saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7018 hours ago

LATEST

මහපොළ පනත සංශෝධනයට

calendar_today 2021 නොවැ 07 - 09:57 remove_red_eye - 421  

මහපොළ භාර අරමුදලේ සභාපති ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ‍්‍රාමලත් විනිශ්චයකාරවරයකු පත්කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් එක්කර එම අරමුදල් පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

කෙසේ වෙතත් ප්‍රාදේශිය සභා මැතිවරණය නොපවත්වා එය තවත් වසරකින් දීර්ඝ කිරිමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානමින් සිටින බව සභාපතිවරයා සභාව හමුවේ කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ ක්‍රියාකාරින් තමන්ට දන්වා ඇති බව කියා සිටි සනත් දසනායක මහතා අවධාරණය කර සිටියේ දීර්ඝ වන ඉදිරි වසරේ දී ද ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් සිදුකිරීමට තමන් ඇතුළු මන්ත්‍රි කණ්ඩායම කටයුතු කරන බවයි.

Read More

ගතවු පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ සිදුකළ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1,019 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 177 කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

Read More

“ජනතාවට දෙන්න නෙවෙයි ජනතාවගෙන් ගන්න වෙනවා කියලා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා ඉතා පැහැදිලිව කීවානේ. ජනතාවගෙන් ගන්න දෙයක් නෑ. ජනතාව ලෙල්ලට වැටිලා ඉන්නේ. අපිත් ඉන්නේ අමාරුවෙන්. කොහොම වුණත් ඉතා අමාරු අයවැයක් තමයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාට ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ. ලංකාවේ තියෙන අමාරුම කාල වකවානුව තමයි මේ යන්නේ. සක්‍රයාගේ වැඩ බැසිල් ඇමතිතුමාට කරන්න බැහැ.’’

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7 කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

Read More

චීනයට එරෙහිව ඇමෙරිකාව විසින් ගොතන ලද විවිධ බොරු සහ කටකතා චීනය සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් සවිස්තරාත්මක කරුණු සහ දත්ත සමග නැවත නැවතත් ප්‍රතික්ෂේප කරයි.

Read More

දිවයින පුරා රජයේ සහ රජයේ අනුමත පාසල්හි 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳුදා (08) සිට ආරම්භ වේ.

Read More

ලොව පුමුඛ පෙළේ කොවිඩ් එන්නත් කිහිපයක ඵලදායිතාව මාස 06 කදී ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවට හෙළිව ඇතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියි.

Read More

බැග්ඩෑඩ්හි විදේශ තානාපති කාර්යාල සහ රජයේ කාර්යාල පිහිටා ඇති අගනුවර දැඩි ආරක්ෂිත හරිත කලාපය දෙසින් වෙඩි තැබීමකින් පසුව පිපිරුම් හඬක් ඇසුණු බව ජනතාව පවසයි.

Read More

ආණ්ඩුව දැන් ගොඩක් බැනුම් අහන බවත් නොසෑහෙන්න හැමවේලාවේම දැන් බැනුම් අහන බවත් ගමට සේවාව සැපයීමේ තිබෙන අඩුපාඩු නිසා බැනුම් අහන්න සිදුවී ඇති බවත් ආණ්ඩු පක්ෂ පාර්ලෙමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය අද(6) පස්වරුවේ ඉදුරුවේ පැවති ජන හමුවකදී කීවේය.

Read More

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කළ විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

Read More

WHO ට අනුව යුරෝපයේ පෙර නොවූ විරූ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ප්‍රමාණවත් එන්නත් අනුපාතයක් නොතිබීම සහ වැළැක්වීමේ මහජන සෞඛ්‍ය සහ සමාජ පියවරයන් ලිහිල් කිරීමයි.

Read More

කොවිඩ් වසංගත හේතුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු එළඹෙන සඳුදා දිනයේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බ​ව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

සියරා ලියොන් අගනුවර වන ෆ්‍රීටවුන්හිදී ඉන්ධන ටැංකියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More

ඔවුන්ගේ අභ්‍යවකාශ මෙහෙයුමේ සාර්ථකත්වයට චීනයේ අභ්‍යවකාශ ප්‍රගතිය සඳහා ආයෝජනය කරන ලද පරම්පරා ගණනාවක උත්සාහයන් හේතු වූ බව කියයි.

Read More

උතුරේ ජනතාවට යම් ශක්තියක් පළාත් සභාවෙන් ලැබෙන නිසා තමන් උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධුරයට තරග කරන බව දෙමළ ජනතා සන්ධානයේ නායක උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන ඇමැති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. වී. විග්නේශ්වරන් මහතා පැවසීය.

Read More

මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා පැවසුවේ තම රජය සීරුවෙන් සහ වර්ධනයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින බවයි.

Read More

ජනාධිපතිවරයා පත්කරන කොමිෂන් සභාවල නීතිමය තත්ත්වය පිළිබද සොයා බැලීම සදහා පිහිටුවා ඇති විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු ලෙස අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා පත්කර තිබෙනවා.

Read More

තද වැසි හා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ගොඩබිම් ප්‍ර දේශ හා දිවයින වටා මුහුදු ප්‍ර දේශ පිළිබඳව නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 4.00 තෙක් වලංගු වෙයි.

Read More

සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුරු සම්බන්ධයෙන් මට්ටක්කුලිය සමිති පුර ප්‍රදේශයේ 36 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යතාර්ථයක් බවට පත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ දායකත්වය ලබාදීම යුතුකමක් බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

Read More

ඔක්තෝබර් 29 දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේ්‍ශ පිළිපදින්නේද යන්න පිළිබඳව පරීක්ෂා කිරිමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (05දා) බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් සදහා නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන් සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

Read More

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර සිටියි.

Read More

පොලිසිය ත්‍රි රෝද රථයට නවත්වන ලෙස අණ කර ඇතත් එය නොනවත්වා ධාවනය කර තිබේ. පොලීසියද කිලෝමීටර් 15ක පමණ දුරක් ලුහුබැඳ ගොස් ත්‍රි රෝද රථයට වෙඩි තබා තිබේ.

Read More

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(06) අලුයම දිවයිනට පැමිණි‌යේ ය.

Read More

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

වයස අවුරුදු හැට ඉක්මවු සහ සංකූලතාවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තිරණය කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.