saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7117 hours ago

LATEST

රු.මිලියන 7ක මත්ද්‍රව්‍ය රේගු භාරයට

calendar_today 2021 අප්‍රේ 08 - 21:32 remove_red_eye - 177  

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදේශ පාර්සල් අංශයට විදේශ රටවල් 03 කින් , ශ්‍රී ලංකාවේ ව්‍යාජ ලිපිනයන් 05 ක් වෙත එවා තිබූ පාර්සල් 05 ක් තුළ තිබී රුපියල් ලක්ෂ 70 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අද දින සවස රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය

කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (08) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

Read More

දංකොටුව ප්‍රදේශයේදි තෙල් මෝලක සඟවා තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රේගුවට භාර දෙන ලද බවුසර් දෙකෙන් ලබාගත් පොල්තෙල් සාම්පලවල ඇෆ්ලටෝක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු බව තහවුරු වී තිබෙනවා.

Read More

මත්පෙති 140 ක් සමග කඩවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලද තොරතුරක් මත කොළඹ කොටුව ප්‍රදේශයේ ඖෂධ හලකින් මත්පෙති 3000කට අධික ප්‍රමාණයක් සමග වෙළෙඳහලේ හිමිකරු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 260 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

දකුණු අප්‍රිකාවේ විකෘති වයිරස ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනෙක් ද, බ්‍රිතාන්‍යයේ විකෘති වයිරස් ප්‍රභේදය හත් දෙනෙක් ද, ඩෙන්මාර්ක්ස් විකෘති වයිරස ප්‍රභේදය ආදානය වූ තිදෙනෙක් ද මෙසේ හඳුනාගෙන තිබේ.

Read More

වෙන්නප්පුව ප්‍රදේශයේ තෙල් මෝලක සඟවා තිබූ පිරිපහදු නොකළ පොල්තෙල් බවුසර දෙක තුළ ඇති පොල්තෙල් වල ද ’’ඇල්ෆාටොක්සීන් ’’ නැමැති පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය අඩංගු වී පවතින බව තහවුරු වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා අද (08දා) පැවසීය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසෙන ගුවන් මගීන්ගේ පහසුව සදහා ගූගල් ගෘහස්ථ සිතියම් තාක්ෂණය හදුන්වා දීම අද දින ගුවන් තොටුපළේ පැවති උත්සවයක දී සිදු කෙරුණි .

Read More

කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හැර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 127 දෙනෙකු අද (08) දිනයේ පිටවගොස් තිබේ.

Read More

මේ පිළිබඳව විමර්ශනය කරන්න කියලා මම දෙසැම්බර් මාසයේදී මහජන ආරක්ෂක ඇමතිට ලිව්වා. එතුමාගේ මාරුව වෙන්නේ මාර්තු මාසයේදී. තව 25ක් 30ක් මාරුවෙන කොට තමයි එතුමට මාරුව ලැබෙන්නේ.

Read More

පාර්ශවයකට වාසි වන ආකාරයට පැමිණිල්ලක් විභාග කිරිමට රු.10,000 අල්ලස් ගෙන ගිල දැමු වැලිවේරිය පොලීසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා හෙට(9) දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුන් දෙණිය මහතා නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය භෞතික පරිසරය සැකසීම සඳහා හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ ද සහයෝගය ලබා ගනිමින් ඉදිරි පියවර ගැනීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

ඔවුන් දෙදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

’’සුරැකුමට පරිසරය’’ තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුණින් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය එළබෙන 16 වෙනි දින සිදු කිරීමට නියමිත බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

Read More

ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් කොවිෂ්ල්ඩ් ඒන්නතේ දෙවන මාත්‍රාව ලබන 23වනදා සිට ජුලි 6දක්වා ලබාදිමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේය.

Read More

ඒ අනුව රුපියල් 10,500ක තණ කොළ කපන මැෂිමක් රුපියල් 22,500 කට මිලදී ගැනීමට පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වූ බවට කරුණු අනාවරණය වූ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අදාල බලධාරින් කැදවා මෙම මිලඳි ගැනීම වහාම නවතා දැමීමට තීරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව අද (08දා) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.203.50ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල ඊයේ (07දා) වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.202.88ක් වශයෙනි.

Read More

කොළඹ සිට පිට පළාත්වලට යන පුද්ගලයින්ට අහඹු ලෙස පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

අද උදෑසන කොළඹ කොටුවේ පැවැති උද්ඝෝෂණයකදී පොලිස් රථයකට පහරදීම සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවල චන්ද්‍රරතන හිමියන් හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ඇත්තටම කර්ය බහුලයි. ගෙදර අපේ පෞද්ගලික වැඩ තිබ්බත් ඔබ තමුන්නාන්සේලාට සේවය කිරීමට තිබෙන නිසයි අපි ගම්මාන වලට ආවේ.

Read More

යාපනය දිස්ත්‍රීක්කයේ කොරෝණා ව්‍යාප්තිය යම් තරමකට පාලනය වීම හේතුවෙන් වසාදැමුනු යාපනය පොළ ඇතුලු පොදු වෙළඳ සංකීරණය සහ මධ්‍යම බස්නැවතුම්පල අද (08) සිට යලි විවෘත කල බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

Read More

“කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්’ මගේ අතින් යම්කිසි මේ සභාවේ කාගේ හරි හිත් රිදුණනම් මම කනගාටුවෙනවා.”

Read More

මුන්දලම පාලශෝලේ ප‍්‍රදේශයේ නිවසක වහලයේ රෙදිපටකින් එල්ලී මරණයට පත් පුද්ගලයෙකුගේ මරුණය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිඳ, බිරිදගේ සහෙහෝදරයෙකු සහ ඔහුගේ බිරිඳ 07දා අත්අඩංගුවට ගත්බව මුන්දලම පොලීසිය පවසයි.

Read More

කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 11දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විදුලි වෘත්තීය සමිති විසින් සියළු විදුලි සේවකයින් අද කොළඹට කැඳවා තිබෙනවා.

Read More

අමාත්‍ චමල් රාජපක්ෂ මහතා හා පාර්ලමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ වීමත් සමග සභාව ගාලගෝට්ටියක් බවට පත්විය.

Read More

අද පාර්ලිමේන්තුව තුළදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

Read More

පිටකොටුව ප්‍රදේශයේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.