saravita-anim2

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

Latest News - timelapse 8698 hours ago

LATEST

දිපාවලි උත්සවය නිවසේ සිට සමරන්නැයි ඉල්ලිම්

calendar_today 2020 නොවැ 10 - 18:08 remove_red_eye - 592  

කොවිඩ් 19 වෛරසය අසාදනය වු රොගින් 50 දෙනෙකු පමණ මේ වන විට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති බවත් , ඉන් 40 දෙනෙකු පමණ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් හමුවු බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.

කොවිඩ් ආසාදිත මරණය 04ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

Read More

මෙරට කෝවිඩ් ආසාදිතයින් 657 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහා රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වි ඇති බව අද (10) නිකුත්වු PCR පරික්ෂණ වාර්තාවේ දැක්වෙන බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Read More

මධ්‍යම පළාතෙන් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 168 දෙනෙකු වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස් ධාවනය අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් බස් ධාවකයින්ට සහන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇ​ත.

Read More

(LONG READS)කෝවිඩ් 19 දෙවන රැල්ලත් සමග නැවතත් රටේ පුරවැසියන් තුළ කෝවිඩ් බියක් ඇතිවිය. රටේ සියලු ප්‍රදේශවලින් ආසාදිතයන් අඩු වැඩි වශයෙන් හමුවීම නිසා සතියකට වැඩි කාලයක් බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවිණ. කෙසේනමුත් ඊයේ (09දා) දින බස්නාහිර පළාතට පැනවූ ඇඳිරිනීතිය ඉවත් කළේ කෝවිඩ් අර්බුදයත් සමග ජනතාව සිය සාමාන්‍ය ජනජීවිතය ගත කළයුතු බැවිනි.

Read More

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 63 දෙනකුම මේ වන විට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවිර මහත්මිය පැවසුවාය

Read More

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ සිදු කල පි.සි.ආර් පරික්ෂණ 163 කින් 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව (09) දින ලැබුණු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වි ඇති බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

Read More

දිස්ත්‍රික් ලේකම්වරුන් හා වී අලෙව් මණ්ඩලය සතුව පවතින වී තොග සහල් බවට පත්කර සතොස වෙළඳසැල් මගින් පාලන මිලට පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

මේ අනුව අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගාස්තු, අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු වලින් මෙස් නිදහස් කර තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස්හි සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස සාරංග විජයරත්න පත්කරනු ලැබූ බව එහි හිමිකාරත්වය දරන සමගම විසින් මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

පොලොන්නරුව, අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසියේ සාමාජික සාමාජිකාවන් 92 ක් කොරෝනා ආසාදිතයින් බව අද (10) වාර්තාවූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.

Read More

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 40 දෙනකු නිරෝධායනය සඳහා කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථාපිත කර තිබෙන නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .

Read More

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නගා සිටුවීමේ අරමුණින් ලබාදුන් සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද සහන ණය වාරික ගෙවීමේ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

දඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය, බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳසැල් හි රු. 20 සිට රු. 40 දක්වා වන එළවළු කිලෝවක් කොළඹ රු. 260 කටවත් ගන්න බැරි වීම රජයේ අසමත් කම පෙන්වන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

Read More

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වීමත් සමග එම නියාමකවරුන් දෙදෙනා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ බලධාරීන් පියවර ගෙන තිබේ.

Read More

දින තුනක් වසා දමා තිබූ තලාතුඔය නගරය අද (9) දින යලිත් විවෘත කරන ලදි.

Read More

මිලියන 42 කට ආසන්න ජනගහනයක් සිටින යුක්රේනය යුරෝපයේ නව වැනි ඉහළම කොවිඩ්-19 ආසාදන වාර්තා කර ඇති රාජ්‍යයි. එරට මේ වනවිට ආසාදිතයන් 469,018ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 8,565කි.

Read More

මදුරාවල බල ප‍්‍රදේශයෙන් තවත් කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව (10) දින වනවිට 40 දක්වා ඉහළ ගොස් ඇති බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.

Read More

මතුව තිබෙන තත්වය මත තාවකාලිකව වසා දමා තිබු වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව නැවත හෙට දිනයේදී විවෘත කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

අද වන විට පොලිස් නිලධාරීන් 460කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

Read More

සාමාන්‍ය සම්ප්‍රේෂණ අනුපාතය ඉතාලියේ 1.7ක් වන අතර, පුරවැසියන් 100,000කට ධනාත්මක කොවිඩ්-19 ආසාදිතයන් 500කට වඩා හමුවන බව කියයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර කාර්මිකයින් අවම වශයෙන් එක් පි.සිආර් පරීක්ෂණයකට හෝ අනිවාර්යෙන්ම ලක් විය යුතු බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුවකේ සිංගාරච්චි මහතා පවසයි .

Read More

ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෙම වැඩසටහනේදී මුල සිටම ජෝර්ජියා සිය ආච්චි අම්මාගෙන් උගත් ඉවුම් පිහුම් ඔස්සේ විනිශ්චය මණ්ඩලය පුදුම කිරීමට සමත් වූවාය.

Read More

ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඩොලර් බිලියන 1.75ක අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අරමුදලක් ප්‍රකාශයට පත්කරමින්, සියලු කැනේඩියානුවන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදී වසංගත සමයේ රැකියා හා පාසල් අධ්‍යාපනයේ පැහැදිලි වෙනසක් කිරීමට සැරසෙයි.

Read More

ඇමෙරිකානු දේශපාලනයේ අවුල් වියවුල් තවදුරටත් ඔඩුදුවන බව පිළිබිඹු කරමින්, ට්‍රම්ප් ආරක්ෂක ලේකම් ධුරය අලුත් කර ඇති අතර, මැතිවරණයෙන් පසුවද දේශපාලන රැලි කිහිපයක් සංවිධානය කිරීමට ට්‍රම්ප් සූදානම් වන බවද සඳහන් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.