saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 7108 hours ago

LATEST

අධිවේගයේ අනාරක්ෂිතව ගිය අය හඳුනාගනියි

calendar_today 2021 අප්‍රේ 12 - 14:18 remove_red_eye - 464  

අධිවේගයේ අන්තරායක ලෙස මෝටර් රථයෙන් ගමන් කළ පුද්ගලයන් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතව වන බව වාර්තා වෙයි.

Read More

අමෙරිකානු යුක්තිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිවේදනයක් අනුව 2014 දී එවකට පැවැති ශ්‍රී ලංකා රජය සුබෙරීව කුලියට ගෙන තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ කටයුතු වෙනුවෙන් ඔහු සිදුකරන කාර්යයන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 8.5ක් ගෙවීමට ශ්‍රී ලංකා රජය විසින් එකඟ වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අලුත් අවුරුදු සමයේ අමුත්තන් සඳහා බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව සීමා කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

Read More

නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ ’’ ඇල්ෆාටොක්සීන් ’’ නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් තොගය ප්‍රති අපනයනය කිරීම සදහා අදදින උදෑසන 9.30 ට කොළඹ වරායේ එස්.ඒ.ජී.ටී. ( S.A.G.T. ) පර්යන්තයේ නවතා ඇති බාර්බරා නැවට පැටවීම ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු )සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More

යාපනයේ නගරාධිපතිතුමාට කියලා වෙනම නීතියක් මේ රටේ නැහැ. නියපොත්තෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන තත්වයට අපි පත් කරන්නේ නැහැ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 50 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,993 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දීමට ද කටයුතු කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය තුළ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන්වාර 30කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සැගවීමට ආණ්ඩුව උත්සාහ දරන බවට චෝදනා කිරීම තරම් තවත් විහිළුවක් නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

අධිවේගී මාර්ගයේ අනතුරුදායක ලෙස රිය පැදවූ හා සිය ශරීර අංග වාහනයෙන් එළියට දමා ගමන් කළ අයට අධිවේගී පොලීසියට එන ලෙස දැනුම් දී තිබේ.

Read More

චිනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත මෙරට චින ජාතිකයින් 2500කට ලබාදි ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ජා ඇලදි සිදුකළ මෙහෙයුමකදී අයිස් නැමැති කෘතීම මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සැකකරුවන් 6ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

වයස අවුරුදු 30 හෝ ඊට වැඩි සුදුසුකම් ඇති පුද්ගලයින් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම අද (12දා) සිට නැවත ආරම්භ කිරීමට දකුණු කොරියාව ඉරිදා තීරණය කළ බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

Read More

එරට තුළ ආසාදිතයන් වැඩිවීම මධ්‍යයේ මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත අපනයනයද ඉන්දියාව සීමා කර ඇත.

Read More

අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

Read More

බැංකොක් නගරය තායිලන්තයේ තුන්වැනි රැල්ලේ කේන්ද්‍රස්ථානය ලෙස පෙනී යන අතර මේ මාසයේ දැනට ආසාදිතයන් 1,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

Read More

වසංගතය ආරම්භයේ සිට කැමරූන් විසින් ගෙනඑන ලද ඕනෑම කොවිඩ්-19 මර්දන එන්නතක පළමු වැනි තොගය මෙම සීනොෆාම් එන්නත් තොගය බව එරට බලධාරීන් පවසයි.

Read More
අද කාලගුණය
12 04 2021 08:01:00
0 163

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රැජිනගේ ජීවිත කාලය පුරාම ඇගේ සහකරු සහ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් සේවය කළ රාජකීය ස්වාමියා ලෙසත් පිලිප් වයස අවුරුදු 99 දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ දේහය සෙනසුරාදා පැවැත්වෙන අවමංගල්‍යය උත්සවය තෙක් වින්ඩ්සර් කාසල් හි තැන්පත් කරනු ඇත.

Read More

ඉන්දියාවේ නව දෛනික මරණ සංඛ්‍යාව 839ක් වූ අතර මාස පහකට වැඩි කාලයක් තුළ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 169,275ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් කොවිඩ්-19 මර්දන එන්නත් ලබා ගැනීම අනිවාර්යයක් වෙනුවට ස්වේච්ඡාවෙන් හා දැනුවත් පදනමක් මත ලබා ගැනීමට උනන්දු කරවන බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 135,850,000කට සමීපව ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

එළඹෙන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (11) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

Read More

වෙළෙඳපලේ පොල්තෙල් සාම්පල අහඹු ලෙස පරික්ෂා කිරිම තවදුරටත් සිදු වෙනු ඇත.

Read More

කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 170 දෙනෙකු අද (11) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොළඹට පුළුවන්නම යාපනය බැරි ඇයි - සුමන්තිරන් ප්‍රශ්න කරයි

Read More

මධ්‍යම, සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලටත් අදාල වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

මැයි 18 වැනි දා සිට 30 දක්වා 2020 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 175 දෙනෙකු අද (11) දිනයේ පිටවගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.