saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6544 hours ago

LATEST

SLC Greys අපරාජිතව ඉදිරියට

calendar_today 2021 අගෝ 16 - 22:52 remove_red_eye - 776  

Invitational T20 League 6 වැනි තරගයෙන් අද (16) ජය වාර්තා කිරීමට SLC Greys කණ්ඩායම සමත් වි​ය. ඔවුන් හමුවේ ලකුණු 16කින් පරාජයට පත් වූයේ SLC Blues කණ්ඩායමයි.

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරිම සදහා වඩා සුදුසු විකල්පය ලෙස හදුනා ගත් සමුද්‍රීය මාර්ගයේ නව කොටස් දෙකක් වන කොල්ලුපිටිය සිට ස්ටවුට් පෙදෙස දක්වා මාර්ග කොටසත් වැල්ලවත්ත සිට දෙහිවල දුම්රිය ස්ථානය දක්වා වූ මාර්ග කොටසෙත් ඉදිකිරිම් කටයුතු අවසන් අදියරේ පවතින බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ්-19 ආසාදිතයන් සුළු වශයෙන් වාර්තා වුවත්, අගනුවර වන මෙල්බර්න් හි රාත්‍රී ඇඳිරි නීතිය නැවත ක්‍රියාත්මක කර දැඩි අගුලු දැමීම දීර්ඝ කිරීම තුළ ආසාදන පාලනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

බලයට එන්න පෙර වෘත්තිය සමිති හොඳයි බලය ලබාගත්තම වෘත්තිය සමිති හොඳ නැතැයි කියන න්‍යාය එතරම් සුදුසු නැතැයි එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ පැවසූහ.

Read More

ඊයේ (15) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 167ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,263 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

කෙෆුගේ බිරිඳගේ දෑත්වලට ඉතා බරපතල තුවාල සිදුවී ඇති අතර, ඔහුගේ 21 හැවිරිදි පුතාගේ අතට සහ පිටුපසට තුවාල සිදුවී ඇත. එමෙන්ම ඔහුගේ 18 හැවිරිදි දියණියගේ අත්වලට තුවාල සිදුව ඇති බව ෆ්ලෙමින් පැවසීය.

Read More

කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළුව සියලු දිස්ත්‍රික් හා උපකම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීමේ කටයුතු 2021.08.20 දින දක්වා අත්හිටුවා තිබේ.

Read More

ඇෆ්ගනිස්ථාන ජාත්‍යන්තර ගුවන් තොටුපල තුළ ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 5ක් අවම වශයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි..

Read More

සෙනසුරාදා අලුයම ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් නිවාස 37,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වීමෙන් බොහෝ දෙනෙකුට උන්හිටි තැන් අහිමිව ඇති බවද නිලධාරීහු පැවසූහ.

Read More

දැනට ස්ථිර හා තාවකාලික පදනමින් සිටින හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය 2021-12-31 දා තෙක් දීර්ඝ කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා කටයුතු කර තිබේ.

Read More

එවිට පුරෝහිතයා රජතුමනි මාව වළට දාපු එක ගැනත් ඔබතුමාට මම ස්තූතිවන්ත වෙනවා.මොකද ඔබතුමාත් එක්ක මම ගියානම් එහෙම සම්පූර්ණ මනුස්සයෙක් හොයන කොට මමයි බිලි පූජාවට පත්වෙන්නේ කියලා කිව්වාලු. ඉතින් ඒක නිසා මේ හැමදේම වෙන්නේ හොඳට කියලා අපිත් හිත හදාගමු. වෙන කරන්න දෙයක් නෑ. මට ඇත්තටම යම් දුකක් තියෙනවා. මේ හැමෝම එක්ක මම සතුටින් පිරියෙන් වැඩ කළා.

Read More

අගෝස්තු 24දා සිට සැප්තැම්බර් 5දා දක්වා පැවැත්වෙන ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් සියලුම ස්ථානවල නරඹන්නන් තහනම් කිරීමට තීරණය කර ඇත.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ, එතුමාගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ “ධීවර ගම්මාන” වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමා විසින් අද (16) දින නිවාස විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට උපදෙස් ලබා දී තිබේ.

Read More

Invitational T20 League 5 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම සමත් වි​ය.ඔවුන් හමුවේ කඩුලු 10කින් පරාජයට පත් වූයේ SLC Greens කණ්ඩායමයි. පළමුවෙන් පන්දුවට පහරුන් Greens කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 143ක් රැස් කළා.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගැබිණි මව්වරුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් ‍අනිද්දා (18දා) සිට නගර කිහිපයක් ස්වයංව හුදෙකලා වීමට තීරණය කර තිබේ.

Read More

කොවිඩ් වසංගතයට රට වැසීම හොදම විසදුම නොවන බවත් රටක් වශයෙන් අභියෝග රැසක් ජය ගත යුතුව ඇති බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පැවැසීය.

Read More

කොවිඩ් වසංගතය හේතුවෙන් අනිද්දා (18) සිට බෙලිඅත්ත නගරයේ සියලුම වෙළදෙසැල් වසා දැමීමට තීරණය කර තිබේ.

Read More

මෙ​ම සතියේ පාර්ලිමේන්තුව රැස්වීම හෙට(17) දිනයේ පමණක් පැවැත්වීමට අද(16) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ති​බේ. හෙට(17) දිනයේ, “2019 කොරෝනා වෛරස් රෝගය(කෝවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත” සම්මත කර ගැනීම සඳහා දෙවනවර කියවීම අවස්ථාව සහ නියෝග 4ක් සම්මත කරගැනීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කර සිටියේ​ය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 1825 දෙනෙකු අද (16) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති අතර 222 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

Read More

කොළඹ හා ඒ අවට ප්‍රදේශ වල රථවාහන තදබදය ඉවත් කිරීම සදහා හඳුනාගත් මාර්ග 9 ක් සංවර්ධන කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පත් කර ඇ​ත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුර ද දරයි.

Read More

පිලියන්දල එස් ඕ එස් ළමා ගම්මානයේ දරුවන් 50 පමණ ඇතුළු 91කුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජේෂ්ඨ ප්‍රකාශිකා වක් පැවසුවාය.

Read More

මෙරට කොවිඩ් ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් ඒක්ලක්ෂ 17905 දෙනෙකුට ඊයේ දිනයේත් එන්නත් ලබා දි තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඔහුට බොහෝදුරට දකුණු අප්‍රිකානු තරඟාවලිය අහිමි වනු ඇතියි.

Read More

ප්‍රදේශයේ පවතින කොරෝනා වසංගතය තත්ත්වය පාලනය කිරිම සදහා සෞඛ්‍ය අංශවලට සහය විම සදහා හෙට (18) දා සිට ලබන 22 දක්වා දින පහක කාලයක් බලන්ගොඩ නගරයේ ඇති ඖෂධ සල් සහ ටයර් කඩ හැර අනිකුත් සියළු කඩ සාප්පු ඇතුළු ව්‍යපාරික ස්ථාන වසා තැබිම සදහා බලන්ගොඩ වෙළෙඳ සංගමය එක්ව පැවැති සාකච්ඡාවේදි අද (16) දා තිරණය කල බව එහි සභාපති නාගරික මන්ත්‍රී ලාල් ගලප්පතිති මහතා පැවැසිය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැත්තා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කරනු ලැබ තිබේ.

Read More

ඇෆ්ගනිස්තානයේ යුද්ධය අවසන් බව තලේබාන් සංවිධානය පවසයි. තලේබාන් සංවිධානය කාබුල් අගනුවර බලය සියතට ගැනීමෙන් අනතුරුව ඔවුන් මෙම නිල ප්‍රකාශය කළේය. මේ වන විටත් ඇෆ්ගන් ජනපති අශ්රෆ් ඝානි රටින් පිටව ගොස් තිබේ.

Read More

මහරගම පොලීසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.