saravita-anim2

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

Latest News - timelapse 7605 hours ago

LATEST

ඉන්දියාවෙන් ඔස්ට්‍රේලියාවට ඇතුළු වුවහොත් සිරදඬුවම්ලු

calendar_today 2021 මැයි 01 - 16:40 remove_red_eye - 795  

ෆෙඩරල් රජය පවසන පරිදි ඉන්දියාවේ සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන් 9,000ක් පමණ නැවත ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති පසුබිමක මෙම නිවේදනය නිකුත් වෙයි.

නිවසේ කහ අවශ්‍යතාවය තම ගෙවත්තෙන්ම සපුරා ගනු පිණිස එක් පවුලකට කහ පැල බඳුන් 05 බැගින් පවුල් ලක්ෂ 15 කට පැල බෙදා දීම සිදු කෙරේ.

Read More

පවතින කොවිඩ් රෝග ව්‍යාප්තිය නිසාවෙන් දහම් පාසල්ද නැවැත දැනුම් දෙන තුරු වසා දැමිමට තිරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දැනුම් දෙයි.

Read More

නවගමුව පුරාණ පත්තිනි මහා දේවාලය දින නියමයක් නොමැතිව වසා දමා ඇත.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සංචාරය කර ඇති පුද්ගලයන්ට සිංගප්පූරුවට ඇතුළුවීම හෝ සිංගප්පූරුව තුළින් හුවමාරුවීම තහනම් කිරීමට සිංගප්පූරුව කටයුතු කරතිබේ.

Read More

පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි 03 වනදා සිට මැයි 07 වනදා දක්වා අධිකරණ කටයුතු සීමා කර තිබේ.

Read More

කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන කොවිඩ් රෝගින්ගෙන් පිරියාම නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදනය වු රෝගින් 226 දෙනෙකු කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට ඇතුලත් කිරිමට නොහැකිවි ඇති බැව් සෞඛ්‍ය අංශ පවසයි.

Read More

එ​ළඹෙන මැයි මස 07 දක්වා දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කර සිටියි.

Read More

පසුගිය පැය 24ක් තුළ වැඩිම ආසාදිතයින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇත.

Read More

ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කුරුණැගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත අතර එම අගය 329කි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 317ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 193ක් වාර්තා වී තිබේ.

Read More

හැටන් ඩන්බාර් වත්තේ ඉහල කොටසේ නිවාස සංකිර්ණයේ එකම පවුලේ 12 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (30) දින පස්වරුවේ ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම පිළිබඳව බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කරනවා. ක්‍රිකට් කඩා වැටීමට එක් හේතුවක් වන්නේ පණ්ඩිත ක්‍රිකට් පුහුණුකරුවන් බව මැකෝ මෙහිදී සඳහන් කර තිබුණා.

Read More

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, නාම්පමුණුව, ගොරකපිටිය ග්‍රාම නිලධාරී වසම්, අම්බලන්ගොඩ – ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසම්, දෙහිඅත්තකණ්ඩිය – දෙහිඅත්තකණ්ඩිය, කදිරාපුර ග්‍රාම නිලධාරී වසම්, කලවාන – හපුගොඩ ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා කර තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය හමුවේ ඉන්දියාව දැඩි බලපෑමකට නතුව පවතින වටපිටාවක ආසියාවේ බලවත්ම රාජ්‍ය මෙන්ම, මේ වනවිට ලෝක බලවතා ලෙසද නැගීඑන චීනයේ ජනාධිපති ෂී ජින්පිං විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ පණිවුඩයක් යවා ඇති බව කියයි.

Read More

කොවිඩ්-19 මර්දන එන්නත්වල සායනික අත්හදා බැලීමේ ප්‍රතිඵලවලට අනුව 95%ක ඵලදායී බවක් පෙන්වා ඇති මොඩෙර්නා එන්නත, පසුගියදා සිදුවූ අධ්‍යයනයකදී සැබෑ ලෝකයේ 94%ක ඵලදායී බවක් පෙන්වා තිබුණි. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය ලැබූ පස්වැනි එන්නතයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකිය.

Read More

නිරෝධායන තීති උල්ලංඝනය කළ පුද්ගලයින් 264ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිති රෝහණ ප්‍රකාශ කළේය.

Read More

පිළියන්දල පදිංචි අවුරුදු 79ක කාන්තාවක්, දෙහිඅත්තකණ්ඩිය පදිංචි අවුරුදු 76ක පිරිමි පුද්ගලයෙක්, මාතලේ පදිංචි අවුරුදු 67ක කාන්තාවක්, කළුතර පදිංචි අවුරුදු 82ක පිරිමි පුද්ගලයෙක්, වත්තල පදිංදි අවුරුදු 53ක පිරිමි පුද්ගලයෙක්, දිවුලපිටිය පදිංචි අවුරුදු 51ක පිරිමි පුද්ගලයෙක්,පැපිලියාවල පදිංචි අවුරුදු 77ක පිරිමි පුද්ගලයෙක්, අනුරාධපුර පදිංචි අවුරුදු 64ක කාන්තාවක්, කොළඹ 14 පදිංචි අවුරුදු 94ක පිරිමි පුද්ගලයෙක්, පරගස්තොට පදිංදි අවුරුදු 65ක පිරිමි පුද්ගලයෙක්, කැ

Read More

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධිවරයින් සමඟ සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ධිවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

මාධ්‍යයේ මේ පතාකයන් දෙදෙනාගෙන් තවදුරටත් මාධ්‍යකරණයක් බලාපොරොත්තු වීම වරදක්. ඔවුන් මේ අලුතෙන් බාරගන්නෙ මාධ්‍ය ජොබ් එකක් නෙමෙයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින සවස 4.00 පමණ වනවිට , කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට රෝහල් හෝ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිව රෝගීන් 394 දෙනෙකු ඒ ඒ සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

රුපියල් තිස් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් (රුපියල් මිලියන 317 ක් ) වටිනා කිලෝ ග්රැම් 26 ක් බර , රත්තරන් තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිට කර ගෙන යාමට සූදානම් වී සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(30දා) දින උදෑසන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය.

Read More

බේරුවල ප්‍රාදේශ සභාවට අයත් පාදාගොඩ මාලේ වන් බද්ද උප කාර්යාල පරිශ්‍රයේ අද (30දා) පුද්ගලයන් අනූ පස්දෙනකු වෙනුවෙන් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් එම ප්‍රාදේශීය සභා උප කාර්යාලයේ නිලධාරිනියක් ඇතුළු 14 දෙනකු එම අවස්ථාවේදීම කොරෝනා ආසාදිත වූ බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

කලුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් රැසක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

Read More

පොළොන්නරුව පොලිස් බලප්‍රදේශයට අයත් ඇලහැර සහ සුරබිම ග්‍රාම නිලධාරි වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Read More

වසංගතය අතරතුර පූර්ණ කාලීනව පාසලකට ගිය එක් දරුවෙකු හෝ සිටින නිවසක වැඩිහිටියන්ට කොවිඩ්-19 ආසාදනය වීම හෝ රෝග ලක්ෂණ පෙන්වීම, එසේ පාසල් නොගිය හෝ පාසල් දරුවන් නොසිටින නිවසක වැඩිහිටියන්ට වඩා 38%කින් වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.

Read More

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 922ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 530ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළහොත් ඒ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගීවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා ඇත.

Read More

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 04 වනදා සහ මැයි 05 වනදා යන දිනවලදී පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කරන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.