saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7911 hours ago

LATEST

STF නිලධාරින් යට කර පළායෑමට තැත් කළ කැබ් රථයට වෙඩි

calendar_today 2021 අප්‍රේ 16 - 12:10 remove_red_eye - 828  

යාපනයේ නෙල්ලිඅඩි පොලිස් බලප්‍රදේශයේ වඩමාරච්චි මුල්ලි ප්‍රදේශයේදී අද (16) උදෑසන වැලිජාවාරම් කරුවන් පිරිසක් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන්ට පහර දී අණ නොතකා පලා යාමට ගත් උත්සහයකදී සිදුකල වෙඩි තැබීමකින් දෙදෙනෙකු තුවාල ලබා රෝහලගත කොට ඇතැයි නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ 15 වනදා සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කරනු ලැබ තිබේ.

Read More

බිමතින් සහ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නන් නීතියේ රැහැනට කොටු කර ගැනිම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් මුළු දිවයිනය ආවරණය වන පරිදි සිදු කෙරෙන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

තුර්කියට ගුවන් ගමන් සීමා කිරීමට ගත් තීරණය දේශපාලන තීරණයක් ලෙස සඳහන් නොකළ රුසියාව, ඒ වෙනුවට තුර්කියේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ ඉහළ යාම මුල සිටම නිරීක්ෂණය කරමින් මෙම තීරණය ගත් බව කියයි.

Read More

ශරීරයට ගිනි ඇවිලුණු පුද්ගලයාගේ සිරුරෙන් 80%ක් පමණ පිළිස්සුම් තුවාල සහිතව ඔහු රෝහල්ගත කර ඇත

Read More

යුරෝපා සංගම් ප්‍රධානියාට ලැබුණේ කුමන කොවිඩ්-19 මර්දන එන්නතද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත

Read More

පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ ලී ගේ-හෝ, වර්තමාන දකුණු කොරියානු නීති සම්පාදකයන් අතර තහවුරු වූ පළමු වන ආසාදිතයා බවට පත්වෙමින් කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර තිබේ.

Read More

ඊයේ (16දා) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 212 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 45 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 167 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ.

Read More

නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.

Read More

කියුබාව වඩාත් ශක්තිමත් ආර්ථික පදනමක් මත සහ නව පරපුරේ නායකත්වයට මාරුවීම ආසන්න වශයෙන් සම්පූර්ණ වනු ඇති බව සඳහන් වෙයි.

Read More

ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලිය සති අන්තයේ අගුලු දමා කොවිඩ්-19 ආසාදන ඉහළ නැංවීම පාලනයට කටයුතු කරන බව මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඊයේ (15දා) පැවසීය.

Read More

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 233ක් සමග 28 හැවැරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

වයස අවුරුදු 99 දී පසුගිය සිකුරාදා අභාවප්‍රාප්ත වූ පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (17දා) සවස 3.00 ට ලන්ඩනයට බටහිරින් වූ වින්ඩ්සර් හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී සිදු කිරීමට නියමිතය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 138,827,000ක් ඉක්මවා ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 40 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

මහනුවර ,කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක වලට නායයෑමේ අවදානමක් ද ප්‍රකාශයට පත් කර තිබේ

Read More

පන්නිපිටිය පදිංචි 62 හැවැරිදි පිරිමි පුද්ගලයෙක්, එල්ලක්කල පදිංචි අවුරුදු 72 හැවැරිදි කාන්තාවක්, කපුලියද්ද පදිංචි අවුරුදු 78ක පිරිමි පුද්ගලයෙක්, දෙනියාය පදිංචි අවුරුදු 34ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

හල්දුම්මුල්ල, කළුපහන ප්‍රදේශයේ දී වේලි ඔයේ දිය නෑමට ගිය සිවුදෙනෙකුගෙන් දෙදෙනෙකු දීයේ ගිලී අතුරුදන් වී තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු අසුනින් පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

Read More

කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 127 දෙනෙකු අද (15) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

Read More

අද (15) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතව සිටි 157දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

රන්දෙනිගල ප්‍රදේශයෙන් පැහැර ගැණුනු මෝටර් රථයක් කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයක දමාගොස් තිබියදී අද (15) උදෑසන සොයාගත් බවට පලෙයි පොලීසිය පවසයි.

Read More

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘත කිරිමට පියවර ගෙන තිබේ.

Read More

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (15) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙණු ඇත.

Read More

2021 වසරේ ගෙවී ගිය මාස 03 ක කාලය තුළදී පමණක් යාපනය දිස්ත්‍රික්කයේ දමිළ තරුණ තරුණියන් 1600 ක් පමණ යුදහමුදාවට බැඳී ඇති බව යුදහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.

Read More

බදුල්ල සිට මහනුවර දක්වා අද (15)උදෑසන ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය හාලිඇල සංඥා කණුව අසළදී පීලි පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

මෙරටින් ඊයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයින් 117 දෙන‌ා අතරින් 26ක් වැඩිම ආසාදිතයින් පිරිස යාපනය දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන තිබේ.

Read More

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභින් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමේ කටයුතු අද (15) සිට යළි ආරම්භ කිරීමට නියමිත බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.