saravita-anim2

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 7860 hours ago

LATEST

කරාපිටිය රෝහලේ වාට්ටුවක් කොවිඩ් රෝගින්ගෙන් පිරෙයි

calendar_today 2021 මැයි 02 - 10:10 remove_red_eye - 360  

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන් කරණු ලැබු 36 වාට්වුව ඊයේ (01) රාත්‍රිය වන විට කොවිඩ් රෝගින්ගෙන් පිරියාම නිසා රෝහලේ තවත් වාට්ටු දෙකක් කොවිඩ් රෝගින් වෙනුවෙන් වෙන් කිරිමට කටයුතු කළ බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය කේ.එච්.ජි.ජිවරත්න මහතා පවසයි.

විවිධ පවුල්වල හා විවිධ ප්‍රදේශවල අය එකම වාහනයක ගමන් කරනවානම් මුහුණු ආවරණ පැළදිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

ඉන්දියාව දේශපාලන රැලි සහ ආගමික උත්සව වැනි සුපිරි ව්‍යාප්ත සිදුවීම් සමග වෛරසයේ දරුණු නව විකෘතිතාවන් එකතු වී ඇති හෙයින්, සමස්ත මරණ සංඛ්‍යාව 200,000ක් ඉක්මවා, සමස්ත ආසාදිතයන් මිලියන 20කට ආසන්න වෙමින් ඇත්තේ, පසුගිය පෙබරවාරි සිට පමණක් එය මිලියන 9කට ආසන්න වැඩිවීමක් පෙන්වමිනි.

Read More

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල්වලින් ලබා ගන්නා සේවා සඳහා ගෙවීම් කිරීමේදී විදේශ ව්‍යවහාර මුදල් වලින් ගෙවීම් කිරීමේ අවස්ථාව උදාවී තිබේ.

Read More

අද (02) උදෑසන 06න් අවසන් වු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 187 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගාල්ල උණවටුණ ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක සේවක සේවිකාවන් 22 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවිම නිසා එම හෝටලය දින 14ක කාලයකට වසා දැමිමට උපදෙස් දුන්බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.

Read More

මෙවැනි පසුබිමක සමහර බටහිර රටවල් ඉදිරි සති කිහිපය තුළ වඩාත් සාමාන්‍ය ජීවිතයකට නැවත පැමිණීමට අපේක්ෂා කළත්, වෛරසයේ ලෝක ව්‍යාප්ත චිත්‍රය දැන් දරුණු තත්ත්වයක පවතී. ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව නවවැනි සතිය දක්වා ඉහළ ගොස් ඇති අත,ර මරණ සංඛ්‍යාව හයවැනි සතිය දක්වා ඉහළ ගොස් ඇත.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් 02ක හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

Read More

තවත් රෝගීන් 396 දෙනෙකු අද දිනයේ හඳුනාගැනීමත් සමග අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,699ක් දක්වා ඉහල ගොස් ති​​බේ.

Read More

ඒ අනුව අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,304ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක සේවය කරන සේවකයින් 55 දෙනෙකු අද දින කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ.

Read More

ඩිල්ෂාන් නෑ - අරවින්දත් කලකට පසු පිටියට

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 72ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද පෙරවරු 10.00 වන විට 5854 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Read More

තවත් කාන්තාවක් හා දරුවන් දෙදෙනෙක් නිරෝධායනයට

Read More

පලමු ජාත්‍යන්තර ටෙස්ට් තරඟයේදීම ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු දැක්වූ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය. පන්දුවාර 32ක් යොමු කරමින් ලකුණු 92ක් ලබාදෙමින් බංග්ලාදේ​ශ පලමු ඉනිමේ කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. ඔහු බිඳ දැමුවේ උපුල් චන්දන විසින් 1999 වර්ෂයේ පකිස්ථානයට එරෙහිව තැබූ වාර්තාවකි.

Read More

නව සෞඛ්‍ය මාර්ගෝපදේශයනට අනුව නැවැත දැනුම් දෙන තුරු සියලුම සිනමා ශාලා සහ උද්‍යාන වසා දමා තිබේ.

Read More

ෆෙඩරල් රජය පවසන පරිදි ඉන්දියාවේ සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන් 9,000ක් පමණ නැවත ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති පසුබිමක මෙම නිවේදනය නිකුත් වෙයි.

Read More

නිවසේ කහ අවශ්‍යතාවය තම ගෙවත්තෙන්ම සපුරා ගනු පිණිස එක් පවුලකට කහ පැල බඳුන් 05 බැගින් පවුල් ලක්ෂ 15 කට පැල බෙදා දීම සිදු කෙරේ.

Read More

පවතින කොවිඩ් රෝග ව්‍යාප්තිය නිසාවෙන් දහම් පාසල්ද නැවැත දැනුම් දෙන තුරු වසා දැමිමට තිරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දැනුම් දෙයි.

Read More

නවගමුව පුරාණ පත්තිනි මහා දේවාලය දින නියමයක් නොමැතිව වසා දමා ඇත.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සංචාරය කර ඇති පුද්ගලයන්ට සිංගප්පූරුවට ඇතුළුවීම හෝ සිංගප්පූරුව තුළින් හුවමාරුවීම තහනම් කිරීමට සිංගප්පූරුව කටයුතු කරතිබේ.

Read More

පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි 03 වනදා සිට මැයි 07 වනදා දක්වා අධිකරණ කටයුතු සීමා කර තිබේ.

Read More

කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන කොවිඩ් රෝගින්ගෙන් පිරියාම නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදනය වු රෝගින් 226 දෙනෙකු කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුලත් කිරිමට නොහැකිවි ඇති බැව් සෞඛ්‍ය අංශ පවසයි.

Read More

එ​ළඹෙන මැයි මස 07 දක්වා දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කර සිටියි.

Read More

පසුගිය පැය 24ක් තුළ වැඩිම ආසාදිතයින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇත.

Read More

ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කුරුණැගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත අතර එම අගය 329කි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 317ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 193ක් වාර්තා වී තිබේ.

Read More

හැටන් ඩන්බාර් වත්තේ ඉහල කොටසේ නිවාස සංකිර්ණයේ එකම පවුලේ 12 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (30) දින පස්වරුවේ ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම පිළිබඳව බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කරනවා. ක්‍රිකට් කඩා වැටීමට එක් හේතුවක් වන්නේ පණ්ඩිත ක්‍රිකට් පුහුණුකරුවන් බව මැකෝ මෙහිදී සඳහන් කර තිබුණා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.