saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 6830 hours ago

LATEST

රුධිර පරිත්‍යාගශීලීන්ගේ සහාය ඉල්ලයි

calendar_today 2021 ජුනි 14 - 19:11 remove_red_eye - 171  

සංචරණ සීමා කාලයේදී රුධිර පරිත්‍යාගශීලීන්ගේ සහයෝගජය ඉල්ලා සිටින බව රුධිර පාරවිලනය සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

කොවිඩ්-19 එන්නත් මිශ්‍ර කිරීම හා ගැළපීම ප්‍රමාණවත් සැපයුම් සමග පොරබදමින් සිටින රටවල එන්නත් හිඟයේ ගැටලු විසඳීමට පමණක් නොව, වෛරසයේ ප්‍රභේදයන්ට ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත්, වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා වූ අපගේ අවි ගබඩාවට වැඩි ආයුධ ප්‍රමාණයක් ලබාදීමටත් හැකි අවස්ථාවක් ලෙස විද්‍යාඥයෝ කල්පනා කරති.

Read More
1,317කට සුවයි
14 06 2021 19:00:00
0 168

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,317 දෙනෙකු අද (14) දිනයේ පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,780 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගත් ’’එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’’ නෞකාවේ කපිතාන්වරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

Read More

ප්‍රසිද්ධ වේදිකා හා සිනමා ටෙලි නාට්‍ය නිළියක්කගේ රූපලාවන ශිල්පි දියණියගේ පානදුර ගොරකාන රූපලාවණ්‍යාගාරයකට කඩාවැදී ඇයට පහරදී ඇයගේ කොණ්ඩය කැපූ කාන්තාවන් තිදෙනකු අද (14දා) අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.

Read More

ඉන්ධන මිළ වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පැටවීමට ගත් වෑයම හෙළා දකිනි බව ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ කිහිපයක් එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවත් මාසයක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇති බව ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසයි.

Read More

මේ අනුව මෙරටින් වාර්තා වී අති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2203ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයට අදාළ මූලික විමර්ශන අවසන් කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සමස්ත ලංකාවේම ඉවත්ලන කුණු කසළ දඹුල්ල මහ නගර සභාවට ගෙනැවිත් භාර දුනහොත් එය පොහොර බවට පත් කොට නැවත රටේ කාබනික පොහොර අවශ්‍යතාවයට ලබා දීමට තමන්ට හැකියාව පවතින බව දඹුල්ල නගරාධගරාධිපති ජාලිය ඕපාත මහතා අද (14දා) පැවසීය.

Read More

නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ගම්මානයේ භාවිත කරනවාට වඩා, ඒවා ගෙදර ගෙනයන ලෙස පවසමින් සමාජ දුරස්ථ නීති සහ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන පියවරයන්ට ප්‍රමුඛස්ථානයක් දීමට බල කෙරෙන බව ටෝකියෝ 2020 සංවිධායකයෝ පවසති.

Read More

ජුනි 17 හා 18 යන දෙදින තුළ තොග වෙළෙඳාම සඳහා මැනිං වෙළෙඳපොළ ඇතුළු දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read More

එන්නත්කරණ වැඩසටහන අද දිනයේද දිස්ත්‍රික්ක 14 ක ක්‍රියාත්මකයි.

Read More

කොලොන්නාව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මීතොටමුල්ල කසළ අංගනයේ කසළ පැක් කිරීම සඳහා භාවිතා කළ කිලෝ 2220 ක් බර යන්ත්‍රයක් හොර රහසේ රැගෙන ගොස් රුපියල් 165000 පමණ මුදලකට වැල්ලම්පිටිය සේදවත්ත පරණ යකඩ බඩු කඩේකට විකුණා තිබී ය දී සොයා ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

Read More

කොවිඩ් මරණ වාර්තා කිරීමේ ක්‍රමයේ වෙනසක් සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. ඔහු සඳහන් කළේ පසුගිය පැය 48ක් තුළ සිදුවන මරණ දිනයක් තුළ වාර්තා කරන බවයි.

Read More

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

Read More

අද උදෑසන 5.30 න් අවසන් වූ පැය 21ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.

Read More

කඩුවෙල ප්‍රදේශය හරහා අද (14) අලුයම හමා ගිය තද සුළඟකින් නිවාස 24කට අර්ධ හානි සිදුව ඇතැයි, ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.

Read More

මෙම වාහන ආනයනය වෙනුවෙන් විවෘත කළ ණයවර ලිපි අවලංගු කිරීමට බැරිම නම් මෙම වාහන වෙනුවට 1990 සුවසැරිය සඳහා හදිසි අවශතාවයක් සේ සලකා ගිලන් රථ 112 ක් ගෙන්වීමට පියවර ගන්නා ලෙස මා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මහජන මුදල් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා භාවිතා නොකළ යුතුයි.

Read More

ටෙස්ට් හා එක්දින පිටියෙන් සමුගෙන තිබෙන ලසිත් මාලිංග සඳහන් කරන්නේ විස්සයි20 පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණයක් ගෙන නොමැති බවයි

Read More

ආරච්චිකට්ටුව සෞඛ්‍ය බලප‍්‍රදේශයේ ස්ථාන දෙකකදී සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණ වලදී කොවිඩ්19 වෛරසය ආසාධිත පුද්ගලයින් 35ක් 13දා වාර්තාවූ බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

Read More

වාරියපොළ ප්‍රදේශයේ ගොවීන් සඳහා සහන මිලට ලබා දීමට නියමිතව තිබූ පොහොර තොගයක් විකුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 506 ක් මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

තෙල් මිල වැඩි කිරීම බැසිල්ගේ කමිටුව දැන නොසිටියාදැයි සැකයක්?

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,198 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසුව පවා, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩු ඉන්ධන මිල ගණන් දරණ රටක් බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.