saravita-anim2

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2026 පෙබරවාරි මස 04 වන බදාදා

Latest News - timelapse 7229 hours ago

LATEST

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිඩාවට පත් කොළඹ ධිවරයින්ට වන්දි ගෙවිම ඇරඹේ

calendar_today 2021 ජුලි 23 - 17:12 remove_red_eye - 155  

ගිනි ගැනීමට ලක්වූ එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් හානියට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ධීවරයින්ට පළමු අදියරේ වන්දි මුදල් ප්‍රදානය අද (23) සිදු කෙරුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය සහ අනිකුත් විධායක කමිටුවේ ධූරයන් දැරීම සහ අතුරු කමිටුවක් පත් කිරීමකින් තොරව නිලවරණයක් පැවැත්වීම දින දාහතරකට බලපැවැත්වෙන පරිදි තහනම් කරමින් මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතා (22) වාරණ නියෝගයක් (ආඥාවක්)නිකුත් කරනු ලැබීය.

Read More

ගෙවතු වගාවට අවශ්‍ය එළවලු පැළ ලක්ෂයක් බෙදාදීම මෙහිදි සිදුවු අතර විශාල පිරිසක් ගෙවතු පැළ ලබා ගැනීමට පැමිණියේය.

Read More

මෙම මාසයේ ගතවු දින කිහිපය තුළ ඩෙංගු රෝගින් 397 දෙනෙකු වාර්තා වි තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 953 දෙනෙකු අද (23) දිනයේ පිටවගොස් තිබේ.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත් වෙන තෙවන හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වි​ය.

Read More

ගාල්ල බන්ධනාගාරයේ දී මියගිය සිරකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

Read More

සංචරණ සීමා ඉවත් නොකළ ද එළඹෙන අගෝස්තු මස පළමු වනදා සිට පළාත් අතර බස් රථ සහ දුම්රිය සීමිත සංඛ්‍යාවක් ධාවනයට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියි.

Read More

ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත එන්නත් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කිරීමක් කළේය.

Read More

මෙහෙකාර සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 18 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කරනවා.

Read More

හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් තල්පේ පුලනිතලාරාම විහාරස්ථානයේ වැඩවසන හිමිවරුන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවී ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන පවසයි.

Read More

රට පුරා ලි ට්‍රෝ ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.මෙම තත්ත්වය රටේ බොහෝ ස්ථානවල පවතින බව ගෑස් අලෙවි නියෝජිතයන් මෙන්ම පාරිභෝගියන් පෙන්වා දෙයි.

Read More

ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයන් 1721 දෙනෙකු හමුවුණි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පාදයේ ආබාධයක් හේතුවෙන් අද පැවැත්වෙන තුන්වන එක්දින තරගය සඳහා එක්වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

වලල්ලාවිට කොට්ඨාස අධ්‍යාපනපන පන කාර් යාලයට අයත් දොඩම්පාපිටිය කනිටු විදුහලේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් ඒකාබද්ධව ඉගෙනුම් පහසුකම් නගා සිටුවීම සඳහා පසුගියදා ලැප්ටොප් පරිගණක ලබා දි තිබුණි.

Read More

පේරාදෙණිය ප්‍රදේශයේ සිවු දරු මවකට මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදීමේ සිදුවීම පිළිබද මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More

ගතවු පැය 24 තුළ සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයින් 152 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මේ දක්වා පුද්ගලයන් 8278577ක් වෙත කොවිඩ් එන්නත් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

රුපියල් ලක්ෂ 123කට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහා පවසයි.

Read More

‌ෙඑතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (23) රාත්‍රියේ විථි සංචාරය කිරිමට නියමිතයි.

Read More

ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද පස්වරු 3.00 එය ආරම්භ වෙයි. කෙසේ වෙතත් තරගාවලිය මේ වනවිටත් 2-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජයගෙන තිබේ.

Read More

මෙහෙකාර සේවය නිරතව සිටි තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

දිවයින හරහා නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

මාතලේ දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රටවල් 30කට අධික සංඛ්‍යාවක නායකයන්ට චීනය විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් ප්‍රසිද්ධියේ ලැබී ඇති බවත්, අවම වශයෙන් රටවල් 100ක හදිසි ප්‍රතිකාර සඳහා මෙම එන්නත් සඳහා අවසර ලබාදී ඇති බව චීනයේ විදේශ අමාත්‍යංශය අවධාරණය කරයි.

Read More

ඩෙංගු වැළඳී ඉන් සුවය ලැබීමෙන් පසු කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් සිය දරුවා බිහිකිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 586 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,714 ක් වනවා.

Read More

වසංගතය මැඬපැවැත්වීම සහ මරණ දහසකට වඩා අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ලබා ඇති සාර්ථකත්වය සම්බන්ධයෙන් මෑතක් වනතුරුම පැසසුමට ලක්වූ අගමැති මොරිසන්, මේ වනවිට සිය ජනප්‍රියත්වයේ ශ්‍රේණිගත කිරීම්වල පහළට ගොස් ඇති බව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.