වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සහ ආනුරධපුර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් යන මන්ත්
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සිමා හේතුවෙන් මාර්ග සෝදිසි ඉහළ නංවා ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
Read Moreපොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 67 දෙනෙකු (22) දා ලැබුණු ප්‍රතිඵල වලින් සොයා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.
Read Moreමෙරට බැංකු පද්ධතිය හරහා LC (ණයවර ලිපි) විවෘත කිරීම මේ වනවිට දැඩි පාලනයකට නතුකර ඇති බවත්, විශේෂයෙන්ම මෙතෙක් රජය මගින් ආනයන පාලනයට යටත් නොකළ ඇතැම් භාණ්ඩ වර්ග වෙනුවෙන් එසේ ණයවර ලිපි විවෘත නොකිරීමක් ගැනද වාර්තා වෙයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 22වන දින උදැසන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 164 දෙනකු වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 3174 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreඊයේ දිනයේදී පුද්ගලයන් 44කගේ මරණ තහවුරු කර තිබුණි. මේ අතර ගර්භනී කාන්තාවක්, අවුරුදු 22ක කාන්තාවක්ද වෙයි.
Read Moreකොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ උපදෙස් මත (21) දින රාත්‍රි 11 සිට (25) දින අලුයම 4 දක්වා පනවා ඇති සංචරණ සිමා නිතිය හැටන් ප්‍රදේශයේ දැඩිව පොලිස් නිලධාරින් ක්‍රියාත්මක කරන අයුරු අප කැමරාවේ සටහන් විය.
Read Moreහැටන් පොලීසියේ පවතින 1990 සුව සැරිය ගිලන් රථයේ රියදුරාට සේවිකාවට සහ ගිලන් රථයට පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු දිඹුල පතන පොලීසිය විසින් අද (22දා) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලීසිය පැවසිය.
Read Moreඊයේ (21) ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 1,697 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreමුහුණු පොත හරහා අසත්‍ය ප්‍රකාශ පළ කිරීමේ චෝදනා යටතේ කොත්මලේ සහකාර ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඅද සිට ක්‍රියාත්මක සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් සෙවීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreනිරෝධායන නීතිය කඩ කළ තවත් පුද්ගලයින් 423 දෙනෙකු ඊයේ (21) දිනයේදි අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළේය.
Read Moreතවත් කොවිඩ් මරණ 44ක් වාර්තා වි තිබේ.
Read MoreWHO හි ලෝක සෞඛ්‍ය සංඛ්‍යාලේඛන 2021 වාර්තාවට අනුව, ’’ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු සැලකීමේදී සෘජුව හා වක්‍රව සිදුවිය හැකි සමස්ත ගෝලීය අතිරික්ත මරණ 2020 දී අවම වශයෙන් මිලියන 3ක් පමණ වන අතර, මෙය කොවිඩ්-19 මරණවලට දායකත්වයක් සපයා තිබේ. ඒ අනුව 2020 දී ගෝලීයව වාර්තා වූ කොවිඩ්-19 මරණ මිලියන 1.8ට වඩා මෙය මිලියන 1.2ක අමතර මරණ සංඛ්‍යාවකි.’’
Read Moreපිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය තොග වෙළෙඳාම සඳහා පමණක් හෙට සිට 24 දක්වා විවෘතව තැබෙනු ඇත.
Read Moreපවතින අවදානම් තත්ත්වය යටතේ සේවක ආරක්ෂාව උපරිම ලෙස සපයමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව හා ඊට අනුකූලව කර්මාන්තශාලා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreමෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 647 දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවසංගතයේ පළමු රැල්ලේදී සෞඛ්‍ය සේවාවන්ට ඇතිවූ බරපතළ අහිතරකර බලපෑම් හමුවේ දකුණු ආසියාව පුරා ආසන්න වශයෙන් ළමයින් 228,000ක් සහ මව්වරුන් 11,000 ක් මරණයට පත්විණි. ’’අපි දැන් මුහුණදී සිටින්නේ පළමු වර සිදුවූ ප්‍රමාණයට වඩා සිව් ගුණයකින් වැඩි දරුණු තත්ත්වයකටයි.’’ UNICEF දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ පවසයි.
Read Moreවැලිගම නගරයේදි පුද්ගලයෙකු බරපතළ තුවාලලබා ජිවිතක්ෂයට පත්විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනා 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreසියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන මේ මස 24 සහ 25 දෙදින විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
Read Moreඅද (21) දිනය තුළ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 2,891ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,828ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමෙවර නාගදිප රජමහා විහාරය කේන්ද්‍රකොට පැවැත්විමට තිබු රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මිලයන 100කට වැඩි මුදලක් වැය කිරිමට නියමිතව තිබු අතර මේ වන විට එම මුදල් සංවර්ධන සහ සමාජ සත්කාර සඳහා යොදවන්නට සැලසුම් කර තිබෙන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය දේශබන්දු කපිල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණ රැසකට එළැඹෙයි.
Read Moreවතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු ට්‍රැක්ටර් රථයක් නුවරඑළිය- උඩුපුස්සැල්ලාව මාර්ගයේ රාගල, මැදවත්ත ප්‍රදේශයේදී අද (21) පෙරළීයාමෙන් වතු කම්කරුවන් 21 කු තුවාල ලබා ඇතැයි රාගල පොලීසිය පවසයි.
Read Moreපාවෙන අවි ගබඩාවේ නඩුවෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රි-පුද්ගල මහාධිකරණය අද තීරණය කරනු ලැබිය.
Read Moreමහ බැංකු අධිපතිතුමා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරි පිරිසක් පැමිණ මෙම හමුවේ දී රටේ වත්මන් ආර්ථිකය සහ ඒ සම්බන්ධයෙන් වූ විශ්ලේශනයන් පැහැදිලි කළේය.
Read Moreඅප විශ්වාස කරන්නේ අප ලබාදෙන පුර්ණ දායකත්වයත් එක්ක කොව්ඩ් රෝගය මර්දන කිරීමට අධිෂ්ඨාන කරගෙන යන මේ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ඉවර කරන්න පුළුවන් වෙයි කියලා.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඊයේ දින සවස් වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 61 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදියන් තුන්දහාස ඉක්මවා ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read More