saravita-anim2

2026 ජනවාරි මස 06 වන අඟහරුවාදා

2026 ජනවාරි මස 06 වන අඟහරුවාදා

Latest News - timelapse 2566 hours ago

LATEST

රාජ්‍ය ‍සේවයේ වැටුප් විෂමතා ගැන හොයන්න කමිටුවක්

calendar_today 2024 මැයි 28 - 15:32 remove_red_eye - 284  

රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාල වෘත්තීය සමිති විසින් වරින්වර ඉදිරිපත් කරනු ලැබ ඇති නියෝජනයන් සැලකිල්ලට ගෙන ඵකී වැටුප් විෂමතාවන් පිළිබදව කරුණු අධ්‍යනය කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

පින්වත් උපෝසථාරාම පාරේ පදිංචිව සිටි ජයන්ත සිල්වා නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.

Read More

හෙල රජ දවසින් පසු මෑත ඉතිහාසය තු‍ළ රුවන්වැලි සෑ රදුන් ඉදිරිපිට පැවැත්වූ විශාලතම ශබ්ද පූජා පින්කම අද (28දා) උදෑසන රුවන්වැලි සෑ රදුන් අබියස දී සිදු කෙරිණි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ජනාධිපතිවරණය පවැත්වෙන බවත්, ඒ සඳහා අයවැයෙන් බිලියන 10 ක් වෙන් කොට තිබෙන බවත්, මෙම වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ අත්‍යවශ්‍යතාවයක් නොමැති බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

Read More

උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යාංශ පහෙන් හතරක ලේකම්වරුන්ගේ සංශෝධනයක් කිරීමට උතුරු මැද පලාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා කටයුතු කර ඇත.

Read More

බලපිටිය හරස්පල ධීවරවරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් අද (28) ධීවරයෙකු මියගොස් තවත් අයකු අතුරුදහන් වී ඇති බව අහුන්ගල්ල පොලීසිය පවසයි.

Read More

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්බලාපොරොත්තු වන බව කාලගු‍ණ විද‍්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

කලු ගඟේ ජලමට්ටම අද (28) දා උදේ පැය හතරක් ඇතුළත අඩි තුනකින් ඉහළ ගොස් සුලු ගංවතුර තත්ත්වයක් ඇතිවු බව පවසන රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා පහත්බිම් සහ ඒවට වෙසෙන ජනතාවටත් නායයාම් අවදානම් බවට අනතුරු අගවා ඇති ස්ථානවල පදිංචි ජනතාවටත් අවධානයෙන් සිටින ලෙස ඉල්ලීමක් කරයි.

Read More

කාලගුණයේ 117ක්Anchor ආපදා කළමණාකරණයේ 177ක් ගොඩනැගිලි පර්යේෂණයේ 86ක් පුරප්පාඩුයි අදාළ ආයතනවල කටයුතු කිරීමත් අර්බුදයකට ලක්වෙලා

Read More

ඉදිරි මාස කිහිපයෙහිදී ග්‍රාමීය පහසුකම් සැලසීම හා අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා රුපියල් බිලියන 20.6ක් වැය කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

ඉදිරි දේශපාන කටයුතු සිදුකිරීම සඳහා මේ සතිය තුළදී මෙහෙයුම් මධ්ය්ස්ථානයක් ආරම්භ කරන බවත්, පක්ෂ මූලස්ථානයට යෑමෙන් ගැටලුකාරී තත්වයක් නිර්මාණය වන නිසා වෙනත් ස්ථානයක සිට අදාළ කටයුතු සිදුකරන බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්රීිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය පෙන්වා දෙයි.

Read More

ඖෂධ නියාමන අධිකාරිය වෙත ලියා පදිංචිය සඳහා ඉදිරිපත් කෙරෙන ඖෂධ පහකින් එකක ගුණත්වය පිළිබඳව අවධානමක් පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනපති අතින් විවෘත කෙරේ කොළඹින් පසු ශක්තිමත්ම සෞඛ්‍ය සේවාව උතුරට ලබාදීමට හැකි වී තිබෙනවා. A9 මාර්ගයේ ශක්තිමත් වු මෙම නවීන රෝහල් පද්ධතිය වෛද්‍ය සංචාරක ව්‍යාපාරයටද මහඟු රුකුලක් – ජනපති පෙන්වා දෙයි.

Read More

එහිදී “Starlink” ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එම ව්‍යාපෘතිය ලංකාවේ ආරම්භ කිරීමට නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහාය අවශ්‍ය බව එහිදී ඊලෝන් මස්ක් මහතා පැවසුවා. එවැනි ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා. එම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මෙම වසර අවසානයේ දී ලංකාවට පැමිණෙන බව ද ඊලෝන් මස්ක් මහතා සඳහන් කළා. සැබැවින්ම ටෙස්ලා සහ ස්පේස් එක්ස් හි ප්‍රධානී ඊලෝන් මස්ක් වැන

Read More

චීනයේ ෆූචොව් නගරයේ පැවති එම සමුළුව 25 වැනිදා අවසන් විය. ඩිජිටල් කර්මාන්තය, ඩිජිටල්කරණ පරිවර්තනය සහ නව යටිතල පහසුකම් යනාදී ක්ෂේත්‍ර ආවරණය කළ මෙවර සමුළුවේ දී යුවාන් බිලියන 203 ක වටිනාකමින් යුතු ඩිජිටල් ආර්ථික ව්‍යාපෘති 421 කට අත්සන් තබා ඇත. එය, ඉහළ මට්ටමේ ඩිජිටල් ආර්ථික කර්මාන්ත දාමයක් නිර්මාණය කිරීමට හිතකර වනු ඇති බව ද මෙහිදී අවධාරණය කෙරිණ.

Read More

පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ, වන අලි හත්දෙනා මිය යෑමට හේතුව මඩේ එරි ජලය පෙවීමෙන් බවට 27 වෙනිදා සවස පැවැති පශ්චාත් මරණ පරීක්ෂණ වලින් තහවුරු වු බව ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරුන් සඳහන් කළහ.

Read More

රියැදුරු සහිතව ද ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ අනවශ්‍ය පරිදි විනාඩි 30 කට වඩා වැඩි කාළයක් , වාහන තදබදයක් ඇති වන පරිදි , අණ නොතකා වාහන හසුරුවන රියැදුරුවරුන් , ගුවන් තොටුපොළෙන් පිටතට යාමේදී , විශේෂ ගාස්තුවකට යටත් කරනු ලැබේ

Read More

බෝංචි කිලෝවක සිල්ලර මිල රු 480 , මුරුංගා රු 720 , කැරට් රු 240 , මාළු මිරිස් රු 440 , බිට්රුට් රු 400 , තක්කාලි රු 240 , අමු මිරිස් රු 400 , බණ්ඩක්කා රු 240 , පතෝල රු 320 , කරවිල රු 480 , වට්ටක්කා රු 160 , බටු රු 240 , ගෝවා රු 240 , ලික්ස් රු 400 , වැටකොළු රු 400 , මඤ්ඤොක්කා රු 200 , දෙල් ගෙඩියක් රු 300 , දේශිය අර්තාපල් රු 360 , දෙහි රු 1800 , අමු ඉගුරු රු 2500 වශයෙන් අලෙවි කෙරේ.

Read More

කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයකට ගිනි අවියක් රැගෙන කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමින් යුත් දුරකථන අඩංගු බෑගයක් කොල්ලකා පලා ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

Read More

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (27දා) නියෝග කළේය.

Read More

රුපියල් කෝටි හතරකට අධික වටිනාකම කමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග වලපල හාමු නැමැත්තා අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට සතියක පමණ කාලයක් තිස්සේ අධික වැසි ලැබෙමින් පැවතීම නිසා ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහල නගිමින් පවති.

Read More

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ තිබී මියගිය වන අලි හත් දෙනෙකුගේ සිරුරු වල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (27) දින සිදු කෙරිණි.

Read More

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ’සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) දින ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තැබීය.

Read More

සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් මෙම කලාපය තුළ විටින් විට පැයට කිලෝමීටර 60 ක් 70 ත් අතර වේගයකින් සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

Read More

නුවරඑලිය පොලිසියේ රාජකාරි අවසන් කර නිවස කරා යමින් සිටි පොලිස් සැරයන්වරයෙකුට පැහැරගෙන ගොස් පහර දි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව නුවරඑළියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More

විප්ලවයකින් තොරව, අධිකරණයේ සිර වී නොසිට සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කර ගත් නීතියෙන්ම රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මිදිගම පොලිස් වසමේ පදිංචි තරුණයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තොල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන මෙම වැඩිතැබීම සිදුකර පළාගොස් තිබුණි. වෙඩි තැබිම සිදුවු ස්ථානයේ මාර්ගයේ හිස් උණ්ඩ කොපුවක් ද දක්නට තිබිණි.

Read More

පහල කඩුගන්නාවේ බැවුම් ප්‍රදේශයේ අවධානම් සහිත ගල් ඉවත් කිරිම සඳහා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍ර දේශයේ මාර්ගය 28 වන දින වසා තබන බවට සමාජ ජාලාවල පැතිර යන පුවත අසත්‍ය බවත් එම ගල් ඉවත් කිරිම සඳහා කටයුතු කිරිමේදි විනාඩි කිහිපයකට පමණක් වාහන ගමනාගමනය නවතා දැමිමට සිදුවන බව කැගල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ අනුෂ්ක චමිල මහතා පවසයි.

Read More

ගැහැණු ළමයින්ට පිරිමි ළමයින් සමග එකට එක්ව කැමති ආකාරයෙන් ගමන් කිරීමට ඉඩ ලබා දීම, ඇඳුම් මාරු කිරීමට ලබා දීම වැනි පහසුකම් මේ ඇතැම් බස් රථවල ලබා දෙනවා. ඇත්තටම මේ සිසු සැරිය බස්රථ සේවය දැන් හෝටල් කාමරයක් බවට පත්වෙලා තියෙන්නේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.