saravita-anim2

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා

Latest News - timelapse 6828 hours ago

LATEST

කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර අද

calendar_today 2021 ජුලි 10 - 17:53 remove_red_eye - 187  

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අද රාත්‍රීයේ වීථි සංචාරය කෙරෙනවා.

ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුම අගුළු දමා තිබීම නිසා මියගිය බොහෝ දෙනෙක් ගොඩනැගිල්ල තුළ සිරවී සිට ඇති අතර, ඝාතනයට ලක්වූවන් අතර ළමයින්ද සිටි නිසා මෙම කර්මාන්ත ශාලාවේ ළමා ශ්‍රමය භාවිත කර තිබීම පිළිබඳ වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පොලීසිය කියයි.

Read More

ජාතික උරුමයක් බවට පත් කළ ථේරවාදී ත්‍රිපිටක ධර්මය ලෝක උරුමයක් කරා ගෙනයාමේ වැඩසටහන සාර්ථක වී ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

Read More

අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,804ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

හෙද නිලධාරින්ගේ සහ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්විමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය දින පහකින් කල්දැමීමට තිරණය කර තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිහිප දෙනෙකුම කොවිඩ් ධනාත්මක විම හේතුවෙනි.

Read More

කොස්ගොඩ දූවේමෝදර ගඟේ දිය නෑමට ගිය එකම පවුලේ සියා හා හය හැවිරිදි නිවුන් මුණුපුරන් දෙදෙනෙකු ඇතුලු තිදෙනෙක් අද (10දා) පස්වරුවේ අතුරුදහන්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

පිතිකරු සඳුන් වීරක්කොඩි මෙසේ කොවිඩ් ධනාත්මක වී ඇති අතර ඔහු කොළඹ රැදී සිටිමින් පුහුණුවීම් සිදුකර තිබේ.

Read More

හිටපු නිරූපිකාවක මෙන්ම නිවේදිකාවක වන කෞෂි වෙඩික්කාරච්චි මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස පත්කර තිබේ.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත් ,ගිනිගග්හේන දියගල හරහා නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයත් අද දින සිට තාවකාලිකව වසාදැමු බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

ඒක්ස් පර්ල් නෞකාවේ දේශිය සමාගමක වන Sea Consottium හි නිලධාරින් 7 දෙනෙකු අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අයහපතක් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටී ඇති බව විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටියි. ඒ අනුව එලෙස විදුලිය බිඳවැටුණු පාරිභෝගිකයින් සංඛ්‍යාව 475,000 ක් බව වාර්තා වෙයි.

Read More

කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන් කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමත් සමග ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින සහ 20-20 තරඟාවලිය දින කිහිපයක් කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් (10) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,671ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ඊයේ (09) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 107ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,671 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රසායනික පොහොර ගෙන්වීමට තීරණයක් කර නැති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක සඳහන් කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්ව තිබෙන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

Read More

ගතවු දිනය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 234 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පසුගිය පැය 24ක කාලය තුලදි නව කොවිඩ් 19 ආසාදිතයන් 52ක් හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 7928 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

ඒ අනුව උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් 25%ක මට්ටමකට හෝ උපරිමය 150කගේ සහභාගිත්වයෙන් මංගල උත්සව පැවැත්වීමට අවසර දී තිබේ.

Read More

අන්තර් පළාත් සංචරණ සීමා දිගු කරයි

Read More

අතුරුගිරිය ඔරුවල පාර ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෝටර් රථයක් පරික්ෂා කිරිමේදි එහි තිබි රුපියල් කෝටියකට අධික මුදලක් සොයා ගැනිමට හැකි වි තිබේ.

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.

Read More

කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල පොලිස් බලප්‍රදේශයේ මලවිට ග්‍රාම නිලධාරී වසමේ ගෝලින්දවත්ත 3 කොටස අද උදෑසන සිට හුදකලා කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එසේම අද උදෑසන සිට දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක හුදකලා බව ඉවත් කිරීමටද කටයුතු කර තිබේ.

Read More

මරණ දණ්ඩනය නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් ගොනුකර ඇති අභියාචනා විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

Read More

ෂුරොන්ග් රෝවරය අඟහරු දින 54ක් තිස්සේ රතු ග්‍රහලෝකයේ වැඩ කිරීමට නියමිත අතර, එය මේ වනවිට මීටර් 300කට වඩා දුර අඟහරු පෘෂ්ඨය මත ගමන් කර ඇත.

Read More

අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී තවත් ආසාදිතයන් 551ක් වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1515ක් වෙයි.

Read More

ගාල්ලේ රත්ගම ග්‍රාමීය රෝහලේ කාර්ය මණ්ඩලයේ 17 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (09) තහවරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More
LPL කල් යයි
9 07 2021 19:58:00
0 417

ජුලි මස 29 දා ආරම්භවීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 තරගාවලිය නොවැම්බර් මස දක්වා කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

ක්‍රමානුකූලව හැඩ ගැසෙමින් තිබූ ආර්ථික මර්මස්ථාන පාලනය කිරීම සඳහා පළපුරුද්දක් නොමැති නිලධාරීන් සහ දැනුමක් නොමැති ඇමතිවරුන් පත් කෙරුණි. කළමනාකරණ අකාර්යක්ෂමතාවය සහ ප්‍රතිපත්ති අතර ගැටුම්කාරී තත්වයන් ඇතිවීම නිසා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සියල්ල මහා පරිමාණයෙන් පාඩු ලබමින් පවතී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.