රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරීවරයෙකු සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුර ඊයේ (26දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
අවිස්සාවෙල්ල පොලිස් වසමේ තල්දූව මං සන්ධියේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.
Read Moreකොළඹ නගර සභාවේ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයට පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
Read Moreදකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 51 දෙනෙකු රවටා රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වංචාකළ බවට සැකපිට දකුණු කොරියානු ජාතිකයෙකු අද (26දා) පෙරවරුවේ කොට්ටාව ප්‍රදේශයේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ අත්අඩංගුවට පත්විය.
Read Moreමාතර වෙහරගම්පිට ප්‍රදේශයේ දී සරුංගල් යැවීම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පසු 16 හැවිරිදි පාසල් සිසුවෙකුට කඩුවකින් පහර දී අතක් කපා දමා බරපතල තුවාල සිදු කල බව කියන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අද (26) සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreලෝක වෙළද මධ්‍යස්ථානයෙන් කඩකාමර ලබා ගැනීමෙන් රු. මිලියන 16කට ආසන්න ඇප මුදලක් අහිමි වීම පිළිබද වාර්තාවක් කැදවයි අධිකාරිය සදහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී වැඩි ලංසුවට යාම නිසා රු මිලියන 36ක අලාභයක්
Read Moreඩො. මි. 10 කට තක්සේරු කර තිබූ මැණික් පොකුරම ඉන් අනතුරුව ඩො. 10,000 කට ආසන්න මුදලකට තක්සේරු කිරීම පිළිබදව කොප් කමිටුවේදී දැඩි අප්‍රසාදයට ලක්විය.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය හරහා ලබාදෙන ඉන්ධන කෝටාව ලබන මාසයේදී ඉහළ දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreසාපෙල නැවත සම්ක්ෂණ ප්‍රතිඑල තවමත් නෑ පසුගිය වසරේ පැවැති සමාන්‍ය පෙළ විභාලයට අදාලව නැවත සම්ක්ෂණ අයදුම්පත් යොමු කර තිබෙන පිිරිස්වෙත මෙතෙක් ප්‍රතිඑල නිකුත කර නොමැති බව එම පිරිස් පෙන්වා දෙති.
Read Moreපසුගිය සති කිහිපය පුරාවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ගේ අවධානයට ලක් වූ ලෝකයේ රටවල් 195 සහ එහි අගනුවරවල් හිස් සිතියමක ලකුණු කරන සිගිත්තා වන අවුරුදු 05ක් වූ නුවරඑළියේ කලානේෂන් හර්ෂිත් ඊෙය් (25) දින ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය .
Read More2021 මහ කන්නයේ සිට මෙරට ගොවීජනතාවට ලබා දීමට ආනයනය කරන ලද කාබනික හා රසායනික පොහොර සඳහා ණය වශයෙන් අතිවිශාල මුදලක් අදාල පොහොර සැපයුම්කරුවන්ට ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට සිදුව තිබු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreයතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු තැබූ මේ වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා වෙඩි පහර කාගෙනම යමින් සිටි යතුරු පැදියෙන්ම අම්බලන්ගොඩ පොලීසියට පැමිණ තිබේ.
Read Moreඅනුරාධපුර නගරයේ පාසල් සඳහා ළමුන් ප්‍රවාහනය කෙරෙන බස් රථ පරීක්ෂා කිරීමේ වැඩ සටහනක් ඊයේ (25 දා) අනුරාධපුර නගරයේ දී පැවති අතර එහිදී පරීක්ෂාවට ලක් කෙරුණු පාසල් බස් රථය 106ක ප්‍රමාණයකින් බස් රථ 65ක් ළමුන් ප්‍රවාහනයට නුසුදුසු බව අනාවරණය විය.
Read Moreමහවැලි අධිකාරියේ සේවාවන් කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම අධිකාරියේ යල් පැන ගිය ‘මෙහෙවර ප්‍රකාශනය සහ ප්‍රධාන කාර්ය සාධන දර්ශක සම්බන්ධයෙන් විරෝධය කළේය.
Read Moreඅම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එම්.තිසල් මංජිත් පියුමන්ත සහ එම්.සයුමි විමංසා පියුමන්ති මෙවර කිරුකිස්ථානයේ පැවැත්වෙන බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම සදහා ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් තෝරා ගෙන තිබේ.
Read Moreසමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.
Read Moreමන්නාරම ප්‍රධාන පාලම මතදී පෙරේදා (24දා) ත්‍රී රෝද රථයක් සහ ජිප් රථයක් ගැටීමෙන් එක්අයෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු බරපතල තුවාල ලැබූ බවට මන්නාරම පොලීසිය පවසයි.
Read Moreබුත්තල පොලිස් වසමට අයත් වගුරුවෙල වැවේයාය ප්‍රදේශයේ පදිංචි යුදහමුදා සෙබලෙකු අතුරුදහන්වී ඇතැයි සෙබලාගේ පියා විසින් බුත්තල පොලීසියට පැමිණිලිකර ඇත.
Read Moreගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read More2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කරයි.
Read Moreවතු කම්කරුවන්ට ස්ථිර ලිපින ලබා දීම පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා සොයා බලමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දින දැනුම් දුන්නේය.
Read Moreඅපොස සාමාන්‍ය පෙළ -2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයන්ට ලබා නොදී රඳවාගැනීම සිදු නොකළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා පවසයි.
Read Moreසංචාරක වීසා බලපත්‍රයක් මත මැලේසියාවට ගොස් එහිදී රැකියාවක නිරතවූ බව කියන 44 හැවිරිදි කාන්තාවක පසුගිය 23 වන දින රාත්‍රියේ එරට තට්ටු ගොඩනැගිල්ලකින් ඇද වැටී මරණයට පත්ව ඇති බව වාර්තාවේ.
Read Moreවිනෝද චාරිකාවක යාමට සූදානම් ව දුරකතන ඇමතුමක යෙදෙමින් දුම්රිය මාර්ගය දිගේ ගමන් කළ තරුණයන් දෙදෙනකු වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේදී අද අලුයම දුම්රියක ගැටීමෙන් මරණයට පත්ව ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.
Read Moreඅප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ජනපතිවරණයක් පැවැත්වූයේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට සියයට 45ක ඡන්ද ප්‍රතිශතකයක් හිමිවෙනු ඇතැයි සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක දැක්වෙයි.
Read Moreපුද්ගලයෙකු ඝාතනය කිරීමක් සම්බන්ධව වැරදිකරුවන් වූ පුද්ගලයින් 6 දෙනෙකුට හම්බන්තොට මහාධිකරණ විසින් මරණ දඩුවම නියම කර තිබෙන බව හම්බන්තොට පොලීසිය පවසයි .
Read Moreඉතාලියේ පැවති 12 වන සවොනා අන්තරජාතික මලල ක්‍රිඩා තරගාවලියට සහභාගි වු ශ්‍රිලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකොන් එම තරගාවලියේ මීටර් 100 ඉසව්ව තත්පර 10.01 නිමකර දෙවන ස්ථානයට පත්විය.
Read Moreපානදුර උතුර පොලිසිය විසින් ඊයේ (24දා ) රාත්‍රි අත්අඩංගුවට ගත් කාන්තාවක හදිසියේ අසනීපව මරණයට පත්ව ඇති බව පානදුර උසස් පොලිස් නිළධාරීයෙක් පොලිසිය පැවසීය.
Read Moreවැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරින් භාරයේ සිටි සැකකාරියක් මිය යාම සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දිමට අදාලව පොලිස් මුලස්ථානය විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයට නිර්දෙශයක් ලබා දි තිබේ
Read More