හුදකලා වී සිටින බව කියයි.
Read More’’මේ නීති කොරෝනයට එරෙහි යුද්ධයේ ආයුධයි. සෑම පුරවැසියෙකුගේම ජීවිතය බේරා ගැනීමට ඒවා ප්‍රබල මෙවලම් වෙනවා’’ යැයි මෝදි සිය මාසික ගුවන් විදුලි දේශනයේදී පැවසීය.
Read Moreෆින්ලන්ත රජය විසින් අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් මෙම පියවර ගෙන ඇත්තේ කොවිඩ්-19 රට තුළ පැතිරීම වැළැක්වීම සඳහා බවය.
Read Moreහත්‍රාස් දිස්ත්‍රික් පොලිස් අධිකාරී වික්‍රන්ත් පවසා සිටියේ, මෙම තරුණිය මුලින්ම උත්තර් ප්‍රදේශ්හි රෝහලකට ඇතුළත් කර ඇති අතර පසුව ඇයට සිදුව ඇති තුවාලවල බරපතලකම හේතුවෙන් නවදිල්ලියට මාරු කර යැවූ බවය.
Read Moreලොව වැඩිම කොවිඩ්-19 මරණ හා ආසාදනවලට වගකියන රාජ්‍ය ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ ව්‍යාපාරවලට නව කොරෝනා වසංගතයේ බලපෑම ඉතා දැඩිව හා සෘජුව එල්ල වී ඇති බව කියැවෙයි.
Read Moreඑක්සත් ජනපදයේ 2020 ජනාධිපතිවරණ විවාදය ආරම්භ වී ඇති අතර, මෙවර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මුහුණට මුහුණ සටන පැවැත්වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,516,000ක් ඉක්මවා ඇති අතර, 1918 ස්පාඤ්ඤ උණ වසංගතයේදී වර්ෂාව හා සීත කාලගුණය මරණ වැඩිවීමට හේතු වූ බවට අනාවරණයක් කෙරෙයි.
Read Moreමෙතෙක් කල් පාසල් සඳහා ලබා දුන් නිල ඇඳුම් වව්චර්පත අහෝසි වී ලබන වසරේ සිට පාසල් නිල ඇඳුම් සඳහා දේශීයව නිෂ්පාදනය කළ රෙදි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව පාසල් නිල ඇඳුම් රෙදි සැපයීමට අදාළව අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන, අවශ්‍ය මුළු නිල ඇඳුම් රෙදි ප්‍රමාණයම දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreමැතිවරණ සමයේ පොදු දේපල අවභාවිතය පිළිබඳව අවධානය යොමු කරන එකම මැතිවරණ නිරීක්ෂණ සංවිධානය වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය, 2020 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ සිදුවූ පොදු දේපල අවභාවිතයන් පිලිබඳ වාර්තාව එළිදැක්වයි.
Read More