කොවිඩ් -19 වෛරසය හේතුවෙන් අත්හිටුවා ඇති පාසල් ක්‍රිඩා තරඟ නැවැත ආරම්භ කිරීමේ ඇති හැකියාව පිළිබද විශේෂ සාකච්ඡාවක් අද දින (06) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගී
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය පැවැත්වෙන අප්‍රේල් මාසයේ 16 දින පෙරවරු 6.40ට වගාව සඳහා උචිත දුර්ලභ නැකතක් උදා වෙනවා. සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සැකසීමේ විද්වත් කමිටුව විසින් අවුරුදු නැකැත් සීට්ටුවට මෙම නැකත ඇතුළත් කර තිබෙනවා.
Read Moreහල්දුම්මුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තුවා ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබූ තුන් හැදිවිරිදි ළමයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වීම නිසා එම රෝගී දරුවා ඇතුලත් කර තිබූ බදුල්ල මහරෝහලේ 10 වාට්ටුව අද (6)තාවකාලිකව වසා දමා
Read Moreඊ.ටී.අයි. මූල්‍ය වංචාවන්ට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඑකිනෙකට වෙනස් ලංකාවේ මැතිවරණ ක්‍රම ලෝකයේ ලොකුම දේශපාලන විහිළුව බවත් කොවිඩ් වසංගතය රටම වෙලාගෙන ඇති අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණයක් නොමැති බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
Read Moreකොවිඩ්19 ආසාදනය වූ පුද්ගලයන් 484ක් ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 479 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් වෙයි.
Read Moreඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇතිබව වාර්තා වේ.
Read Moreඉතාලියේ රෝම් අගනුවර මහල් නිවාසයක ජිවත් වු ශ්‍රී ලාංකිකයෙකු පෙරේදා (4 දා) එම නිවසේ බැල්කනියෙන් ලිස්සා බිමට වැටීමෙන් මියගොස් තිබේ.
Read Moreමුහුණු ආවරණ නොපළදින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමටත් අදාළව කරනු ලැබූ මෙහෙයුම්වලින් පුද්ගලයන් 14කට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read Moreදකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව ඊයේ (05) දිනය වනවිට 1188 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read Moreවිශේෂයෙන්ම එන්නත් බෙදාහැරීමේදී දැඩි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමටද ඉන්දුනීසියානු රජය ක්‍රියාකර ඇති අතර, ප්‍රවාහනය කෙරෙන රථවලට ආයුද සන්නද්ධ ආරක්ෂාවක් ලබාදීමද කැපීපෙනෙයි.
Read Moreඋතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් අද (06) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’සැලසුම් කර ඇති පරිදි මේ මස අගදී තමන්ට ඉන්දියාවට යාමට නොහැකි වනු ඇතැයි කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා අගමැති මෝදි සමග අද උදෑසන බොරිස් ජොන්සන් අගමැතිවරයා කතා කළා’’ යනුවෙන් ප්‍රකාශකයෙකු පැවසුවේ වෛරසයේ වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රභේදය මෙම ගමන වැළැක්වූ බව පවසමිනි.
Read Moreජනාධිපති ආර්මේන් සර්කිසියන් සිය පවුලේ අය සමග අලුත් අවුරුදු නිවාඩුවක් සඳහා ලන්ඩනයට ගිය අවස්ථාවේදී මෙසේ කොවිඩ්-19 ආසාදිත බව අනාවරණය වී ඇත.
Read Moreමෙම සම්මාන උළෙල ජනවාරි 31 වැනි දින ලොස් ඇන්ජලීස් හි ස්ටේපල්ස් මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබුණත්, කොවිඩ්-19 වසංගතය ඇමෙරිකාව තුළ වේගවත් වීම මෙම තීරණයට හේතු වී තිබේ.
Read More’’මෙය වාර්තාගත වේලාවක සම්පූර්ණ කරන ලද ක්‍රියාවලියක්, දින දෙකකට අඩු කාලයකදී අපගේ විශේෂඥයන් විසින් පිටු 22,000කට වඩා වැඩි ලිපි ලේඛන සමාලෝචනය කළා.’’ යැයි කොලොම්බියානු ජනාධිපති අයිවන් ඩියුක් නිවේදනය කළේය.
Read Moreමීට පෙරද WeChat සහ TikTok සමග ගනුදෙනු කිරීම තහනම් කරමින් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තැබූවද, එය ෆෙඩරල් විනිසුරුවන් විසින් අවහිර කරන ලදී.
Read Moreජෝන්ස් හොප්කින්ස් විසින් 2020 ජනවාරි 21 වැනි දින එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරස් රෝගය පිළිබඳ පළමු සිද්ධිය වාර්තා කරන ලද අතර, මේ වනවිට තවත් රටවල් 17ක් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයකට වඩා වාර්තා කර තිබේ.
Read Moreඅද උදෑසන 6.00 සිට අලුතින් හුදෙකලා කරන ප්‍ර දේශ හා හුදෙකලා කිරීමෙන් ඉවත් කරන ප්‍ර දේශ පිළිබඳව නවතම නිවේදනය යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශයට පත් කර තිබේ.
Read More2021 දී කලාපයේ ආර්ථිකය 3.3% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති ලෝක බැංකුව, සංචාරක වැනි බාහිර වර්ධන ප්‍රභවයන් මත යැපෙන භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන ආර්ථිකයන් තුළ ප්‍රකෘතිය විශේෂයෙන් මධ්‍යස්ථ වනු ඇති බව පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 86,200,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.
Read Moreතවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ මුදල් ගණුදෙනුවක් හා එහි තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කිරීමකට අදාළ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමිනුවන්ගොඩ, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 41977ක් බවට පත්ව තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදිත කොන්දොස්තර මහතෙකු හමුවීම හේතුවෙන් ජා-ඇල ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝව අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ජා-ඇල නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා පවසා සිටියහ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් පහසුවෙන් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයද ජයග්‍රහණය කිරීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
Read Moreකොවිඩ් වෛරසය ආසාදිත තවත් 224 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමුහුණු ආවරණ නොපළදින පුද්ගලයන් සම්බන්ධයෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට ගත් තීරණයත් සමගින් කොළඹ නගරයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 300ක් සිදුකර ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.
Read Moreතම ආයතනයට ඩිජිටල් නාම පුවරුවක් සවි කිරීම සඳහා අවශ්‍යය අනුමැතිය මහ නගර සභාවෙන් කඩිනමින් රැගෙන දීම සඳහා රුපියල් 150000.00 ක මුදලක් ඉල්ලා එය ලබා ගැනීමේදී මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (05දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා පත් කර තිබේ.
Read More