යල කන්නය සඳහා වි මිල දි ගැනිමට රුපියල් මිලියන 500ක මුදල් ප්‍රතිපාදන ලැබුණු බැවින් වි මිලදි ගැනිමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව වි අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මෙරට ක්‍රිකට් බලධාරීන් අතර අද (14) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල්දමා තිබේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් මේ බව සඳහන් කර ඇත.
Read Moreඉන්දියාව සමග වැඩි ආශ්‍රයක් දක්වන පුත්තලම සිට යාපනය දක්වා සිටින ධීවර ප්‍රජාව වෙත ප්‍රතිශක්තිකරණය වැඩි කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබා දීමට කටයුතු කරන බව හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreමේ ආණ්ඩුව පත්වූ දා සිට පාඨලී චම්පික රණවක වන මා ඉලක්ක කරමින් අඛන්ඩ මඩ ව්‍යාපාරයක් දියත් කල අතර ඊට ඔවුන් සතු උපරීම හැකියාව යෙදවීය. ඒ මා කෙරෙහි වන කවර බියක් නිසාද යන්න මට නොවැටහේ. නමුත් මේ චරිත ඝාතනයන් ඉක්මනින් අවසන් විය යුතුය. ඒ චරිත ඝාතකයින්ට අමතක නොවන පාඩම් ඉගැන්විය යුතු කාලය එළඹෙමින් තිබේ.
Read Moreගුරුවරුන්ට පවතින ගැටලු සම්බන්ධ ව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනු මිසක රටේ අහිංසක දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමෙන් ඔවුන්ගෙන් පළිගැනීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
Read Moreඅගෝස්තු මස 01දා සිට ක්‍රියාත්මක වන පරිදි ලන්ච් ෂීට් භාවිතය තහනම් කොට ඇත.
Read More’’අද (14) දින පෙරවරුවේ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේදී පුරවැසියෙකු ලෙස මා හට හිමි කොවිඩ්-19 එන්නත ලබාගතිමි.’’
Read Moreශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20-20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.ඔහු මීට පෙර එහි රැදී සිටියේ 5 වැනි ස්ථානයේයි.
Read Moreරුපියල් මිලියන 125ක අල්ලසක් ලබාගැනිම ඇතුළු අධිචෝදනා 4ක් යටතේ හිටපු රේගු අධිකාරිවරුන් 4 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර අද යළි නඩු පවරනු ලැබිය.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින විශාල විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreවිශාල වෙනසක් ඇති නොවුණහොත් සැප්තැම්බර් වනවිට රට සම්පූර්ණයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපය නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් 11 දෙනෙකුට එරෙහිව පක්ෂයේ විනය කමිටුවක් මගින් විනය පරික්ෂණ සිදුකොට ඇති බැව් ශ්‍රිලනිපයේ ගාල්ල දිස්ත්‍රික් නායක හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම එන්නත්කරන වැඩපිළිවෙළට අනුව දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් එන්නත්කරනය සඳහා සැලසුම් සකස් කර තිබේ. ඒ යටතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා පුද්ගලයින් 268300ක් හා රෝහල් හරහා පුද්ගලයින් 231,700කුත් එන්නත්කිරීම සඳහා අවශ්‍ය එන්නත් දිස්ත්‍රික්කය පුරා බෙදා හැර තිබේ.
Read Moreපුළුල් දේශගුණික පැකේජයක කොටසක් ලෙස වසර 20ක් තුළ පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලෙවිය අවසන් වන බවට සංඥා කරමින්, විදුලි මෝටර් රථ භාවිතයට මාරුවීම වේගවත් කරන යෝජනාවකට යුරෝපා සංගමය සූදානම් වෙයි.
Read Moreමෙරට මුල් අදියර ලෙස නිෂ්පාදන ගම්මාන තුළින් තෝරාගත් 50,000 ක ව්‍යවසායකයින්ගේ මාසික ආදායම අවම රුපියල් 30,000 ට ඉහල ආදායමක් ලැබෙන ලෙස වෙළඳපොල ශක්තිමක් කිරීමට අපේක්ෂා කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
Read Moreඅධික වර්ෂාවක් පවතින කාලවල වැසි ජලයෙන් සහ පිටාර ගලන කැලණි ගගේ ජලයෙන් යටවෙන කොළඹ නගරය, මෙවර පැවැති වැසි සමයේදී යට නොවී තිබීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගංවතුර පාලනය සඳහා සකස්කර ක්‍රියාත්මක කිරීමට දුන් සැලසුම් සහ උපදෙස් හේතුවූ බව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රකාශ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කරයි.
Read Moreකොවිඩ් -19 ආසාදිතයින් 1,413 දෙනෙකු ඊයේ (13) මෙරටින් හඳුනාගෙන තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ උඩරට වතුකරයේ පාසල්වල ගුරුවරුන්ට කොවිඩ් එන්නතේ පලමු මාත්‍රාව ලබාදීම අද (14) සිට ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreපාස්කු ඉරුදි ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සැප්තැම්බර් මස 01 වනදා තෙක් අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
Read Moreජනාධිපතිවරයා හා ක්‍රිකට් බලධාරීන් සමඟ විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.
Read Moreඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වෙමින් ගුරු සංගම් ආරම්භ කළ වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මකය.
Read Moreමුහුණු ආවරණ පැළඳ දුම්රියට පිවිසෙන ලෙස සඳහන් කළ දුම්රිය නියාමකවරයෙකුට පහරදුන් තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreමැතිවරණ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණය සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ රැස්වෙයි.
Read Moreමෙරට වැඩිම දෛනික කොවිඩ් මර්දන එන්නත්කරණය ඊයේ (13) සිදුකර තිබේ.
Read Moreපොලිස් නිලධාරීන්ගේ හැඳුනුම්පත් ඉල්ලීමට ජනතාවට අයිතියක් තියෙනවා.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා කටයුතු කර තිබේ.
Read Moreගත වූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 164 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreඅද උදෑසන 6 සිට හුදකලා කර ඇති ග්‍රම නිලධාරි වසම් හා ප්‍රදේශ කිහිපක් හුදකලා බව ඉවත් කර තිබේ.
Read Moreදකුණු අප්‍රිකාව පුරා නගරවල ජනයා පොලීසිය සමග ගැටුම් ඇතිකර ගනිමින්, සාප්පු සංකීර්ණ කොල්ලකමින් හා ගිනි තබමින් ප්‍රචණ්ඩක්‍රියාවල යෙදෙන අතර, උද්ඝෝෂණ හේතුවෙන් පුද්ගලයන් 72 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර 1,234 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreසංචරණ සීමා පනවා ඇති කෑගල්ල ගෝලින්දාවත්ත වතුයායේ 03වන කොටසේ සිදුකල පී සි ආර් පරික්ෂණ120 න්අසාදිතයන් 43දෙනකු හදුනාගෙන ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා අද පවසයි.
Read More