saravita-anim2

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2026 පෙබරවාරි මස 11 වන බදාදා

Latest News - timelapse 8086 hours ago

LATEST

ධවල මන්දිරයේ අවසන් දින කිහිපය මෙලානියා නිහඬයි

calendar_today 2021 ජන 15 - 07:53 remove_red_eye - 1954  

කැපිටල් ගොඩනැගිල්ලේ ඇති වූ කෝලාහලය සමග ට්‍රම්ප් මෙන්ම ට්‍රම්ප්ගේ දියණිය හා පුත්‍රයන්ද එම ගින්න අවුලුවමින් යම් යම් ප්‍රකාශ සිදුකර ප්‍රසිද්ධියේ හැසිරුණද එම අවස්ථාවේදී පවා මෙලානියා යම් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව විදෙස් වාර්තා පවසයි.

විශේෂඥයන් පවසන්නේ එන්නත ලබාදීමේ මුල් අවධියේදී සුදුසුකම් ලැබුවේ කවුරුන්ද යන්න මෙයින් පිළිබිඹු විය හැකි බවයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම සිංගප්පූරුවේ සිට ගුවනින් වූහාන් වෙත පැමිණි අතර, ඔවුන් කොරෝනා පරීක්ෂණයන්ටද ලක්විය. එමෙන්ම වූහාන් හි දැනට ක්‍රියාත්මක නිරෝධායන නීතිරීති යටතේ ඔවුන් නිරෝධායන ක්‍රමවේදයන්ද අනුගමනය කරන බව කියයි.

Read More

පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමාට සහ ඊට පෙර සිටි දහසය වැනි බෙනඩික්ට් පාප්තුමාට නව කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලැබී ඇති බව වතිකානුව නිවේදනය කරයි.

Read More

හදිසි භාවිතය සඳහා චීනයේ සිනෝෆාම් එන්නත අනුමත කළ බව පසුගිය සතියේ එක්සත් රාජධානිය නිවේදනය කළ අතර, එක්සත් ජනපද-ජර්මානු ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නතටද ජෝර්දානය තුළ කොළ එළියක් ලැබී ඇත.

Read More

චීනයේ සිනොවැක් බයෝටෙක් ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනාවැක් එන්නත පිළිබඳ පළමු මාත්‍රාව ලැබීමට එරට සෞඛ්‍ය අමාත්‍ය ෆරෙටින් කොකාට අවස්ථාව හිමිවීමෙන් දිනකට පසුව මෙය සිදුවිය.

Read More

දේශීය වේලාවෙන් අද අලුයම 2.18ට පමණ භූමිකම්පාව බටහිර සුලවේසි අගනුවර වන මාමුජු සිට කිලෝ මීටර් 36ක් දකුණට හා කිලෝ මීටර් 18ක් ගැඹුරට බලපෑ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 93,000,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 251ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගී වු වෛද්‍යවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වි තිබේ.

Read More

දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් තීන්දුවට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ දී ලබාදී, පසුගිය යහපාලන රජය විසින් අවලංගු කළ බදු සහන නැවත ලබාදීමට තීරණය කර තිබේ.

Read More

තවලම සතිපොළේ වෙළඳාමේ නිරත පුද්ගලයන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (14) තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංහාරච්චි මහතා පවසයි .

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 316ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් මර්දනය සඳහා චීන එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනපති ෂී ජින්පිං මහතාට ලිපියක් යොමකර තිබේ.

Read More

පිළියන්දල වීරසිංහ මාවත ප්‍රදේශයේ විනෝදයට තනි රෝදයෙන් යතුරුපැදි පැදවු තරුණයන් 13 දෙනෙක් අද 14 අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

Read More

මේ අනුව බන්ධනාගාර, පෑලියගොඩ හා දිවුලපිටිය කෝවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 46457ක් වාර්තා වී තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් 67ක් අලුතින් අද (14) වාර්තා වීමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව 1787ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Read More

කොවිඩ් 19 ආසාදිතයින් ක්‍රමයෙන් ඉහළ යාමත් සමග මදුරන්කුලිය කර්මාන්ත ශාලාව තාවකාලිකව අද (14 ) සවස වසා දැමු බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 354ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 480 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් පුද්ගලයන් 9,000කට වැඩි පිරිසකට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත රොගීන් සංඛ්‍යාව 663 ක් දක්වා අද (14) දිනය වනවිට ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා හොරොයින් මත්කුඩු සමග පුද්ගලයෙක් අද 14 සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය නිලධාරීන් විසින් මොරටුවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය

Read More

“සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ” 13 වැනි විධායක කවුන්සිල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහභාගීත්වයෙන් අද (14) පෙරවරුවේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්විණ.

Read More

බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගෙන් 4000කට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 106 ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (14) පෙරවරු 6.00 වන විට 2734ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගෙවුණු පැය 24 තුළ දිස්ත්‍රික්ක 22කින් නව කොරෝනා ආසාදිතයින් 692 දෙනෙකු හඳුනා ගෙන ඇත. ඉන් ආසාදිතයින් 5 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් ය.

Read More

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් (13) වාර්තා වූ නව ආසාදිතයින් 20දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,462දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

Read More

විකිණිමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා ගජ මුතු හතරක් සමඟ සැකකරුවන් පස් දෙනෙක් හම්බන්තොට දී 13 වනදා සවස අත් අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර් ය බලකායේ නිළධාරීහු කටයුතු කලහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.