ලෝක කම්කරු දිනය මූලික කර ගනිමින් ප්‍රධාන දේශපාලන පක්ෂ තම බල උරගා බැලීම සඳහා කොළඹ නගරය තුළ හා කොළඹින් පිටත ප්‍රදේශවල මැයි දින රැළි හා පෙළපාළි රැසක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 100ට වැඩි පිරිසක් තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබා දෙන ලෙස තමාට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ’අද’ පුවත්පතට පැවසීය.
Read Moreසියලුම ඉන්ධන වර්ග වල මිල ගණන් අඩු කිරිමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. මේ අනුව ලංකා පෙට්‍රල් (92) රුපියල් තුනකින් සහ ලංකා සුදු ඩීසල් රුපියල් තිහකින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත.
Read Moreජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (01) මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතය.
Read Moreහෙට පැවැත්වෙන මැයි රැළි සඳහා බස් රථ නිකුත් කරන්නේ මුදල් ගෙව්වොත් පමණක් බවත්, කිසිම ආයතනයකට හෝ සංවිධානයකට මුදල් ගෙවීමකින් තොරව බස්රථ නිකුත් නොකරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් තමා ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇතැයිද හෙතෙම පැවසීය.
Read Moreඋමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වර්ෂාපතනය සමඟ ඇති වන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා පැවසීය.
Read Moreසියලුම ක්ෂේත්‍රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා වන විටිවිධාන ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්ද
Read Moreඉන්දුනීසියාව සමග වරණීය වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. එම වරණීය වෙළඳ ගිවිසුමට එළැඹීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා 2023/07/10 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
Read Moreනිධානයක් හාරා ලබා ගත් මිල කළ නොහැකි අති දුර්ලභ වර්ගයේ ගජ මුතු 05 රුපියල් මිලියන 72 කට අලෙවි කිරීම ට සූදානම් වු පුද්ගලයන් 4 දෙනකු අත් අඩංගුවට ගත් බව ජාඇල පොලීසිය පවසයි.
Read Moreමැයි දින රැළි හා පෙළපාලි ආවරණය කිරිමට ඩ්‍රෝන යානා භාවිත කරන්නේ නම් ඒ සඳහා නිසි අවසර ලබා ගත යුතු බව පොලිස් මූලස්ථානය කියයි.
Read Moreශ්‍රි ලංකාවේ ජනපතිවරණ ඡන්ද ප්‍රකාශ කිරිමේ අභිප්‍රාය අනුව මාර්තු මාසයේදි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ඇති ජනතා හිතකරත්ව සියයට 2කින් ඉහළ ගොස් තිබේ.
Read Moreඩුබායි රටට වී සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු එවන ලද කියන රුපියල් කෝටි දහ නවයකට ආසන්න වටිනාකමින් යුත් අයිස්, හෑෂ් හා හෙරොයින් කිලෝ 30 කට වැඩි පුමාණයක් සමග බියගම ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් තරුණයාගේ තොරතුරු මත පැජරෝ රථයක් හා ස්කුටි වර්ගයේ යතුරු පැදි තුනක් බියගම පොලිසිය මගින් ඊයේ ( 29 වැනිදා ) පස්වරුවේ සොයා ගෙන ඇත..
Read Moreමීට වසර 11කට පෙර රතුපස්වල ප්‍රදේශයේදී පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් අනතුරුව
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය 04/30 දින උදෑසන පත්තු වීමෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදු වී තිබේ .
Read Moreඅයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි
Read Moreමහනුවර මැණික්හින්න රෝහලට හදිසි රෝගියකු ඇතුළත් කළ බව කියන අවස්ථාවේදි රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරිමට පැමිණි පිරිස අතර ඇතිවු ගැටුම සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් සිදු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා අදාළ බලධාරින්ට දැනුම් දුන්නේය. මෙම සිද්ධීය සම්බන්ධයෙන් පොලිසිය සහ සෞඛ්‍ය නිලධාරින්වෙත උපදෙස් ලබා දෙමින් කියා සිටියේ කඩිනම්ව සිද්ධීය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කර තමන් වෙත වහාම වාර්තාවක් ලබා දෙන ලෙසය.
Read Moreඅකුණු සැර වැදීමෙන් මාතලේ සහ මුලතිව් ප්‍රදේශ වල තිදෙනෙක් ජීවිතක්ශයට පත්වී ඇති බව වාර්තාවේ.
Read Moreයුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය විසින් 28 දින මහරගම, විජේරාම ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී මිලියන 4.6කට අධික අෂීස් හා කුෂ් නැමති මත්ද්‍රව්‍ය යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 25ක මෘදුකාංග ඉංජිනේරු උපාධිධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තීරණය කරනකොට මම ඒකට විරුද්ධ වුණා - පොහොට්ටුව ඇහුවේ නෑ.... රනිල් ගෙනාවේ අපි නෙමෙයි - පොහොට්ටුවේ නායකයින්.... මම කඩේ යන්නේ රනිල්ට නෙමෙයි - ජනතාවට.... 88 – 89 දී අත්දැකීම් නැති ජවිපෙ රට විනාශ කළා.... අත්දැකීම් නැති කෙනෙකුට රට භාර දෙන්න හිතන්නවත් එපා....
Read Moreඩුබායි හී පැවති කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී ලෝකඩ පදක්කම් දෙකක් හිමි කර ගෙන ලක් මවට කීර්තියක් ගෙන දුන් මාතර මධ්‍ය මහ විද්‍යාලයේ ටක්ෂිමා නුහංසා කොඩිතුවක්කු දියණිය පිලි ගැනීම සදහා වු උත්සවයක් ඊයේ (30) මාතර නගරයේ දී පැවැත්විණි.
Read Moreමැගසින් බන්ධනාගාරයට අයිස් මත්ද්‍රව්‍ය තොග වශයෙන් සපයන පුද්ගලයකු කිරුළපන අන්දරවත්ත ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ පහකට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි.
Read Moreතායිලන්තයේ පැවති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන International Creativity and Innovation Awards තරගාවලියට සිය නිර්මාණ ඉදිරිපත් කළ කොළඹ - 04 , බුර්හානි සෙරෙන්ඩිබ් විද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු ප්ලැටිනම් සහ රන් සම්මාන දිනා ගැනීමට සමත් වී තිබූ අතර ඔවුන් 04/29 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
Read Moreමාර්ග සංඥා අසල මාර්ගයේ සිඟමනේ යෙදෙන පුද්ගලයන්ට මුදල් හෝ උපකාර ලබා දීමෙන් වළකින ලෙස රථවාහන සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඉල්ලා සිටියි.
Read Moreපිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බි්‍රගේඩියර්වරයකුට සහ හමුදා සෙබ|ළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (30) ප්‍රකාශයට පත් කෙරේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළකාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත්කර ඇති වාරණ නියෝගය විසුරුවා හරින්නැයි ඉල්ලා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන 02 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (29) නියම කළේය.
Read Moreපසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහා ම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreසංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසීය.
Read Moreසක්‍රිය වී ඇති ඇල්ල කරදගොල්ල නායයාම සම්බන්ධ භූමිය මතුපිට ඇති ජලය ඉවත් කිරීම හා එම ජලය බැස යාම ක්‍රමවත් කිරීමේ කටයුතු සඳහා අද 29 යුද හමුදාව ඇතුළු සහන සේවකයින් යෙදවූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
Read Moreමේ මහ බැංකු වාර්තාවේ පෙන්නනවා 2007පැවති උපත් අනුපාතය නැතිනම් උපත් වර්ධන වේගය 1.93%යි. හැබැයි ඒක 2023 වෙද්දී 1.12% දක්වා පහතට ඇවිල්ලා. අනිත් පැත්තෙන් මරණ. 2007දි 0.59% වූ මරණ අනුපාතය 0.82% දක්වා වැඩිවෙලා තියෙනවා. මේ අතරේ තමයි තරුණ පරපුර රට අත්හැරලා ගිහිල්ලා තියෙන්නේ. රටේ රැඳිලා ඉන්නේ වැඩිහිටියෝ වීමත් මීට බලපානවා. එවිට උපත් ඇතිවීම අඩුයි, මරණ ඇතිවීම වැඩියි.
Read Moreකොළඹදී පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු තවදුරටත් සඳහන් කළේ මේ වසරේ අප්‍රේල් 25 දා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 757000 ඉක්මවා පැමිණ ඇති බවත් එය ලංකාවේ විදේශ සංචිතය ඉහළ යාමට හේතුවක් බවට පත්ව ඇති බවත් ඔහු පැවැසීය.
Read More