ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි පෝල් කෙලී පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා හි අවදානම අතිශයින් අඩු වුවත් රටේ විශේෂයන් විසින් විශාල අවදානමක් ඇති අය සඳහා ඔවුන්ගේ උපදෙස් වෙනස් කර ඇති බවයි.
ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 එන්නත සහ රුධිර කැටි ගැසීම අතර යම් සම්බන්ධතාවක් පැවතිය හැකි බවට වූ විශ්වාසයන් සමග ලොව පුරා ඇතැම් රටවල් එම එන්නත් ලබාදීමේ වයස් සීමාවන් හා ක්‍රමවේද වෙනස් කර තිබේ.
Read More47 හැවිරිදි තෙන්ඩුල්කාර් පසුගිය සතියේ රෝහල් ගත කරනු ලැබුවේ කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවකින් පසුවය. ඔහු රෝහල්ගත වීමට පෙරද මෘදු රෝග ලක්ෂණ අත්විඳිමින් නිවසේ නිරෝධායනය වෙමින් සිටියේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 133,760,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreමත්ද්‍රව්‍ය නිවාරණ ජාතික ප්‍රතිපත්තිය ළඟදීම එළිදකී - මිය ගිය හා ආබාධිත රණවිරු වැටුප්, යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ..
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානිකර නිසා බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreරොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, යූ. කර්නයින් හා තිලකා නිල්මිණී එහි සෙසු සාමාජික සාමාජිකාවන් වෙයි.
Read Moreපොලිස් ජිප් රථයකට පහරදි අලාභ හානි කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිංහලේ අපි ජාතික සංවිධානයේ මහලේකම් පුජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් පොලිස් ඇප මත මුදාහැර තිබේ.
Read Moreකොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත විදේශ පාර්සල් අංශයට විදේශ රටවල් 03 කින් , ශ්‍රී ලංකාවේ ව්‍යාජ ලිපිනයන් 05 ක් වෙත එවා තිබූ පාර්සල් 05 ක් තුළ තිබී රුපියල් ලක්ෂ 70 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අද දින සවස රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය
Read Moreකොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (08) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.
Read Moreදංකොටුව ප්‍රදේශයේදි තෙල් මෝලක සඟවා තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රේගුවට භාර දෙන ලද බවුසර් දෙකෙන් ලබාගත් පොල්තෙල් සාම්පලවල ඇෆ්ලටෝක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු බව තහවුරු වී තිබෙනවා.
Read Moreමත්පෙති 140 ක් සමග කඩවත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලද තොරතුරක් මත කොළඹ කොටුව ප්‍රදේශයේ ඖෂධ හලකින් මත්පෙති 3000කට අධික ප්‍රමාණයක් සමග වෙළෙඳහලේ හිමිකරු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 260 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreදකුණු අප්‍රිකාවේ විකෘති වයිරස ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනෙක් ද, බ්‍රිතාන්‍යයේ විකෘති වයිරස් ප්‍රභේදය හත් දෙනෙක් ද, ඩෙන්මාර්ක්ස් විකෘති වයිරස ප්‍රභේදය ආදානය වූ තිදෙනෙක් ද මෙසේ හඳුනාගෙන තිබේ.
Read Moreවෙන්නප්පුව ප්‍රදේශයේ තෙල් මෝලක සඟවා තිබූ පිරිපහදු නොකළ පොල්තෙල් බවුසර දෙක තුළ ඇති පොල්තෙල් වල ද ’’ඇල්ෆාටොක්සීන් ’’ නැමැති පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය අඩංගු වී පවතින බව තහවුරු වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා අද (08දා) පැවසීය.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසෙන ගුවන් මගීන්ගේ පහසුව සදහා ගූගල් ගෘහස්ථ සිතියම් තාක්ෂණය හදුන්වා දීම අද දින ගුවන් තොටුපළේ පැවති උත්සවයක දී සිදු කෙරුණි .
Read Moreකුරුඳුවත්ත පොලිස් ස්ථානයේ අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හැර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 127 දෙනෙකු අද (08) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreමේ පිළිබඳව විමර්ශනය කරන්න කියලා මම දෙසැම්බර් මාසයේදී මහජන ආරක්ෂක ඇමතිට ලිව්වා. එතුමාගේ මාරුව වෙන්නේ මාර්තු මාසයේදී. තව 25ක් 30ක් මාරුවෙන කොට තමයි එතුමට මාරුව ලැබෙන්නේ.
Read Moreපාර්ශවයකට වාසි වන ආකාරයට පැමිණිල්ලක් විභාග කිරිමට රු.10,000 අල්ලස් ගෙන ගිල දැමු වැලිවේරිය පොලීසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා හෙට(9) දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුන් දෙණිය මහතා නියෝග කළේය.
Read Moreශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය භෞතික පරිසරය සැකසීම සඳහා හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ ද සහයෝගය ලබා ගනිමින් ඉදිරි පියවර ගැනීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.
Read Moreඔවුන් දෙදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read More’’සුරැකුමට පරිසරය’’ තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුණින් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය එළබෙන 16 වෙනි දින සිදු කිරීමට නියමිත බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
Read Moreලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් කොවිෂ්ල්ඩ් ඒන්නතේ දෙවන මාත්‍රාව ලබන 23වනදා සිට ජුලි 6දක්වා ලබාදිමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේය.
Read Moreඒ අනුව රුපියල් 10,500ක තණ කොළ කපන මැෂිමක් රුපියල් 22,500 කට මිලදී ගැනීමට පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වූ බවට කරුණු අනාවරණය වූ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අදාල බලධාරින් කැදවා මෙම මිලඳි ගැනීම වහාම නවතා දැමීමට තීරණය කර ඇත.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව අද (08දා) නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රු.203.50ක් ලෙසිනි. මීට පෙර ඩොලරයේ ඉහළම විකුණුම් මිල ඊයේ (07දා) වාර්තා වූ අතර, එය සටහන් වූයේ රු.202.88ක් වශයෙනි.
Read Moreකොළඹ සිට පිට පළාත්වලට යන පුද්ගලයින්ට අහඹු ලෙස පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමු කිරීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreඅද උදෑසන කොළඹ කොටුවේ පැවැති උද්ඝෝෂණයකදී පොලිස් රථයකට පහරදීම සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවල චන්ද්‍රරතන හිමියන් හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඇත්තටම කර්ය බහුලයි. ගෙදර අපේ පෞද්ගලික වැඩ තිබ්බත් ඔබ තමුන්නාන්සේලාට සේවය කිරීමට තිබෙන නිසයි අපි ගම්මාන වලට ආවේ.
Read More