saravita-anim2

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8197 hours ago

LATEST

කුරුවිට යුද හමුදා කඳවුරේ බුදු පිළිමය ගැන අත්ත කථාව හමුදාව කියයි

calendar_today 2020 දෙසැ 21 - 16:41 remove_red_eye - 1715  

කුරුවිට යුද්ධ හමුදා කඳවුර තුළ බුද්ධ අනුරුවක් විනාශ කළ බවට මේ දිනවල සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වෙමින් පවතින වීඩියෝ පටය පිළිබඳව යුද හමුදව විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

තවත් කොවිඩ් ආසාදිතයින් 415ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 28,682ක් වේ.

Read More

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 415ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1289 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයකුගේ නහය කැඩෙන සේ පහරදී පළා ගිය පුද්ගලයකු සොයා කටුගස්තොට පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ .

Read More

අගෝස්තු මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවූ රැකියා විරහිත උපාධිධාරී පත්වීම් 10000 තවමත් ප්‍රමාද වීම නිසා මුල් වටයෙන්ද එකම සුදුසුකම් තිබී නම් ප්‍රතික්ෂේප වූ රැකියා විරහිත උපාධිධාරීන් දැඩි පීඩනයකට ලක්ව ඇති බව ඒකාබද්ෂ රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ආගරපතන ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ විසින් අද (21) පියවර ගනු ලැබීය.

Read More

LONG READS (දෙසැම්බර්-21- සඳුදා සිට 27 ඉරිදා) මෙම සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන, ගොඩනගන මේ සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන වැනි ලග්නයන්ය.

Read More

(LONG READS)ඇඟිලි සලකුණු වලින් මනුෂ්‍යයෙකුගේ ජීවන රටා, ලෙඩ රෝග, ඇබ්බැහිවීම් ආදිය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අත්ල සලකුණු විශේෂිත තීන්ත වර්ගයක් යොදා සටහන් කරගත යුතුය. එසේම සාස්තරකරුවන්ට මෙන් ක්ෂණිකව දේවල් ප්‍රකාශ කිරීමට මෙම ශාස්ත්‍රයේදී අපහසුය.

Read More

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල සියලු පාසල්වල ප්‍රාථමික අංශය හා පෙර පාසල් 2021 ජනවාරි මස 11 වන දා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසයි. අද (21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

Read More

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර 20 රාත්‍රි වාර්තා වූ බව බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සුධම්මා ලෙනෝරා මහත්මිය පැවසුවාය .

Read More

බස්රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

Read More

තලවකැලේ, ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ (20) හඳුනාගෙන ඇතැයි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන තාවකාලිකව වසා දමා තිබු නොර්වුඩ් දමිල මහා විද්‍යාලය අද දින යලිත් විවෘත කරනු ලැබුහ.

Read More

සමරූපී වනාන්තර හෙවත් Analogue Forest ක්‍රමය මෙරටට හරිත උදය පදනම විසින් හඳුන්වා දී තිබේ. ඒ අනුව එම සංවිධානය විසින් බණ්ඩාරවෙළ මිරහවත්ත අක්කර 05ක පමණ ප්‍රදේශයක නිර්මාණය කර තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම සමරූපී වනාන්තරය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (20) එහි ගියේය.

Read More

මධ්‍යම හා ඌව පළාත්වලත් පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වසරක පාලන කාලයෙන් පසු ’ස ෆේල්’ යයි ඇතැමුන් ප්‍රකාශ කළත්, සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ මතවාදයේ ෆේල් වීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

Read More

මොඩෙර්නා එන්නත ෆයිසර් එන්නත සඳහා අවශ්‍ය සෙල්සියස් අංශක සෘණ 80ක තරම් අධි සීතලක තැන්පත් කළ යුතු නොවීමද මොඩෙර්නා එන්නත බෙදාහැරීම සඳහා වැඩි පහසුවක් සලසනු ඇති බව කියයි.

Read More

එක්සත් ජනපද එන්නත් බෙදාහැරීමේ වැඩසටහන වන ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් ප්‍රධානී පවසන්නේ, මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇති කොවිඩ්-19 හි නව ප්‍රභේදයට දැනට පවතින එන්නත්ම ඵලදායී වනු ඇති බවයි.

Read More

ඔස්ට්‍රේලියාවේ නව ආසාදන පොකුරු මේ වනවිට රෝගීන් 68 ක් දක්වා වර්ධනය වී ඇති අතර, එහි ප්‍රභවය තවමත් අනාවරණය වී නැතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා කියා සිටියේ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන නව කොවිඩ්-19 ප්‍රභේදය ඔස්ට්‍රේලියාවෙන්ද හමුවී ඇති බවය.

Read More

’’කොරෝනා වෛරසය පැතිරෙන තාක් කල් එය වෙනස් වීමට ඇති අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා පැතිරීම වැළැක්වීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කළ යුතුයි.’’ WHO කොවිඩ් -19 තාක්ෂණික නායක මාරියා වැන් කර්කොව් අවධාරණය කරයි.

Read More

මොඩෙර්නා කොවිඩ්-19 වෛරසය වැළැක්වීමේ එන්නත සඳහා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) උපදේශක කමිටුවේ නිර්දේශය එහි අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පිළිගනී.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 76,760,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 176 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අද (20) තවත් කොරෝනා ආසාදිතයින් 330දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

ත්‍රිකුණාමලේ කොට්ඨාසයේ සියලු පාසල් හෙට දිනේ සිට වසා යළි දැනුම් දෙන තුරු වසා දැමීමට කටයුතු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මීට සුළු මොහොතකට පෙර පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දි තිබේ.

Read More

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 262ක් අද (20) අලුතින් හඳුනාගෙන ති​බේ.

Read More

හුදකලා බව පවත්වාගෙන යෑම, ඉවත්කිරීම හා අලුතින් පැනවීම පිළිබඳ නවතම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

මධ්‍යම පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතරකට නායයෑමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානය අද 20 වනදා සවස නිකුත් කරනු ලැබ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.