saravita-anim2

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා

Latest News - timelapse 7067 hours ago

LATEST

ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදෙකලා කරයි

calendar_today 2021 මැයි 14 - 07:51 remove_red_eye - 1848  

කොවිඩ් රෝගීන් වාර්තා වීම අනුව දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම නිලධාරි වසම් රැසක් හුදකලා කිරීමට තීරණය කර තිබේ.

වරකාපොල පොලිස් වසමේ ගස්නාව, තෝලංගමු ප්‍ර දේශයේ නිවසකර ඊයේ (13දා) නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරණයට පත්ව තුවාල ලැබූ කාන්තාවක් කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

එක්සත් රාජධානිය තුළ සතියක කාලයක් තුළ ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදිත රෝගීන් 520 සිට 1,313ක් දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ව්‍යාප්තිය වැඩි වී ඇති ප්‍රදේශවල වේගවත් පරීක්ෂණ සහ ලුහුබැඳීම් ඇතුළු අතිරේක පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

Read More

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 892ක් දක්වා ඉහළ ගියේය. මෙම මරණ අතරින් මරණ 6ක්ම අවුරුදු 60ට අඩු පුද්ගලයන් වෙයි.

Read More

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කෑගල්ල, කොළඹ, ගාල්ල, කලුතර, මාතර හා රත්නපුර දිස්ත්‍රිකවලට මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

Read More

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීමට අද රාත්‍රී සිට සංචරණ සීමා පැනවුවද එයින් ඇඟළුම් කර්මාන්තයට බාධාවක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 1,174 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රුපියල් කෝටි 970 ක් වටිනා දුම්වැටි කෝටි 20 ක් ( මිලියන 200 ) ’’ ශ්‍රී ලංකාවේ කලු තේ ’’’’ ශ්‍රී ලංකාවේ කුළු බඩු ’’ ලෙස ප්‍රකාශ කරමින් , ප්‍රතිඅපනයනය කිරීම සදහා කොළඹ වරායේ සූදානම් කර තිබියදී ශ්‍රී ලංකා රේගුවේ අනුගතවීමේ සහ පහසුකම් සැළසීමේ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා අද දින පැවසීය.

Read More

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් එසේ සංචාරක තහනම පැනවූ රටවලට අයත් වෙයි.

Read More

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,075ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මෙරටට පැමිණ සිටින විදේශිකයින්ගේ මෙරට රැඳී සිටීම සඳහා නිකුත් කර ඇති සියලු වර්ගයේ වීසා වලංගු කාල සීමාව දීර්ඝ කර ඇති බ​ව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් 13 දින සවස හතර පමණ වන විට අඩි එකහමාර බැගින් විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පැවසීය.

Read More

දිවයිනටම සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් මැයි මස 14,15,16 යන තෙදින තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසා සිටියි.

Read More

ලබන සතියේ පාර්ලිමේන්තුවේ රැස්විම 18,19,සහ 20 යන දිනවල පැවැත්විමට තිරණය කර තිබේ.

Read More

ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය හා යාබද ලක්ෂදීපය ප්‍ර දේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති හෙයින් විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේ (දකුණ, බස්නාහිර, සබරගමුව, වයඹ හා මධ්‍යම) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පවතින අධික වර්ෂාව හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

Read More

අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,145 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද රාත්‍රී 11.00 සිට සඳුදා අලුයම 4.00 දක්වා දිවයින පුරාම සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති අතර එහිදී අවසර ලැබෙන කාර්යයන් හා අවසර නොලැබෙන කාර්යයන් පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කිරීමක් කළේය.

Read More

වැලිමඩ සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම කාර්යාලය අද (13) තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

Read More

බිබිල සෞඛ්‍ය බල ප්‍රදේශයේ ප්‍රථම කොරෝනා මරණය අද (13දා) වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය නවතම මාර්ගෝපදේශයන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවිය වන www.investsrilanka.com වෙත පිවිසීමෙන් හා විද්‍යුත් තැපෑල වන [email protected] මගින් ඕනෑම අවස්ථාවකදී ලබා ගත හැක.

Read More

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබූ සේවාවන් මැයි මස 17 වනදා ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

Read More

බැසිල් රාජපක්ෂ මහතා විදෙස්ගත වූ නමුත් ඔහු නොමැති ඉදිරි සති දෙකක හෝ තුනක කාලය තුළ ඔහු වෙනුවෙන් සිදුකළ යුතු වගකීම් සියල්ලම අදාළ පුද්ගලයින්ට භාරදීමට කටයුතු කොට තිබෙන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට නිශ්චිත මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමිවී තිබේ.

Read More

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය වෙනුවෙන් තමන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීම වෙනුවෙන් ජනතාව නගරයට ඇඳි එන අයුරු දක්නට ලැබේ. මේ කොළඹ කොටුව ආශ්‍රිතව පැවැති තතත්ත්වයයි. මේ ආකාරයට ජනතාව එක්වීම තවත් කොරෝනා රැල්ලකට අතවනන්නක් නොවේද?

Read More

මාවතගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක තරුණ තරුණියන් අනූවකට කොරෝනා රෝගය වැළඳී ඇති බව සෞඛ්‍යය අංශ වලින් අනාවරණය වේ

Read More

ඊයේ (12) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,429ක් හදුනාගෙන තිබේ.

Read More

ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.