saravita-anim2

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 7162 hours ago

LATEST

අගමැති මෝදි හා ඉන්දීය රජය මහජන කෝපයට මුහුණ දෙයි

calendar_today 2021 අප්‍රේ 24 - 08:00 remove_red_eye - 1975  

පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය තුළ #ResignModi, #SuperSpreaderModi, සහ #WhoFailedIndia වැනි ජනප්‍රිය හැෂ් ටැග් සමග අගමැති මෝදිගේ සහ ඉන්දීය පාලක පක්ෂයේ පසුබෑම කෙරෙහි ජනතා විරෝධය දැඩිව මතුවෙමින් තිබේ.

කොවිඩ්-19 සමග සටන් කිරීමට ඉන්දියාවට උදව් කරන බවට චීනය පොරොන්දු වී ඇති අතර, දෙපාර්ශ්වයම මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් දෛනික මාධ්‍ය හමුවේදී පැවසීය.

Read More

ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පනත අනුව පරීක්ෂණ පවත්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

Read More

පාස්කු ප්‍රහාරයට අදාළව කරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

නිල කොවිඩ්-19 මරණ සංඛ්‍යාවට වඩා රට පුරා නගරවල කොරෝනා මරණ ආදාහනය කිරීම් හා භූමදාන කිරීම් විශාල සංඛ්‍යාවක් වාර්තා වන බව ආදාහනාගාර සහ සුසාන භූමි සේවකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දියාව ගෙවීගිය දිනයේ පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිතයන් 332,730ක් වාර්තා කරමින් මෙතෙක් ලොව ඕනෑම රටකින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කර තිබේ.

Read More

ඉන්දියාව දෙවැනි කොරොනා රැල්ල හමුවේ දරුණු බලපෑමකට ලක්වූ රට බවට මේ වනවිටත් පත්ව ඇති අතර, ඉන්දියාවේ මෙම තත්ත්වය අසල්වැසි රාජ්‍යයන්ටද ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 145,240,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 135ක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 135 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 43ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (23) පෙරවරු 6.00 වන විට 8262ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූල භාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ විශේෂ පෙත්සම් වලට අදාළ සියලු වාචික දේශන ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කරන ලදී .

Read More

මෙම වසරේ ගත වූ කාලයේදී මෙරටින් මැලේරියා රෝගීන් හත් දෙනකු හමුවී ඇති අතර ඊයේ (22) දිනයේදීද එක් ආසාදිතයකු වාර්තා වූ බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේය.

Read More

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ ක්‍රියාත්මක වෙන්නපුව විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් වෙන්නප්පුවේදී හොරොයින් කිලෝ 1 ග්‍රෑම් 638ක් සමග 28 හැවැරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත රෝහණ මහතා පවසයි.

Read More

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 229ක් රැස්කරගෙන සිටියි.

Read More

අද (23) සිට 31 වනදා දක්වා සියලුම උපකාරක පන්ති පැවැත්විම තහනම් කර තිබේ

Read More

කැස්ස නැතත් උණ, ඇඟපත වේදනාව ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නනැයි ජාතික බෝවන රෝග විද්‍යාආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියි.

Read More

බදුල්ල හෙද විදුහලේ ශිෂ්‍යාවන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

’’අපි මේ වෙද්දී කෝවිඩ් 19 තුන් වෙනි රැල්ලට පියවර තියලා කියලා කියන්න පුලුවන් ..නමුත් ඉන්දියාවේ වර්තමානයේ පවතින තත්ත්වයට යන්නට නොදී රට ආරක්ෂා කරගන්නට ජනතාව මේ මොහොතේ සහය ලබා දෙන්න.’’

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත 796 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ළමයින් අතරද කොවිච් - 19 වෛරසය ශරීරගත වීමේ ප්‍රවණතාව වේගයෙන් ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා සියලුම වෙද්‍ය වෘත්තිය සංවිධානවල අන්තර් විද්‍යාල කමිටුවේ සභාපතිනී විශේෂඥ ‍වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසයි.

Read More

ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබු 151 දෙනෙක් අද දිනයේ පිටවගොස් තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය වාතයෙන් පැතිරෙන බවට මේ වන විට තහවුරු කර ඇතැයි මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය පැවැසුවාය.

Read More

අවුරුදු උත්සව නිසා කොවිඩ් වැඩි වුණා. වත්තල පිරිසක් නුවරඑළිය ගිහින් එන විට කොවිඩ් ආසාදිත වෙලා. මේ දින තුන තුළ වන්දනා ගමන්, පුද්ගලික විනෝද සංචාර සැලසුම් කර තිබුණා. අපි වැදලි ඉල්ලනවා මේවා අපි නවත්වමු.

Read More

ඉදිරි සති දෙක තිරණාත්මක වන බව කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතය පවසයි.

Read More

මේ වන විට දැඩි සත්කාර එක්කවලට පවතින ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ කොවිඩ් - 19 වෛරසය පැතිරයාමේ අවදානම වැඩිවිය හැකි බව සෞඛ්‍යය අංශ හදුනාගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

Read More

ශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් පැමිණ ඇති බවත් එය පැරණි ප්‍රභේදයට වඩා වේගයෙන් ව්‍යාප්ත වන බවත් මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය ප්‍රකාශ කළාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.