ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නිවේදනය කර තිබුණි.
විදුලි ගාස්තු අඩුකිරීමේ සංශෝධිත යෝජනාව අද (22) මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන බවට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය තහවුරු කොට සිටිනවා.
Read Moreමෙරට උද්ධමනය දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසයේදී ඉහළ ගොස් තිබේ. ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවල දැක්වෙන්නේ, 2023 දෙසැම්බර් මාසයේදී 4.2%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය2024 ජනවාරි මාසය සඳහා 6.5%ක් දක්වා වැඩි වී ඇති බවයි.
Read Moreඋඳු, මුං ඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේදී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ නංවමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්න මුහුදේ තිබී 12වන හෝ 13 වන සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.
Read Moreකොළඹ මැගසින් බන්ධනාගාරයේ කාන්තා රැඳවියෙකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් ලක්ෂ හයකට ආසන්න වටිනා හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read More2023 නොවැම්බර් මාසයේදී, සියලු වැට් බදු නිදහස් කිරීම් ඉවත් කරන ලද, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත මීට පෙර සලකා බැලූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට කමිටුව විසින් කරන ලද නිර්දේශ මුදල් අමාත්යාංීශය විසින් ආදේශ නොකළේ මන්දැයි විමසා සිටියේය.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සී.ටී.ස්කෑන් යන්ත්‍රය අක්‍රීයවීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More2023 ඔක්තෝම්බර් මාසයේදී විදුලිබිල ඉහළ දැමූ ප්‍රතිශතය ඉවත් කිරීම සඳහා වන යෝජනාව මෙම මාසයේදී සිදු කරන සංශෝධනයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreමෙරට වැඩිහිටි ජනගහනය වෙනුවෙන් ලබා දියයුතු සෞඛ්‍ය පහසුකම් තවමත් අපේ සෞඛ්‍ය පද්ධතිය තුළ නිසි පරිදි සකස්වී නැතැයි සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
Read Moreරංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණි පාසල් දරුවන් අතර ඇති වු ගැටුමකින්, සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා දරුවන් 17 දෙනෙකු මහියංගණ මුලික රොහල අද (21) උදෑසන ඇතුලත් කර ඇති අතර, ඒම ඇතුලත් කරනු ලැබ සිටින සියළු සිසුන් සුළු තුවාල ලබා ඇති අතර, වෛද්‍යවරුන්ගේ පරික්ෂා කිරිම් වලින් අනතුරුව රෝහලෙන් නික්ම යෑමට හැකි වෙතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසූහ.
Read Moreකැලණිය පිලපිටිය ජනාධිපති විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය චෝලන් ආයතනය මගින් මේවාර්තාව පිළිබඳව ඉකුත් 18 දා පැවැත්වූපරීක්ෂණයෙන් සමත්ව මෙම ලෝක වාර්තාවටහිමිකම් ලබාගත්තාය .එදින ඇය චෝලන්ආයතනයේ විනිශ්චය මන්ඩලයේ අධීක්ෂණය යටතේපිලපිටිය ජනාධිපති විදුහලේ සිට ගමන් අරඹාකිලෝමීටර් 10 ක් පැය එකහමාරක් තුළ ගමන්කරමින් ආපසු විදුහලටම පැමිණියාය
Read Moreහෙට දිනයේදී වයඹ පළාත්වල සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය’ යොමුකල යුතු මට්ටමක පවතියි යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව දන්වා සිටියි.
Read Moreඅනුරාධපුර නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන සරත් කුමාර මුණසිංහ මහතාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සහ අනුරාධපුර සිංහ සමාජයේ සංවිධානයෙන්, අනුරාධපුර ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 400 ක් වටිනා ඖෂධ තොගයක් පරිත්‍යාග කෙරිණි.
Read Moreඅමාත්‍ය මන්ඩලයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා පත් කර ඇත. පෙබරවාරි 14 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකරමින් ඊයේ (20) ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.
Read Moreකඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේ බණ්ඩාර මහත්මිය ඉකුත් 17 දා ලබාදී තිබූ එම නියෝගයට අනුව දේපලවල හිමිකරුවන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට (20) දා පැමිණ එහි භාරයේ තිබූ බස් රථ 05, මෝටර්‍රථය හා යතුරු පැදිය යළි රැගෙන ගොස් තිබුණි.
Read Moreකඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේ බණ්ඩාර මහත්මිය ඉකුත් 17 දා ලබාදී තිබූ එම නියෝගයට අනුව දේපලවල හිමිකරුවන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට (20) දා පැමිණ එහි භාරයේ තිබූ බස් රථ 05, මෝටර්‍රථය හා යතුරු පැදිය යළි රැගෙන ගොස් තිබුණි.
Read Moreමොවුන් වයස අවුරුදු 78 , 52 සහ 50 වයස්වල පසුවන්නන් බවත් මත්තේගොඩ රෝගියා 2024.01.22 දා ඇතුළත් කොට 24 දා මියගොස් තිබූ බවත් අතුරුගිරියේ රෝගියා 2024.02.07 දා ඇතුලත්ව 12 දා මියගොස් තිබූ බවත් පැවසේ. එසේම මහරගම රෝගියා 2023.10.20 දා ඇතුලත්ව 2024.01.20 දා මියගොස් තිබූ බව පැවසේ.
Read Moreබූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින කොස්ගොඩ සුජීව සහ රැවුල් කුමාර සමඟ සෘජු දුරකථන සම්බන්ධතා පවත්වාගෙන යමින් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ’ඊසි කෑෂ්’ ක්‍රමයට හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිටි ’’තඹුත්තේගම අක්කා’’ නමින් ප්‍රචලිත කාන්තාවක් සහ ඇගේ සැමියා ලක්ෂ 12ට ආසන්න හෙරොයින් මත් කුඩු සමග ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
Read Moreරට පවතින අර්බුදයෙන් මුදා ගැනීම සඳහා දෙමුහුම් විසඳුමක් ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.
Read Moreලබුකැලේ ප්‍රදේශයේ රියදුරු/ බස් රථ ව්‍යාපාරිකයෙයෙකුගෙන් රු.30,000/- ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ, නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙක් එම කාර්යාලයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2024.02.20 වන දින පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
Read Moreසිය වී අස්වැන්න කුඹුරේ සිට නිවසට රැගෙනයන අවස්ථාවේ, තම ලොරි රථයේ ඉදිරිපස ටයරය පුපපුරා යෑම හේතුවෙන් රියදුරුට එය පාලනය කරගත නොහැකිව, විරුද්ධ දිශාවෙන් පැමිනි ටිපර් රථයක ගැටී තිබිනි.
Read Moreසහල් වලට පනවා ඇති පාලන මිලට අනුව ගොවියාගේ වී මිලට ගන්නා බවත් මේ අනුව ගොවියාගේ වී මිලදී ගැනිමට රජය කෙසේ හෝ මැදිහත් විය යුතු බවත් මහා පරිමාණය සහල් කර්මාන්තකරුවෙකු වන ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා අද (21) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසිය.
Read Moreවික්ටෝරියා වේල්ල මතින් සැහැල්ලු වාහන ධාවනය සඳහා අවශ්‍ය අවසරය ලබා දිය යුතු බවට වු යෝජනාවක් පසුගියදා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සම්මත වි තිබේ.
Read Moreමහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල හංදිය ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද උදෑසන සිදුකළ වෙඩිතැබීමක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreයුක්තිය මෙහෙයුම් ආරම්භ කළ දෙසැම්බර් 17 වැනි දා සිට ඊයේ (20දා) දක්වා කාලය තුළදී සිදු කළ වැටලීම්වලදී රුපියල් මිලියන 7800කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
Read Moreනවීන තාක්ෂණික ක්‍රමවේදයකට අනුව පොළොන්නරුව ඉපැරණි පරාක්‍රමබාහු රාජ්‍ය මාලිගය පරිශ්‍රය තුළ පොළොව විනිවිද පෙනෙන රේඩාර යන්ත්‍රයක් මගින් පොළොන්නරුව යුගයට එහා ගිය ඈත යුගයක සාක්ෂි රැසක් සොයා ගැනීමට හැකි වූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreවිදුලිබල අමාත්‍යාංශය මීට පෙර බලාපොරොත්තු වූ මුදලට වඩා වැඩි මුදලකින් විදුලිබිල පහත දැමීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
Read Moreවසර දහයක් තුළදී ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
Read Moreමහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහමහනුවර දිස්ත්‍රික්සම්බන්ධීකරණ කමිටු සභාපතිගුණතිලක රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත්‍රයාඉන්දියාවේ බරණැසඉසිපතනාරාමමූල ගන්ධකුටි විහාරස්ථානයේදී අද (20)තාවකාලික පැවිදි දිවියට පත්ව තිබේ .
Read More