තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය තාවකාලිකව මහජනතාවට තහනම් කර තිබේ.
Read MorePCR පරික්ෂණ 72,341 ක් සිදුකර ඊයේ (25) දිනයේ ඉතාලියේදි කොවිඩ් ආසාදිතයන් 878 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreගෙවී ගිය වසර පහ තුළ දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් ඉන් මුදා ගනිමින් එහි සැබෑ අරමුණු කරා ළගා කරවීම රජයේ අපේක්ෂාව බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ඔවුන්ගේ දරීද්‍රතා මට්ටම නොව, සහය දක්වන දේශපාලන පක්ෂය සමෘද්ධි සහනාධාර ලබා ගැනීම සඳහා සුදුසුකමක් වූ යුගය අවසන් කළ යුතු බව අමාත්‍යව
Read Moreපමුණුගම, උස්වැටකෙයියාව ප්‍ර දේශයේදී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 40ක, අයිස් ග්‍රෑම් 15ක්, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 500ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreවාද්දුව පොතුපිටිය හෝටලයක මුරකරු හෝටලයේ සේවක කාමරය තුළ මියගොස් සිටියදී අද ( 26) හමුවූ බව වාද්දුව පොලිසිය කියයි.
Read Moreමාතර , සුදුවැල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ‘‘සමනලි ’’ ඩිංගි බොට්ටුව හා එහි සිටි ධිවරයන් පිළිබදව ගුවනින් හා මුහුදෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව මාතර දිස්ති‍්‍රක් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි .
Read Moreඅලුත උපන් තම බිළිඳුු දරුවා මරණයට පත් වුණේ වඳ සැත්කම් සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් නොසැලකිලිමත් ලෙස කරන ලද සිසේරියන් සැත්කමක් හේතුවෙන් බව කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මියගිය බිළිඳු දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කිරීම සඳහා මස 28 දින ගොඩ ගැනීමට කටයුතු කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (26) නියම කළේය.
Read Moreඑංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ලෝකයේ ටෙස්ට් කඩුලු 600ක් දවාගත් පළමු වේග පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්විය.
Read Moreමාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද (26දා) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreවිදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම දින කිහිපයකට තාවකාලිකව නවතා දැමීමට රජය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
Read Moreපරිගණක පාඨමාලාවක් හදාරන මුවාවෙන් උපකාරක පංති වලට ගොස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් දෙදෙනෙකු සන්තකයේ තිබි මත් මුද්දර එකසිය පනහක් ඇතුළු, මත්ද්‍රව්‍ය තොගයක් (25) දා අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි .
Read Moreවන සම්පත අපගේ පරිසරයට අවශ්‍යම දෙයකි. වන සම්පත යනු ගස්වැල්, ඇළදොළ ආදියෙන් පිරුණු සුන්දර පරිසරයකි. අතීතයේ මිනිසුන් ආහාරපාන සහ නිවාස තනා ගත්තේද ගස් බෙනවලිනි. ඒ කිසිවක් නිසා නොව පරිසරය ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් වර්තමානයේ මිනිසා ගහකොළ, සතා සිවුපාවා ආරක්ෂා කර ගැනීම පසෙක තබා විනාශ කිරීමට මූලිකත්වයක් දී කටයුතු කරයි.
Read Moreබස්රථයකදී හමු වූ තරුණයෙකු (අවු. 22) සමග ඇති කරගත් ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ගර්භනී භාවයට පත්වූ වයස අවුරුදු 15ක දැරියක් සම්බන්ධයෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක් මගින්, අදාළ සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
Read Moreඉතාලියේ නාපෝලි නගරයේ මරානෝ ප්‍රදේශයේ සිදුවු මාර්ග අනතුරකින් ඊයේ (25) ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබේ.
Read Moreයාපනය පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කිරිම සඳහා ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට අපේක්ෂා කරන අවබෝධතා ගිවිසුම කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහතික වෙයි. ඔහු අවධාරණය කරන්නේ ඉදිරි සති දෙක තුළ මෙම අවබෝධතා ගිවිසුම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.
Read Moreඅනිද්දා (28දා) සිට අංක 4021 හා 4022 දරණ දුම්ියන් සෙනසුරාදා හා ඉරිද දිනවලදීද අංක 1001 දුම්රයි සිකුරාදා හා සෙනසුරාදා දිනවලස අංක 1002 දරණ දුම්රිය සෙනසුරාදා හා ඉරිදාද ධාවනය සඳහා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreමෙහිදී පොල් පර්යේෂණ ආයතනය විසින් දියුණු කරන ලද දෙමුහුන් පොල් ප්‍ර භේදයක් හඳුන්වාදීම, පොල් පර්යේෂණ ආයතනය විසින් නිපද වූ රතු කුරුමිණි විකර්ෂකය හඳුන්වා දීම, ගුණාත්මක පොල් තෙල් හඳුනා ගැනීම සඳහා පොල් සංවර්ධන අධිකාරීය හඳුන්වා දෙන ලද ප්‍රමිති ලාංඡනය හඳන්වාදීම ආදී වැඩසටහන්ද සංවිධානය කර තිබේ.
Read More(UPDATE)පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම වෙනුවෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරිමට පත්කළ ජනපති කොමිෂමේ පොලිස් ඒකකය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පැය 9ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
Read Moreගෙවීගිය දිනයේ රට තුළ නව කොරෝනා ආසාදිතයන් 320ක් වාර්තා වෙමින්, පසුගිය සති දෙකක කාලය තුළ කොවිඩ්-19 ආසාදිතයන් 20%කට ආසන්න පිරිසක් නාඳුනන මූලාශ්‍ර ඇසුරෙන් ආසාදිතයන් වෙමින් පවතී.
Read Moreප්‍රාන්තයේ අගනුවර සහ ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් සති හයක අගුලු දැමීම සහ ඇඳිරි නීතිය පැනවීම මධ්‍යයේ ගමන් කරන අතරතුර මේ ආකාරයෙන් තවදුරටත් ආසාදිතයන් වාර්තා වීම සිදුවෙයි.
Read Moreකටාර් , එක්සත් අරාබි එමීර් සහ ජර්මනියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 426 දෙනෙකු ගුවන් යානා 04 කින් අද (26දා) දින අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreහෙරොයින් ග්‍රෑම් 75ක් සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreආර්ජන්ටිනාව ගෙවීගිය දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 8,771ක් වාර්තා කර ඇති අතර, ඒ සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 359,638ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමේ වනවිට අදාළ උසස් විද්‍යාල හා විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් හා ඒවායෙහි කාර්ය මණ්ඩලය අතර කොවිඩ්-19 ආසාදිතයන් 3,300කට වඩා වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read More’’මෙය හොඳ සලකුණක් නොවෙයි. වෛරසය දුරු කිරීම ප්‍රාර්ථනා කරමින් කළ දෙයක් නොවෙයි’’ පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.
Read Moreමාලදිවයිනේ සෞඛ්‍ය බලධාරීන් මේ සතියේ අනතුරු ඇඟවූයේ ජනාකීර්ණ අගනුවර වන මැලේ හි වෛරසය පැතිරීම පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා විය හැකි බවයි.
Read More39 හැවිරිදි සෙනෙට් සභිකයෙකු වූ ෆ්ලේවියෝ බොල්සොනාරෝගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු සිය නිවසේදී හුදෙකලා වෙමින් සිටින බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,800,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය මැඬපැවැත්වීම සඳහා වූ එන්නත් යුද්ධයකට මේ වනවිට ලෝකයම මුහුණදී සිටින බව විදෙස් වාර්තා පවසයි.
Read Moreඋතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව හඳුනාගත් ඉඩම්වල කඩිනමින් පොල් වගාව ඇරඹීමට නියම කෙරිණ. ඉඩම් පරිහරණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබූ පුරන් කුඹුරු ද වගාවට යොදා ගැනේ.
Read More