වසංගතය පිළිබඳ ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් සහ දේශපාලන නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අර්බුදයේ බරපතලකම සැලකිල්ලට ගෙන මෙම පියවර ගැනීමට ප්‍රංශ ජනාධිපති මැක්රෝන් සැරසෙයි.
ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, තමාව උණුසුම් අයුරින් පිළිගැනීම ගැන ස්තූතිවන්ත වන බවයි.
Read Moreවසංගතය ආරම්භයේ සිට ආසාදන සිද්ධීන් සංඛ්‍යාව කෙටිම කාලයක් තුළ ඝාතීය ලෙස වැඩිවූ ප්‍රථම අවස්ථාව මෙය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අතර, ගෙවුණු සතිය තුළ නව මරණ 40,000ක් වාර්තා වී ඇති බවද කියයි.
Read More’’අපට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය පෙලඹීමක් නැහැ. ඒ නිසා ඉදිරි සති කිහිපය තුළ දෛනික ආසාදන 100,000ක් අපට බලාපොරොත්තු වීමට සිදුවෙනවා.’’ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ පීඨාධිපති වෛද්‍ය අෂිෂ් ජා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 43,885,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreඇන්ඩ්‍රේ රසල්, ෆෆ් ඩු ප්ලෙසිස්, ඩේවිඩ් මාලන්, මන්වින්දර් බිස්ලා සහ ඩේවිඩ් මිලර් යන ක්‍රීඩකයන් මෙසේ තරගාවලියට එක්විය නොහැකි බව සඳහන් කර තිබේ.
Read Moreලංකාගම මාර්ගය ඉදිකිරීම සම්බන්ධව තම මධ්‍යස්ථානය හා මෙරට ජනතාව දිගින් දිගටම ප්‍රංශයේ යුනෙස්කෝ කාර්යාලය දැනුවත් කිරීම හේතුවෙන් යුනෙසේකෝ ලෝක උරුම ප්‍රධාන කාර්යාලය විසින් ලංකාවේ යුනේස්කෝ කාර්යාලය විවෘත ලිපියක් යොමු කර ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය පවසයි.
Read Moreකොරෝනා ආසාදිතයන් සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට අමතරව අම්බලන්ගොඩ සහ කරන්දෙණිය රෝහල්වලද වාට්ටු ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසිය.
Read Moreඔවුන්ගෙන් 08දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර අනෙක් 156 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅපි ආණ්ඩුවෙන් ඉල්ලන්න කැමතියි පොම්පියෝ ආවට කමක් නෑ අපි ඒකට විරුද්ධයි. ඒත් මේ රටේ ජනතාව පිම්පියෝ කරන්න නම් එපා.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දෙදින නිල සංචාරයක් සදහා 10/27 දින රාත්‍රී එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreමොරටුව ,පානදුර , හෝමාගම යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව යුදහමුදාපතිි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreපානදුර නගර සීමා බල ප්‍රදේශයේ මාර්ග හයක පිහිටා තිබෙන ස්ථිර වෙළඳසැල් සහ තාවකාලිකව වෙළඳ කුටි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට මේ මොහොතේ සිට පියවර ගත් බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පැවසීය
Read Moreමේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍ර දේශ තළ සතියට දින දෙකක් ලෙස උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය අලෙවිසැල් හා ඖෂධහල් විවෘතව තැබීමට නියමිතව තිබේ.
Read Moreඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඇතුළු දූත පිරිස අද (27දා) රාත්‍රී 7.35 ට දෙදින නිල සංචාරයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreදෙවැනි කොවිඩ් රැල්ලේ පැතිරයාමට බ්‍රැන්ඩික්ස් ආයතනයේ පාලකයින්ගේ, නියෝජිතයින්ගේ හෝ රජයේ නිලධාරීන්ගේ නොසැලකිල්ලක් හෝ අපරීක්‍ෂාකාරීත්වයක් හේතු වූයේ ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් සිදුකර සති දෙකක කාලයක් තුළ තමාට වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට අද (27දා) නියම කළේය.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් පොලිස් බල ප්‍රදේශවල නිවාස හා ආයතනයන්හි මාසික විදුලි බිල්පත් පදනම්ව කිසිම අයුරකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් එම අමාත්‍යාංශ ලේකම්වරියට සහ විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබේ.
Read Moreඋසස් පෙළ විභාගය පැවති ගම්පහ නගරයේ පාසලක විභාගශාලා පරීක්ෂකවරියක් සහ ඇයගේ සැමියා කොවිඩ් 19 ආසාදිතයින් බවට පී.සී.ආර්. පරීක්ෂාවේදී තහවුරුවී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.
Read Moreඑසේම මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුරුවලින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 5232ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකායෙව් තවත් කොරෝනා ආසාදිතයින් 293 දෙනෙකු වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාව තුල දැනට ක්‍රියාත්මක වන කොවිඩ්-19 වෛරසය පාලනය හා මර්දන වැඩපිළිවෙල ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බවත්, ඒ සදහා අවශ්‍ය සෑම සියලු සහයෝගයක් ම ලෝක බැංකුව මගින් ලබාදීමට කටයුතු කරන බවත්, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ අධ්යක්ෂ ෆැරීස් හඩාඩ් සර්වෝස් මහතා ප්‍රකාශ කළේය.
Read Moreඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා හදිසි මාර්ග ඉදිකිරීම් ඇතුළු ඉල්ලීම් ගණනාවක් ශ්‍රී ලංකාවට සිදුකර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreකොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් තම අමාත්‍යාංශ නිලධාරීන් විසින් කෙටුම් පත් කරමින් සිටින බවත් එය ඉදිරියේදී එළිදැක්වීමට නියමිත බවත් වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .
Read Moreමහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටි කුඩා බිලිඳකු ඇතුළු තරුණඅඹු සැමි යුවලක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන්සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනඑම පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අද (27) නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස 10 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය .
Read Moreකටුනායක නිදහස් වෙළෙද කලාපයේ මීට පෙර කොරෝනා ආසාදිතයන් වාර්තා වුන නෙක්ස්ටි සහ චිප්පේ ඇගලූම් කම්හල් දෙකකට අමතරව කලාපයේ තවත් ඇගලූම් කර්මාන්තශාලා තුනකින් කොරෝනා ආසාදිතයන් අද (27) වනවිට වාර්තා වි ඇති බව සිදුව කටුනායක පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේශ් කුමාර මහතා පවසයි.
Read Moreදැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන් හි වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 110ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වෙයි.
Read Moreමොනරාගල දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිකිරීම සඳහා වැල්ලවාය නගරය ආසන්නයේ අංගසම්පූර්ණ ආර්ථික මධ්‍යස්ථානයක් ඉඳිකිරීමට සැලසුම් කැර ඇතැයි වී හා ධාන්‍ය, කාබනික ආහාර,එළවළු,පලතුරු,මිරිස්, ලූණු සහ අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් විජේසිරි මහතා පැවසීය.
Read Moreකහතුඩුව සෞඛ්‍යය නිලධාරී බලප්‍රදේශයෙන් 27දින වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 21 දෙනකු වාර්තා වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පැවසීය .
Read More