saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 7482 hours ago

LATEST

රු. කෝටි 18ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

calendar_today 2021 ජන 17 - 17:44 remove_red_eye - 231  

ඉන්දියාවේ සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’’ලටා’’ නැමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 18කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුඛෝපභෝගී බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කොස්ගොඩ ප්‍රදේශයේ විදුහලක් අසලදී පුද්ගලයකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බ

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමේ අද (17) දින සිදුකළ අහමු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකදි බසයක පැමිණි එක් මගියෙකුට කොරෝනා වෛරසය ආසාදනයවිමත් සමග එම බසයේ රියදුරු කොන්දොස්තර ඇතුළ පැමිණි මගින් 18 දෙනාම නිවෙස්තුල නිරෝධායනය කිරිමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 425 දෙනෙක් අද (17) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

නීති විරෝධී අයුරින් මෙරට ආනයනය කළ බවට සැකකරන රුපියල් කෝටියක් පමණ වටිනා කහ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් දෙමටගොඩ බේස්ලයින් පාරේදී ඊයේ (16)රාත්‍රී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය .

Read More

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ විසින් විවිධ මත පල කර ඇතත් ,පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විම සුදුසු බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.

Read More

තවත් තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

Read More

රත්නපුර ශික්ෂණ රෝහලේ තවත් ‌ෙවෙද්‍ය නිලධාරීන් දෙදෙනෙකුට සහ කාර්‍යමංඩලයේ දෙදෙනෙකුට කොරොනා ආසාදිත බවට තහවුරු වි තිබේ.

Read More

ගම්පහ - මිරිස්වත්ත මාර්ගයේ මූල්‍ය ආයතනයකට ආයුධ සන්නද්ධව පුද්ගලයින් දෙදෙනෙකු කඩා වැදී රුපියල් කෝටි 4 ක පමණ රන් භාණ්ඩ සහ මුදල් පැහැර ගැනීමට සම්බන්ධ කොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

Read More

මඩකලපුව ප්‍රධාන පොලිස් වසමේ මහ නගර සභාව පොදු වෙළද පොළ අසල මුවර් පාරේ පදිංචි වයස් 79 වයෝවෘද්ධ අයෙකු හෘදය ආබාධයෙන් ජිවිතක්ෂයට පත්ව ඇත.

Read More

කොරෝනා වෛරසය මර්දනය පිණිස මෙරට ජනතාවට ’’ ඔක්ස්පර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ’’ නමැති එන්නත ලබන මාසයේ (පෙබරවාරි) මැද සිට ලබාදීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළාය.

Read More

පසුගියදා සිදුකරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු සේවකයින් සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ

Read More

කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 05කින් අද (17) පෙරවරුව වන විට ආසාදිතයින් 69 දෛනකු වාර්තා වි ඇති අතර ඔවුන්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් 1400ක් පමණ නිරෝධායනයට ලක්කොට ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

වසර 8කට පසුව සිය ටෙස්ට් දිවියේ ශතකයක් වාර්තා කිරීමට ළහිරු තිරිමාන්න සමත්වූයේය. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළම ටෙස්ට් තරගයේදීය.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමුවිම නිසා වසා දමා ඇති නාවලපිටිය නගරයේ සියලුම වෙළදසැල් සහ පොදු ස්ථාන විෂබිජහරණය සිදු කිරිම (17) දින සිදු කලහ .

Read More

හෝමාගම නියදගල විදර්ශනා මාවතේ ඇගළුම් කම්හලකින් ආසාදිතයින් දහතුන් දෙනෙකු වාර්තා වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධනුක පද්ම රාජ මහතා පැවසීය.

Read More

දකුණු පළාතේ නව කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව ඊයේ (16) දින 61 දෙනෙකු වාර්තාවිමත් සමග කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1667 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සමබන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

සේවකයින් හතරදෙනෙකු කොවීඩ් -19න් ආසාදිත යයි හදුනාගැනීමත් සමගම ඊයේ (16 ) සිට අම්බලන්ගොඩ පෞද්ගලික බැංකු ශාඛාවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.

Read More

බෙල්ග්‍රේඩ් හි නිකොලා ටෙස්ලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්, ප්‍රාදේශීය නිලධාරීන් සහ සර්බියාවේ චීන තානාපති චෙන් බෝ යන පිරිස මෙම තොගය ලබා ගත්හ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී සිය හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී ශ්‍රී ලංකාවට යළිත් පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු අද දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

ජනවාරි මස 25 දින සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර ලබාදී ඇති බවත්, බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ශිෂ්‍යන් 50ක් නැති පාසල් 1400ක් පවතින බවත් පාසල් 3000කට ආසන්න සංඛ්‍යාවක සිසුන් සංඛ්‍යාව 100ට අඩු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

Read More

පසුගිය සතියේ වොෂිංටන් ඩීසී හි සිදුවූ මාරාන්තික කැපිටල් කෝලාහලවලින් පසුව ආරක්ෂාව වැඩි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙල රැසක් සහ ජාතික ආරක්ෂක භටයන් දහස් ගණනක් වොෂින්ටනයට ගෙන්වා ඇත්තේ එලැඹෙන බදාදා නව ජනාධිපතිවරයාගේ දිවුරුම්දීම සිදුවන නිසාය.

Read More

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල සියලු දහම් පාසල් අද (17) ආරම්භ වේ.

Read More

පිලිපීනයේ හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමු කොවිඩ්-19 එන්නත් තොගය පිලිපීනයට නොමිලේ ලබාදීමට චීනය තීරණය කර ඇති බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ වෙත පවසයි.

Read More

තවමත් සම්පූර්ණ ධාවන තත්ත්වයේ පවතින කළු වර්ණයෙන් යුතු මෙම රථය සඳහා ලබාදී ඇති වර්තමාන ලංසුව ඇ.ඩොලර් 500,000 කට ආසන්න වෙයි.

Read More

කිලෝ මීටර් 20ක ගැඹුරකින් යුතු භූ කම්පනයේ අපිකේන්ද්‍රය, උතුරු අක්ෂාංශ අංශක 22.44 ක් සහ නැගෙනහිර දේශාංශ අංශක 121.44 ක් ලෙස පිහිටා ඇති බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය පවසයි.

Read More

රට පුරා සැසි 3,351ක් සඳහා පුහුණු එන්නත්කරුවන් 16,755ක් ඊයේ දිනයේ ආරම්භ වූ එන්නත්කරණ වැඩසටහනට සහභාගී වූ බව ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය පවසයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනාවැක් එන්නත් මාත්‍රා අසර්බයිජානය විසින් මිලදී ගෙන ඇති අතර, එහි පළමු වැනි එන්නත් කාණ්ඩය පසුගිය ජනවාරි 14දා එරටට පැමිණි බව වාර්තා වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,020,000ක් ආසන්නයට පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.

Read More

කොවිඩ් -19 ආසාදනය වූ තවත් රෝගීන් 372ක් අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.