බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 63 දෙනකුම මේ වන විට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවිර මහත්මිය පැවසුවාය
මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ සිදු කල පි.සි.ආර් පරික්ෂණ 163 කින් 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව (09) දින ලැබුණු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වි ඇති බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
Read Moreදිස්ත්‍රික් ලේකම්වරුන් හා වී අලෙව් මණ්ඩලය සතුව පවතින වී තොග සහල් බවට පත්කර සතොස වෙළඳසැල් මගින් පාලන මිලට පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreමේ අනුව අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්‍ර ගාස්තු, පිවිසුම් පත්‍ර ගාස්තු, අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු වලින් මෙස් නිදහස් කර තිබේ.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස්හි සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස සාරංග විජයරත්න පත්කරනු ලැබූ බව එහි හිමිකාරත්වය දරන සමගම විසින් මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreපොලොන්නරුව, අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසියේ සාමාජික සාමාජිකාවන් 92 ක් කොරෝනා ආසාදිතයින් බව අද (10) වාර්තාවූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.
Read Moreබොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 40 දෙනකු නිරෝධායනය සඳහා කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථාපිත කර තිබෙන නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යළි නගා සිටුවීමේ අරමුණින් ලබාදුන් සෞභාග්‍යා කොවිඩ් 19 පුනරුද සහන ණය වාරික ගෙවීමේ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreදඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය, බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳසැල් හි රු. 20 සිට රු. 40 දක්වා වන එළවළු කිලෝවක් කොළඹ රු. 260 කටවත් ගන්න බැරි වීම රජයේ අසමත් කම පෙන්වන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.
Read Moreබෝගම්බර පැරණි බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණවලින් තහවුරු වීමත් සමග එම නියාමකවරුන් දෙදෙනා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ බලධාරීන් පියවර ගෙන තිබේ.
Read Moreදින තුනක් වසා දමා තිබූ තලාතුඔය නගරය අද (9) දින යලිත් විවෘත කරන ලදි.
Read Moreමිලියන 42 කට ආසන්න ජනගහනයක් සිටින යුක්රේනය යුරෝපයේ නව වැනි ඉහළම කොවිඩ්-19 ආසාදන වාර්තා කර ඇති රාජ්‍යයි. එරට මේ වනවිට ආසාදිතයන් 469,018ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 8,565කි.
Read Moreමදුරාවල බල ප‍්‍රදේශයෙන් තවත් කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව (10) දින වනවිට 40 දක්වා ඉහළ ගොස් ඇති බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.
Read Moreමතුව තිබෙන තත්වය මත තාවකාලිකව වසා දමා තිබු වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව නැවත හෙට දිනයේදී විවෘත කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreඅද වන විට පොලිස් නිලධාරීන් 460කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreසාමාන්‍ය සම්ප්‍රේෂණ අනුපාතය ඉතාලියේ 1.7ක් වන අතර, පුරවැසියන් 100,000කට ධනාත්මක කොවිඩ්-19 ආසාදිතයන් 500කට වඩා හමුවන බව කියයි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර කාර්මිකයින් අවම වශයෙන් එක් පි.සිආර් පරීක්ෂණයකට හෝ අනිවාර්යෙන්ම ලක් විය යුතු බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුවකේ සිංගාරච්චි මහතා පවසයි .
Read Moreඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෙම වැඩසටහනේදී මුල සිටම ජෝර්ජියා සිය ආච්චි අම්මාගෙන් උගත් ඉවුම් පිහුම් ඔස්සේ විනිශ්චය මණ්ඩලය පුදුම කිරීමට සමත් වූවාය.
Read Moreශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මත මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreකැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඩොලර් බිලියන 1.75ක අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අරමුදලක් ප්‍රකාශයට පත්කරමින්, සියලු කැනේඩියානුවන්ට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදී වසංගත සමයේ රැකියා හා පාසල් අධ්‍යාපනයේ පැහැදිලි වෙනසක් කිරීමට සැරසෙයි.
Read Moreඇමෙරිකානු දේශපාලනයේ අවුල් වියවුල් තවදුරටත් ඔඩුදුවන බව පිළිබිඹු කරමින්, ට්‍රම්ප් ආරක්ෂක ලේකම් ධුරය අලුත් කර ඇති අතර, මැතිවරණයෙන් පසුවද දේශපාලන රැලි කිහිපයක් සංවිධානය කිරීමට ට්‍රම්ප් සූදානම් වන බවද සඳහන් වෙයි.
Read Moreතේරීපත් වූ ජනපති ජෝ බයිඩන් කොරෝනා කාර්ය සාධක බලකායක් පත්කළත්, වත්මන් ජනපති ට්‍රම්ප්ගේ කාර්ය සාධක බලකායද තවමත් ක්‍රියාත්මකය. ට්‍රම්ප් බලය අත්හැරීමටද තවම සූදානම් නොමැති පසුබිමක එරට දේශපාලන අවුල තුළ වසංගතය දෙගුණ තෙගුණ විය හැකි බව කියැවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 50,760,000ක ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreකඳානේ පදිංචිව සිටි අවුරුදු 84ක කාන්තාවක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreබොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් විසි එක් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (9දා) ලැබුණු පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
Read More“වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප 03ක් තියෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය”
Read Moreදැනට පවතින වැසි තත්ත්වය උතුර, උතුරුමැද පළාත් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා වැඩි අවධානම් ලෙස තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreඅද (09) තවත් කොවිඩ් ආසාදිතයින් 184 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More