saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2939 hours ago

LATEST

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නාස් ඩෙයිලිගෙන් වීඩියෝ තුනක්

calendar_today 2023 නොවැ 20 - 20:25 remove_red_eye - 571  

මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සුප්‍රකට වොගර්කරුවෙක් වන නුසීර් යසීන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වීඩියෝ තුනක් කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය සමග ගිවිසුමකට එක්ව තිබේ

යෝජිත නව විදුලිබල පනත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව නව පනත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතය.

Read More

ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් වැඩිමහල් සහෝදරයාගේ රුපියල් හැට දහසක කොන්ත්‍රාත්තුවක් මත එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බාල සොහොයුරා ඇතුළු දෙදෙනෙකු බරපතළ තුවාල ලබා (19) දා රාත්‍රී හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නවීකරණය සහ පුළුල් කිරීම සදහා අත්‍යාවශ්‍ය ව්‍යාපෘතිය ගනනාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මැති ඇමතිවරුන් රාශියකගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන සිදු කෙරුණි .

Read More

නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් විසින් ගෙන්වූ ගුදම් නිදහස් කිරීමේදී ව්‍යාජව සැකසූ දේශීය තොරතුරු ඉදිරිපත් කිරීම මගින් අදාළ ආයතනයට සැලසුණු මූල්‍ය වාසිය පිළිබඳ අවධානය ශ්‍රී ලංකා රේගුව නව තාක්ෂණය හඳුන්වාදීමේ තත්ත්වය පිළිබඳ අවධානය රේගු ආඥා පනත සංශෝධනය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ අවධානය නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල් අගුරු ගෙනඒමේදී අයකරගත් බදු මුදලෙන් 70% නිලධාරීන්ගේ ත්‍යාග සහ සුභසාධනය වෙනුවෙන් වෙන්කිරීම පිළිබ

Read More

අයවැය ඡන්දය සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සමඟ තීරණයකට හෙට (21දා) උදෑසන එළඹෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පොළොන්නරුවේ දී පැවසීය.

Read More

කිරිඳි ඔය ඉහළ පෝෂක ප්‍රදේශයට ලැබෙන මහවැසි හේතුවෙන් ලුණුගම්වෙහෙර ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත කළ බව තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.

Read More

සමස්ත ලංකා අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සහ ඒකාබද්ධ වෘත්තීය සේවක සංගමය එක්ව වසර කිහිපයක් තිස්සේ නොවිසඳුණු ඔවුන්ගේ සේවක අයිතීන් කිහිපයක් මුල් කරගනිමින් අද (20) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබූ අතර එම උපවාස භූමිය වෙත පිවිසි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඔවුන්ට එම උපවාසය අත්හැර ඒ පිළිබඳ තමා සමඟ සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.

Read More

අද වනවිට මේ මහපොළොව අරමුදල නිසා විශ්ව විද්‍යාල සිසූ සිසුවියන් 65000 ක් පමණ ප්‍රතිලාභ ලබනවා. එම අරමුදලේ මේ වනවිට රුපියල් බිලියන 17 ක තැන්පතුවක් තියනවා. වාර්ෂිකව එයට පොලිය වසයෙන් රුපියල් බිලියන 2 ක් එකතු වෙනවා.

Read More

ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් විසින් බැහැර කරනු ලබන පොලිතින්, ප්ලාස්ටීක් හා වෙනත් ඝණ අපද්‍රව්‍ය ඉවත් කිරීමට වාර්ෂිකව විශාල මුදලක් රජය වැය කරනු ලබන බවත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පමණක් වාර්ෂිකව ඒ සඳහා රුපියල් මිලියන දෙකකට වඩා වැඩි මුදලක් වැය කරනු ලබන බවත් නුවඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය.

Read More

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය ජල පෝෂක ප්‍රදේශයට (19) දින පස්වරු ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමට අගල් 06 දක්වා ආසන්න වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරයා පැවසිය.

Read More

ග්‍රෑන්ඩ්පාස් වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකළ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටී එම පාසලේ දැරියක් මිය යාමේ සිද්ධියත් සමඟම එහි විදුහල්පතිවරයාට පහර දුන් බව කියන පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි .

Read More

එම වර්ෂා තත්ත්වය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහ ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශේෂේණය අනුව ඉදිරි පැය 24ක කාලය තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම,පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල හා දංකොටුව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නමේ පහත් ප්‍ර දේශවලට විශාල මට්ටමේ ගංවතුර තතත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

යෝජිත නව විදුලිබල පනත අද (20දා) කැබිනට් මණ්ඩල අනුමතය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

දිගු කාලීනව සිදු කරන ලද පර්‍යේෂණයක ප්‍රතිඵලයක් ලෙස වියළි කලාපයේ ගිරිතලේ ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති මෙම කනඋල්ලන් Indotyphlops combank යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වා ඇත.

Read More

ඉපලෝගම, පොලිස් වසමේ, විජිතපුර ප්‍රදේශයේ දී ඊයේ (18දා) රාත්‍රී බිරිද විසින් පහර දී සිය සැමියා ඝාතනය කර ඇතිි බව ඉපලෝගම ෙපවසයි.

Read More

ඉන්දීය කණ්ඩායම කඩුලු 06කින් පරාජය කර එක්දින ලෝක ශූරයන් ලෙසිනි කිරුළු පැළදීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

Read More

ජල මූලාශවල ජලමට්ටම ඉහළ යෑම නිසා ජලවිදුලි නිෂ්පාදනය අද (19දා) දින වන විට 76% ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

මෙවර ඉදිරිපත් කර ඇති අය වැය යෝජනා හේතුවෙන් රටේ ණය බර තවත් ඉහළ යමින් ණය වැයක් බවට පත්ව ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා ඊයේ (18දා) සඳහන් කළේය.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හෙට දින (20) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමට නියමිතය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ ඔස්ට්‍රේලියාවේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් සත්කාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 240කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

රටේ ජනතාව බඩගින්නේ දුක්විදින කොට රටේ වත්මන් නායකයා සහ හිටපු රාජ්‍ය නායකයා විශාල කේක් ගෙඩියක් කපමින් උපන් දින සමරණ බවත් රටේ ජනතාවගේ ජන ජීවිත බෙල්ලෙන්ම කපපු නායකයෝ වත්මන් නායකයාගේ පිහිටෙන් සැපවත් ජීවිතයක් ගත කරන බවත් මෙය 2019 ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

පාරිභෝගික අමාත්‍යාංශයේ නිලධාරීන් පසු ගිය දිනවල වැටලීම් කරමින් රට තුළ තිබෙන සීනි තොග පිළිබදව ගණනය කිරීමක් කල බවත් බද්ධ පැනවීමට දින 03 කට පෙර එක් ව්‍යාපාරිකයකු විසින් සීනි මෙට්‍රික් ටොන් 8000 ක් එකවර ආනයනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කළහ.

Read More

දෙනියාය පොලිස් වසමේ පල්ලේගම ප්‍ර දේශයේ දිවා සංචාරයේ යමින් සිටි දෙනියාය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් නිලධාරියෙකුට පල්ලෙගම ප්‍ර දේශයේදී විහාරස්ථානයක වැඩ විසූ හිමිනමක් විසින් පසුගිය 16 දා තියුණු ආයුධයකින් පහරදිමක් සිදුකර තිබේ.

Read More

එදා බදු අඩු කරන විට පාර්ලිමේන්තුවේදී විරුද්ධ නොවී ඒකමතිකව සම්මත කර ගැනීමට සජබ හා ජනතා විමුක්ති පෙරමුණද කටයුතු කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

Read More

සූක්ෂම උපකරණයක් භාවිතා කරමින් පොකට් ගහන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . දුම්රියන්වල ගමන් කරන සැක කටයුතු පුද්ගලයන් පරීක්ෂා පරීක්ෂා කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

ලෝක කුසලානයේ අවසන් තරගය පැවැත්වෙන අද දින මේ රටේ ක්‍රිකට්වලට ආදරය කරන ජනතාවට නව අනාවරණයක් සිදු කිරීමට තමා කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි ICC යට තවත් ලිපි 3ක් 2023 නොවැම්බර් 6, 7 හා 9 යවා ඇති බවත් මේ ලිපි පරිශීලනය කරන විට ලංකාවට ක්‍රිකට් තහනමක් වු ආකාරය අවබෝධ කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය උපදේශිකා ෂෙන් යින්කින් මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා 11/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණියාය. ඇය චීන ජනපති ෂී ජින්පින් මහතාගේ විශේෂ නියෝජිතවරියක් ලෙසද කටයුතු කරයි.

Read More

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටි පොලිස් කොස්තාපල්වරයාට එම මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා , සිය පවුල සමග තායිලන්තයේ සවාරියක් ගොස් මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 11/18 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.