දිඹුලාගල කඳුවැටියෙන් හමු වූ මෙතක් ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල්ලිපිය බවට සැලකෙන සෙල්ලිපිය විනාශ වී යාමට පෙර එය සංරක්‍ෂණය කර කඩනිමින් මහජනතාවට නැරඹීමේ අවස්ථාව උදාකර දෙන ලෙස ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
2023 වර්ෂයේ රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර 2023.12.22 වන සිකුරාදා දින අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එසේම තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.02.01 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreමෙරටින් හඳුනා නොගත් විශේෂිත වූ මත් පෙති දහ හතරක් සමග කාන්තාවක අත් අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
Read Moreනානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු ටිකිරි මැණිකේ මගි ප්‍රවාහන දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි සිංගිමලේ දුම්රිය උමං මාර්ගය අසල 109 ¼ සැතපුම් කණුව අසලදි පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
Read Moreව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර සහ විදෙස් අනුග්‍රහ ලිපි කූඨ ලෙස සකස් කරන පන්නල ප්‍රදේශයේ නිවසක භූගත කාර්යාලයක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සමග ඒවා සකස් කිරීමට යොදා ගෙන තිබූ යන්ත්‍ර ද පොලිස් විශේෂ කාර්යය බළකා මූලස්ථාන කදවුරේ විශේෂ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක් සහ කටුනායක ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් 12/20 දින වටලා අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉන්දියාවට පලා ගොස් සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නලින් චතුරංග නොහොත් ලඩියා නැමැත්තාට අයත් පියල් දෙකෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා සුඛෝභෝගී බස්රථ දෙකක් සිය භාරයට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
Read Moreඑම දේපළ අතර තිබූ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනා පර්චස් දහයක භූමියක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලට මුද්‍රා තැබූ බවද පොලිසිය සඳහන් කරයි පොලිස් භාරයට ගත් අනෙකුත් දේපළ අතර සුඛෝභෝගී මෝටර් රථයක් යතුරුපැදි තුනක් , පවුම් පනහක රන් ආභරණ , රුපියල් එක් ලක්ෂ 1 25000ක මුදලක් ,පර්චස් දහය බැගින් වූ ඉඩම් කැබලි තුනක් දර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇත
Read Moreලංකා විදුලි බල මණ්ඩලයේ කිසිම සේවකයෙක් වෙනුවෙන් 2023 වසරට අදාළව ප්‍රසාද දීමනා, වෙනත් දිරි දීමනා හෝ වැඩිපු වර්ධක ලබා නොදීමට විශයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ආයතනයේ පරිපාලනයට ලිපියක් මගින් දන්වා තිබේ.
Read Moreකටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින බලා 12/20 දින උදෑසන පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය ඉන් ස්වල්ප වේලාවකට පසු කාර්මික දෝශයකට ලක් වීම නිසා ආපසු යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට එම ගුවන් යානයේ නියමුවන් පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ කළමනාකරණ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
Read Moreසබරගමුව පළාත් සභාව සහ British Council ඒකාබද්ධව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් කරන ගුරුභවතුන් 755කට ඉංග්‍රීසි භාෂා ප්‍රගුණතා පාඨමාලාවක් ආරම්භ කළ බව සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා ඊයේ (20දා) සඳහන් කළේය.
Read Moreරටවල් කිහිපයක ව්‍යාප්ත වී ඇති ‘JN වන්’ නව කොවිඩ් උපප්‍රභේදය හේතුවෙන් මහජන සෞඛ්‍යයට එල්ල වන බලපෑම අවම මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ. නාවලපිටිය සිට මහනුවර බලා ධාවනය වන කර්යාල දුම්රියක් නාවලපිටිය හා උලපනේ දුම්රිය ස්ථාන අතරදී මෙලෙස පිලී පැනීමකට ලක්වී ඇත.
Read Moreඉන්ධන පිරවුම්හල්වලට දැනට හිමිවන කොමිස් මුදලින් සියයට 35ක් නඩත්තු ගාස්තු ලෙස සංස්ථාව යළි අයකර ගැනීමට සුදානම් වීම හේතුවෙන් සිපෙට්කෝ ඉන්ධන හල් වැසීයාමේ අවදානමක් මතුව ඇති බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
Read Moreතමන් නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවද වත්මන් ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම රාජ්‍ය නායකයා තම පක්ෂයයේ ප්‍රතිපත්ති වලට වඩා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාලන පක්ෂ නායකයෙක් බවත් රට අරාජික තත්ත්වයක පත්වීමේ තර්ජනයක් පැවැති අවස්ථාවක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කාලය තුල රට පාලනය කිරීම සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් වත්මන් ජනාධිපතිවරයා රටේ නීතිය හා සාමය ඉතා සාර්ථකව යථා තත්ත්වයට පත් කල බව හිට
Read Moreකොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශක වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා වන ’’කොළොන්නාවේ චතු’’ නැමැත්තා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි
Read Moreකටාර් රාජ්‍යය සහ මෙරට අතර ක්‍රියාත්මක මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවරමකට සම්බන්ද මහ මොලකරුවෙකු වන අළුබෝමුල්ලේ පිංකි නැමැත්තා ඇතුළු ජාවාරමට සම්බන්ද පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව අළුබෝමුල්ල පොලිසිය පවසයි .
Read Moreපවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (20දා) දින සිට ඉදිරි දිනවල සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ කාර්යාලය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (19) පැය පහක පමණ කාලයක් විශේෂ පරීක්‍ෂාවකට ලක්කෙරිණි.
Read Moreපොලීසිය ක්‍රියාත්මක කරන යුක්තියේ මෙහෙයුමට අදාළව පෙරේදා දිනයේදී සැකකරුවන් 2078ක් හා සැකකාරියන් 88ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreමත්ද්‍රව්‍ය කිලෝ 100 විනාශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලැබුන බවත්, ඒ අනුව එම මත්ද්‍රව්‍ය කිලෝ 100 විනාශ කිරීමට දින යොදා තිබෙන බවට අධිකරණ අමාත්‍යංශය රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රම වේද පිලිබඳව සොයා බලා ඒ පිළිබඳව නිරික්ෂන හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී පැවසීය.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් නවක වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුශරව මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබේ.
Read Moreකම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාගේ ලේකම්වරුන් ලෙස අගවමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ඊශ්‍රායලයේ රැකියා ලබාදීම සඳහා වංචනික අයුරින් මුදල් ලබාගන්නා බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
Read Moreඑළඹෙන වර්ෂයේ අධ්‍යාපන පද්ධතිය තුළ පාසල් මට්ටමින් විශාල කාර්යභාරයක් සිදුකිරීමට ඇති බවත්, පාසල් වාරය ආරම්භ කර පළමු දෙසතිය ඇතුළත සෑම පාසලක ම පන්ති කව පැවැත්වීමට විදුහල් ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු බවත් ඒ හරහා පාසල් මට්ටමින් දෙමව්පියන් සහ පන්තිභාර ගුරුවරුන් අතර සහසම්බන්ධය වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreදිරියේදී ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් විසි දහසක් බදවාගැනීම සදහා ඊශ්‍රායලය එකගතාවය පළ කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටී.
Read Moreමැලේසියාවේ පැවති 34 වන යොවුන් බොක්සිං ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 06 දෙනෙකුගෙන් 05 දෙනෙකුම පදක්කම් ජයග්‍රහණය කරමින්, රන් පදක්කමක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන 12/19 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
Read More ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදවු කරනුයේ දේශපාලනයට වඩා රට ගැන හිතලයි... රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තියෙන මේ මොහොතේදී ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇඳීමට ඇතමුන් ගන්නා උත්සාහයට ඉඩදෙන්න බැහැ...
Read Moreපවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව කවුඩුල්ල ජලාශය වාන් දොරටු හතර අගල් නවය බැගින් අද (19) උදෑසන විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රි ලංකා ක්‍රිකට් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබේ.
Read Moreවිවෘත වෙළඳපොලේ ප්‍රමාණවත් බඩඉරිඟු තොග නොමැතිවීම හේතුවෙන් කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වල හිඟයක් පවතී. ඒ සඳහා තවකාලික පියවරක් ලෙස සතත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් බඩ ඉරිගු මෙට්‍රික් ටොන් 15000ක් ආනනය කිරීම සඳහා සීමා සහිත ශ්‍රි ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත අවශ්‍ය බලපත්‍ර ලබා දී ඇත.
Read Moreරාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංසකරණය යටතේ රක්ෂණ කර්මාන්තය විධිමත්කිරීමේ පනතේ විධි විධවලට අනුකූලව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපර වෙනම නෛතික ආයතන ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
Read More